K life with shali
"සතුට කියන්නේ ජීවිතේ නිදහසේ ගෙවන එක"🇰🇷🇱🇰
හැමවෙලේම හිනා වෙලා ඉන්න🤗
ජීවිතේ ලස්සන කරන්න මගේ සිහින පස්සේ යන ගමන😇❤️🥰😍
මම කියන්නෙ මමමයි😘🤗 ඒ ඇති😘😍💐
05/06/2026
දවසක් ඉවර කරන්න ආසම විදිහ. 🤍
ඔයා එක්ක නිදහසේ ගෙවන හවස් වරු💐
ඇති වෙනකන් ඔහේ කියවපු, හිනා වුණු, ආදරෙන් ඉඳපු ලස්සන දවසක නිමාව🌸
ලොකු දේවල් නැතුවත්, ඔයා ළඟ ඉඳගෙන ගෙවන මේ සාමාන්‍ය හවස් වරු මට නම් අසාමාන්‍ය තරම් වටිනවා😍
සමහර මතකයන් හැදෙන්නෙ මේ වගේ නිහඬ, සරල, ආදරණීය මොහොතවලින්🥰
කාලය ගෙවුණත් මතක් වෙද්දී හිතට ලස්සන හිනාවක් ගේන මතකයන් වෙන්නේත් ඒවාමයි🩷🤍
ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත්, ජීවිතේ මොනතරම් වෙනස්කම් ආවත්, මේ වගේ හවස් වරු අපිට තව ගොඩක් ලැබේවා🥹🌸✨
එකිනෙකාගේ කතා අහගෙන, හිනාව බෙදාගෙන, සතුටුත් දුකත් එකට දරාගෙන, මේ වගේම ආදරෙන් ගෙවන දවස් තවත් ඕනෑ තරම් අපේ ජීවිතේට ලැබේවා🌸✨
අද වගේම සැනසීමෙන්, ආදරෙන්, හිත පිරෙන සතුටකින් පිරුණු ලස්සන හවස් වරු තවත් ගොඩක් ඉස්සරහට අපිට හිමි වේවා. ❤️✨
01/06/2026
📍 Haedong Yonggung Temple, Busan 🇰🇷
මුහුද අසල ඉදිකර ඇති දකුණු කොරියාවේ අතිශය සුන්දර බෞද්ධ විහාරස්ථානයක් වන Haedong Yonggung Temple🌸
සන්සුන් බව, ස්වභාව සෞන්දර්යය සහ ආධ්‍යාත්මිකත්වය එකට එකතු වන විශේෂ ස්ථානයකි. 🌊⛩️
තරංගවල හඬත් සමඟ මුහුද දෙස බලා සිටින මේ විහාරය Busan නගරයේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වන අතර,
මේ පන්සලට එන ඕනෑම කෙනෙකුට නිදහස් හා සන්සුන් හැඟීමක් ලබා ගන්න පුළුවන්✨🙏
Click here to claim your Sponsored Listing.
