Divine Extracts
The Exclusive Range of Remarkable Modern Ayurvedic Beauty Care Products.
29/06/2026
මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධර්ම දායාදය සිහිපත් කරමින්, කරුණාව, මෛත්‍රිය හා සැනසීම පිරි පින්බර පොසොන් පොහොය මංගල්‍යයක් සැමට වේවා! 🙏☸️
21/06/2026
ජීවිතයේ පළමු පියවර තබන්න හුරු කළ ඒ ආදරණීය සෙවනැල්ල...
තාත්තා...❤️✨
හැම පියවරක්ම සාර්ථක කරන්න, තමන්ගේ සුවපහසුව ගැන පවා නොහිතා නිහඬවම ජීවිතය කැප කළ වීරයා තාත්තා... 🥹🌹
ජීවිතයේ හැම අභියෝගයකදීම නොසැලී අපිට ශක්තියක් වුණු, ලෝකයේ ඉන්න සියලුම ආදරණීය තාත්තලාට Divine Extracts වෙතින් සුබ පියවරුන්ගේ දිනයක් වේවා! 🫂
❤️✨
30/05/2026
සඳහම් එළියෙන් සිත් සතන් ආලෝකමත් වන අසිරිමත් වෙසක් මංල්‍යයක් වේවා! 🪷✨
27/05/2026
Oily skin එකටත් moisturizer අවශ්‍යයි 💧
නැත්නම් skin එක තවත් oily වෙනවා! ✨
23/05/2026
Acne නිසා තාමත් විඳවනවද? 🤔 Divine Extracts Acne Kit Acne වලට හරිම විසඳුම 🥰
18/05/2026
හිස්සෝරි වදයෙන් නිදහස් වෙන්න, නිරෝගී කෙස් කළඹකට මාරුවෙන්න Divine Extracts Anti Dandruff Hair Oil 🌸✨
15/05/2026
නිකම්ම වතුරෙන් මුහුණ සේදු පමණින් සමේ සිදුරු ඇතුළත ඇති කුණු, දූවිලි, Makeup ඉවත් වෙන්නෙ නැහැ 🤔 ඒ වෙනුවෙන් Cleanser එකක් පාවිච්චි කිරිම අනිවාර්යයි 💜
12/05/2026
වැස්ස වුනත් අව්ව වුනත් Climate එක මොන වගේ වුනත් දවස පුරා SPF 50+ ආරක්ෂාවක් 🤩☀️
Divine Extracts Sunscreen 💙🫶
10/05/2026
කිසිදා නොවෙනස් අම්මාගේ ආදරය!
සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! ❤️
06/05/2026
කෑම බීමෙනුත් ඔයාගේ මුහුණෙ ලස්සන තිරණය වෙනවා කියලා ඔයා දන්නවද? 🤔✨
අපි කන දේවල් අපේ සමට සෘජුවම බලපානවා. Acne පාලනය කරන්න මේ ගැනත් සැලකිලිමත් වෙන්න 👇
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Agalawatta
12200
