Salon IJ
Hey!Friends.I'm Salon IJ".
17/09/2026
ගේමක් ගහමු සහොදරයා 👌😍
අම්පාරෙ පළවෙනි සහ එකම RGB Butterfly ඩ්‍රෝන unit එක ♥️🔥
මේ දවස් වල ලංකාව පුරාම බොහො තරුණ තරුණියන්ගේ අවධානය දිනාගත්ත මේ butterfly drone එක බොහෝ විට භාවිතා වෙන්නේ Wedding වලදි. Wedding hall එකක් ඇතුළේ පියාසර කරාම අමුතු ආකාරයේ ලස්සනක් එක් කරන්න පුලුවන් විදියේ උපකරණයක් මේක.
මෙතෙක් කාලයක් අම්පාරෙන් පිට දිස්ත්‍රික්ක වලට විතරක් තිබුණ මේ තාක්ෂණය සහිත උපකරණය දැන් ඉඳන් අම්පාරෙත් තියෙනවා. ඒ අපි කවුරුත් දන්න අම්පාරෙ ලස්සන ලෝකෙටම පෙන්නන Drone Bunny ගාව ❤️
මගේ මතකයේ විදියට ලංකාවට මේ වගේ units තියෙන්නේ බොහොම සීමිති ප්‍රමාණයක්, එයින් එකක් දැන් අම්පාරෙත් තියෙනවා 🔥 අම්පාරෙ කොල්ලෝ මේ කරන අළුත් විදියේ වැඩ දැක්කම ඇත්තටම මාරම සතුටුයි ♥️
ජය වේවා මචං ✨️
🫣😇
Signature cut by Salon IJ 🪭
📍 location : Salon IJ
📞 call / WhatsApp: 0740655998
07/09/2026
🫣😇
New cut by Salon IJ 🪭
📍 location : Salon IJ
📞 call / WhatsApp: 0740655998
07/09/2026
🏍️🔥 CLASSY BIKE FOR RENT – SHOOTS 📸
ඔයාගේ Photo Shoot / Video Shoot / Pre-Shoot / Wedding Shoot එකට
Classy Look එකක් එක් කරන්න කැමතිද? 😍
🏍️ මගේ Bike එක Shoot සඳහා Rent එකට ලබාදෙනු ලැබේ.
📸 Photo Shoots
🎬 Video Shoots
💍 Pre-Wedding / Wedding Shoots
🎥 Creative Shoots
✨ Classy Look • Stylish Vibe • PreShoot
Rent & Booking -0740655998
0757585874
Book Now & Make Your Shoot More Stylish! 🏍️🔥📸
🏍️🔥 CLASSY BIKE FOR RENT – SHOOTS 📸
ඔයාගේ Photo Shoot / Video Shoot / Pre-Shoot / Wedding Shoot එකට
Classy Look එකක් එක් කරන්න කැමතිද? 😍
🏍️ මගේ Bike එක Shoot සඳහා Rent එකට ලබාදෙනු ලැබේ.
📸 Photo Shoots
🎬 Video Shoots
💍 Pre-Wedding / Wedding Shoots
🎥 Creative Shoots
✨ Classy Look • Stylish Vibe • PreShoot
Rent & Booking -0740655998
0757585874
Book Now & Make Your Shoot More Stylish! 🏍️🔥📸
සුබ උදෑසනක් වේවා හැමෝටම කරන කියන වැඩ සියල්ලම සාර්ථකවන සුබ දවසක් වේවා ජයෙන් ජයම 😍🙏
✨ මනාලයාගේ ලස්සන දවසට, පරිපූර්ණ Grooming එකක්! 🤵♂️✨
ඔබේ ජීවිතයේ විශේෂම දවසේ Smart, Elegant & Confident පෙනුමක් ලබාගන්න. 💫
💇♂️ Hair Styling
🧔♂️ Beard Styling & Grooming
✨ Facial & Skin Care
🤵♂️ Complete Groom Grooming
මනාලයාගේ පෙනුමට වටිනාකමක් එක්කරන, විශේෂ Grooming Experience එකක්! ❤️
Groom -Ishara Shaanu Thank you
📅 ඔබගේ දිනය අදම වෙන්කරවා ගන්න.
Salon IJ ✨
Your Special Day, Our Special Touch! 💙
Category
Website
Address
Ampara
32000
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 22:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon IJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
