Fit With Hesh
To Line Up Your Body In Healthy Way
17/06/2026
🩷Monday
🩷wednesday
🩷Friday
💜️...7.00 - 8.30 p.m ...💜️
🖤“Be your own motivation.” 🖤
👇
💖 Dear ladies…
ඔයාගේ body එක ගැන happy නැද්ද?
අදම change එක start කරන්න 💪🔥
👉 Join our ladies fitness class
📩 Message us now!
0772196627 (whatsapp)
11/01/2026
Fit එකේ ඉන්න කැමති ඔයාට...
නව වසරේ නව ආරම්භය ✨ Fit With Hesh ✨ සමඟ 💪❤️
♦️ලස්සන ලස්සන ඇදුම් අදින්න ආස උනත් අදින්න බැරිද.... ඇග කැතට පේනවද...
♦️Diabetic , cholesterol වගේ රෝග වලට දීර්ඝ කාලිනව බෙහෙත් බොනවද... doctors ලා exercise කරන්න කියනවද...
♦️ සුවබර මනසක් ලබා ගැනීමට අවශ්‍යද...
♦️දරුවන් බලාපොරොත්තුවෙන් සිටින ඔබට doctors ලා exercise කරන්න කියනවද... තෙල් ටික අඩු කරගන්න කියනවද...
♦️ඔයාගේ wedding එක ළග ළගම එනවද...
ඒත් figure එක සෙට් නැද්ද...
එහෙනම් දැන්ම අපිත් සමග එකතු වෙන්න. 💯නීරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පියමනින්න 🏋️♂️
💫සතියට දවස් තුනක් සතුටින් workout කරල, ලොකු ලොකු diet plan වලට නොගිහින් ඉක්මනින්ම බර අඩු කරගමු
Heshani Jayarathna
Certified Aerobics Instructor
Andarawewa rd, Talawa
දැන්ම කතාකරන්න,
☎ 0772196627(whatsapp)
Category
Website
Address
Anuradhapura
Alerts
Be the first to know and let us send you an email when Fit With Hesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
