Thides Nirwan Rupasena

Thides Nirwan Rupasena

Share

"Welcome to Thidas World 👶💙 | Daily Baby Moments | Smiles, Fun & Precious Memories ✨"

තිදැස් නිර්වාන් රූපසේන 🤍💫

20/06/2026

කටුසෑයට ඇවිත් තියෙන අය කෝ බලන්න...... 🥰💕

18/06/2026

ආශිර්වාදය දැනෙන තැනක, බාරය ඔප්පු කළ මොහොතක්. 🌼
#කටුසෑය #බාරයඔප්පුකළා 🙏🕊️✨

17/06/2026

ඔන්න බංඩි අම්මලාට හොස්පිටල් ලිස්ට් එක සහ අනෙකුත් සියලුම භාණ්ඩ අපෙන් 🥰💕..

16/06/2026

චූටි පැටියගෙ අසනීප අහපු හැමෝටම ගොඩාක් ස්තූති🥺💕.. ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ආදරයක් ලබන්න පුතේ🥺🥰💕..මෙතන සදහන් කරන්න බැරි උන අය ගොඩක් ඉන්නවා යාලුවො පව්ලෙ අය හැමෝටම 🙏💫

15/06/2026

💙 "පුංචි හිනාව අද ටිකක් නිහඬයි... ඉක්මනින් සනීප වෙලා ආයෙත් හිනාවෙන්න මගෙ මැණික."
ඔයාව මෙහෙම දැක්කම අම්මිට දරාගන්න බෑ රත්තරනේ🥺💕

15/06/2026

අද මගේ රත්තරං පැටියට මාස 4 වැක්සින් එක දුන්නා. චුට්ටක් ඇඬුවට මගේ මැණික ගොඩක් හයියයි. දැන් ඉතින් දවසම අම්මිගේ තුරුලට වෙලා තමයි ඉන්නේ! 💉❤️

14/06/2026

ඔයාලට ඉන්නෙත් මේ වගේ කියන දේ අහන චූටියෙක්ද🥰💕💕💕

13/06/2026

its The most Beautiful Feeling In the World....💕🥰🥰🥰

12/06/2026

පන ටික මගේ🥰🥰🥰

12/06/2026

දැක්කත් හිත නිවෙන රූප🥰💕...
බුදු සරනයි කියන් යන්න අම්මලා මගේ චන්ඩියට🥰💕
💕

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Website

Address

Anuradhapura
50000