Healthy life

Healthy life

Share

Introduction and sale of medicinal products that help in a healthy life and beautifying the body

04/06/2026
27/05/2026

☕ඖෂධීය ගුණයෙන් සපිරි ඉගිනි පානය
කොළෙස්ට්‍රෝල් /අධිරුධිර පීඩනය/ දියවැඩියාව පාලනයට හා හදවත් රෝග සහ වකුගඩු ආශ්‍රිත රෝග සමනය කරගැනීමට බෙහෙවින් උපකාරීවන ගුණාත්මක රසවත් පෝෂණීය අතිරේකය.
අදම ඇණවුම් කරගන්න
Islandwide Delivery
Call ☎0715669491
Whatsapp 0724235857

16/05/2026

🌿✨ සන්ධි වේදනාවෙන් ජීවිතය සීමා කරගන්න එපා! ✨🌿

දණහිස් වේදනාව 😥
කොන්දේ අමාරු 😖
අත් පා තද බව හා හිරිය 😔
වාත වේදනා 🌧️

ආදී මේ සියල්ලට පුරාණ හෙළ වෙද දැනුම හා නවීන විද්‍යාව එක් කළ

🌿 Apex Aura Symplo Oil

✅ මී තෙල් (Madhuca longifolia)
✅ බෝමී පොතු වැනි දේශීය සන්ධි වෙදකමේ වටිනා ඖෂධ
අඩන්ගු එකම දේශීය තෙල් වර්ගය වන මෙය

✨ සන්ධි සහ මාංශ පේශි ශක්තිමත් කරයි
✨ සන්ධි වල තද බව හා ප්‍රදාහය අඩු කරයි
✨ සන්ධි වල රුධිර සන්සරණය වැඩි කරයි
✨ සන්ධි අතර ගැටීම් අඩු කර ලිහිසි බව ඇති කරයි
✨️ සන්ධි පෝෂණය කරයි
✨️ කාටිලේජ වර්ධනය කරයි

🌿සන්ධි නිදහසේ චලනය කරන්න, ඔබේ ජීවිතය නැවත ආරම්භ කරන්න 🌿

📞 අදම ඔබේ Symplo Oil එක ඇණවුම් කරන්න

මිල රු 3095/= පමණි
( 100ml )

11/05/2026

🌿 අතීත හෙළ ඔසුවල මහිමය නැවතත් ඔබ අතට! 🌿

අපේ මුතුන් මිත්තන් නිරෝගීව දශක ගණනාවක් ජීවත් වූයේ සොබාදහම සමඟ බැඳුණු, ගුණාත්මක හෙළ ඔසු භාවිත කළ නිසාවෙනි. අද වන විට කාර්යබහුල ජීවන රටාවත් සමඟ අපෙන් ඈත් වූ ඒ හෙළ දැනුම, නවීන තාක්ෂණය සමඟ මුසු කර නැවතත් Apexaura හරහා ඔබ වෙත ගෙන එන්නෙමු.

✨ හෙළ ඔසුවල සුවිශේෂීත්වය:

ස්වාභාවික සුවය: රසායනික ද්‍රව්‍යවලින් තොරව ශරීරයට අහිතකර බලපෑම් ඇති නොකරන ස්වභාවික පෝෂණය.

දීර්ඝකාලීන නිරෝගීභාවය: රෝගයේ මූලයටම ප්‍රතිකාර කරමින් සිරුර ශක්තිමත් කිරීම.

ගුණාත්මක බව: ඉඟිණි, මුරුංගා, කොල්ලු, ගණෝඩර්මා සහ අශ්වගන්ධ (Withania) වැනි ඉපැරණි ප්‍රබල ඔසු රැසක සංකලනය.

🛡️ සන්ධි වේදනාව සහ ආතරයිටිස් (Arthritis) රෝගීන්ට විශේෂ විසඳුම්:

ඔබත් සන්ධි වේදනාවෙන් හෝ ආතරයිටිස් තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයෙක් නම්, අපගේ පර්යේෂණාත්මකව තහවුරු කළ නිෂ්පාදන පෙළ ඔබට නව ජීවයක් ලබා දෙනු ඇත.

සන්ධි වේදනාව සඳහා: Symplo oil / Iginee milk / Moringa

නිදන්ගත (Chronic) රෝගී තත්ත්වයන් සඳහා: Moringa / Iginee milk / Kollu / Scenic oil / GaliQ / Symplo oil

රුමටොයිඩ් (Rheumatoid) තත්ත්වයන් සඳහා: ඉහත සඳහන් කළ ප්‍රබල ඔසු ඇතුළත් සම්පූර්ණ පෝෂණ කට්ටලය.

"නිරෝගීකම උතුම්ම ධනයයි" - අතීත හෙළ රහස් ඔසු සමඟ ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කරගන්න.

18/01/2026

💎සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මග"

📌️ශාරීරික නීරෝගීතාවය පවත්වාගැනීමට උපකාරීවන අත්‍යවශ්‍ය විටමින් ඇතුලු පෝෂ්‍යපදාර්ත වලින් සපිරුණු අතිරේක පෝෂණීය ආහාර භාවිතයෙන් නිදුක් නිරොගි ජීවිතයක් උරුම කරගනිමු.

"Inginee milk
ඉගිනි පෝෂණීය අතිරේක ආහාරය"
දියවැඩියාව,ගැස්ට්‍රයිසීස් සහ වකුගඩු රෝග ඇතුලු රෝග ගණනාවක් සුව කරගැනීමට,ශාරීරික උෂ්ණාධික බව හා වස විෂ හරණයට.
ඇණවුම් කිරීමට
Call ☎0715669491
Whatsapp 0724235857

19/12/2025

සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මග"

ශාරීරික නීරෝගීතාවය පවත්වාගැනීමට උපකාරීවන අත්‍යවශ්‍ය විටමින් ඇතුලු පෝෂ්‍යපදාර්ත වලින් සපිරුණු අතිරේක පෝෂණීය ආහාර භාවිතයෙන් නිදුක් නිරොගි ජීවිතයක් උරුම කරගනිමු.

Inginee milk
ඉගිනි පෝෂණීය අතිරේක ආහාරය
දියවැඩියාව,ගැස්ට්‍රයිසීස් සහ වකුගඩු රෝග ඇතුලු රෝග ගණනාවක් සුව කරගැනීමට,ශාරීරික උෂ්ණාධික බව හා වස විෂ හරණයට.
ඇණවුම් කිරීමට
Call ☎0715669491
Whatsapp 0724235857

Want your business to be the top-listed Beauty Salon in Avissawella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Avissawella
10700