Bridal by Mekala Rathnayaka

Bridal by Mekala Rathnayaka

Share

Enhancing Natural Beauty with a Flawless Finish ✨️

Photos from Bridal by Mekala Rathnayaka 's post 16/09/2026

Where Tradition Meets Timeless Beauty 🌼✨️

Bridal by Mekala Rathnayaka
📞 078 681 5700
📍Badulla

Photos from Bridal by Mekala Rathnayaka 's post 28/08/2026

✨ **Less is More Glam.** ✨
💄 “Make-up එපා…” කියපු එයාට ඕන වුණේ, එයාගේ ස්වභාවික ලස්සනින් ඉන්න. 🤍

ඉතින් මම කළේ… එයාගේ ලස්සන වෙනස් කරන එක නෙවෙයි, එයා කැමති විදිහට ඒ ලස්සන Highlight කරන එක. 🌸✨

මොකද…
හොඳම ලස්සන කියන්නේ තමන්ට තමන් ගැන සතුටු වෙන එක. 🥰🤍

Bridal by Mekala Rathnayaka
Whatsapp: 0786815700

Photos from Bridal by Mekala Rathnayaka 's post 21/08/2026

මගේ Bridal Dressing ගමනේ පළමු පියවර... ✨❤️

මම කරපු පළවෙනි Bridal Dressing එක, මගේ කැම්පස් එකේ හොඳම යාලුවෙක්ට කරන්න ලැබුණු එක මට ගොඩක් විශේෂයි. 🥹

හැමදේම පටන්ගන්න තැනදී මගේ හැකියාව ගැන අබමල් රේණුවකවත් සැකයක් තියාගන්නේ නැතුව, මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා ඔයාගේ ජීවිතේ ලස්සනම දවසේ වගකීම මට භාරදුන්නට ගොඩක්ම ස්තූතියි කෙල්ලෙ. 🌸💍

Happy Wedded Life! ✨

Bridal by Mekala Rathnayaka

Photos from Lovenza Weddings's post 23/07/2026

Soft glam for a love that speaks loudly
Lovenza Weddings 📸✨️

Photos from Bridal by Mekala Rathnayaka 's post 28/05/2026

Beauty in its Purest Form 🥰

Bridal by Mekala Rathnayaka

Photos from Bridal by Mekala Rathnayaka 's post 22/05/2026

ඔබගේ මංගල සිහිනය සැබෑවක් කරගන්න..👑👰

සාම්ප්‍රදායික හෝ නවීන පන්නයේ ඕනෑම මනාලියකගේ හැඩගැන්වීමක් විශ්වාසවන්තව හා වගකීමෙන් යුතුව සිදුකරවා ගැනීමට අදම සම්බන්ධ කරගන්න.

📍 Badulla
📞 0786815700

Bridal by Mekala Rathnayaka

Photos from Bridal by Mekala Rathnayaka 's post 17/05/2026

Simple yet Elegant...✨🎀

Call: 0786815700


Bridal by Mekala Rathnayaka

Photos from Bridal by Mekala Rathnayaka 's post 09/05/2026

ලස්සනට, සරලව හැඩවෙන්න ✨
Heavy makeup නැතුවම ඔයාගේ Natural Beauty එක Enhance කරගන්න එන්න...

📍 Badulla Town
📞 Call now - 0786815700

​

Photos from Bridal by Mekala Rathnayaka 's post 07/05/2026

Less Make-Up, More Confidence 🌼

Suranga Lakmini

Category

Website

Address

Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Bridal by Mekala Rathnayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Badulla.