Be gorgeous with CU hirb
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Be gorgeous with CU hirb, Health/Beauty, Balangoda.
06/10/2021
ඔබත් භාවිතා කර වෙනස වටහාගන්න😍🍀
04/10/2021
ඔබට නිවසේදීම සාදා ගත හැකි ස්වාභාවික cleanser හා toner වර්ග
😍😍😍
☘️☘️
🥀 කෝමාරිකා මදය බ්ලෙන්ඩ් කර මී පැණි හා දෙහි බිංදු කිහිපයක් දමා කලවම් කරගන්න.
🥀 අයිස් වතුර කෝප්ප භාගයකට දෙහි බිංදු 10 ක් දමා ආලේප කරන්න.
🥀 එළකිරි වල යොදය කොටස ඉවත් කර මුහුණේ ආලේප කර සෝදාහරින්න.
☘️☘️
🌸 සහල් දෙවරක් සෝදා වතුර කෝප්ප භාගයක් එකතු කර පැයක් වසා තබන්න. Cucumber යුෂ හා රෝස වතුර තේ හැදි 2 බැගින් එකතු කරන්න.
🌸කොමඩු හා කැරට් බ්ලෙන්ඩ් කර පෙරා යුෂ ලබා ගන්න.
🌸අල ගෙඩියක් බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගන්න.ඊට දෙහි හා රෝස වතුර තේ හැදි 2 බැගින් එකතු කරන්න.
මේ වගේ beauty tips දිගටම බලන්න කැමති නම් අපේ page එකට කරලා එකතු වෙන්න.
😍😍😍😍
Natural cleanser and toner that you can make at home
😍😍😍
☘️☘️
🥀 Blend aloe vera and mix with a few drops of honey and lime.
🥀 Add 10 drops of lemon to half a cup of ice water and apply.
🥀 Remove the applied part of cow milk and apply on face and wash it.
☘️☘️
🌸 Wash the rice twice, add half a cup of water and keep it closed for an hour. Add cucumber juice and pink water tea 2 each.
🌸 Blend watermelon and carrot and get pera juice.
🌸 Blend a potato and get the juice. Add lime and rose water tea 2 each.
If you like to continue watching beauty tips like this, our page and join.
😍😍😍😍
04/10/2021
04/10/2021
14/09/2021
ගොඩ යන්න උත්සහ කරන අයට පමණයි මේ අවස්ථාව ඉක්මන් කරලා call or reply me 0764124980 . අවස්ථාව සීමිතයි., 🥰🥰🥰🙄👌👌
14/09/2021
ගොඩාක් දෙනෙක් හිසකෙස් ගැන ඇහුවොත් කියන
පොදු ප්‍රශ්න සමූහයක් තියෙයි..
🔸අනේ මොනවා ගෑවත් කොන්ඩෙ යනවා
🔸අනේ මොනවා ගෑවත් කොන්ඩෙ වැවෙන් නෑ
🔸කොන්ඩෙ හොදටම තඹ වෙලා
🔸කොන්ඩේ වේලිලා වගේ
🔸කොන්ඩෙ කිසිම පෝෂණයක් නෑ වගේ
🔸කොන්ඩෙ සුදු වෙන්න පටන් අරං
🔸හිසේ කැක්කුම එනවා නිතරම
එකී මෙකී තවත් ප්‍රශ්න ගොඩයි😶😶
ඉතිං ඒකට හොදම විසදුම තමයි අපි අරං ආවේ...
පිට රටවල හදන
😱ෂැම්පු වර්ග
😱කන්ඩිෂනර් වර්ග
😱තෙල් වර්ග
ගාලා බොරුවට කොන්ඩෙ නාස්ති කරගන්න එපා...
කොන්ඩෙ කියන්නෙ ගැහැනු ලමෙක්ට ආභරණයක් ...😍
පිරිමි ලමයිටත් එහෙමයි
ඔබත් භාවිතා කරලම වෙනස බලාගන්න...
අපේ දෙයක්...අපිට ගැලපෙන දෙයක්..
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
ඇනවුම කිරීමට
Contact No : 0764124980/Messenger
14/09/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක...
අමතන්න : 0764124980
14/09/2021
🥦🥦🌼🌼නිශ්පාදන පෙළක් එක පොකුරට🌹☄️☄️🥦
ලස්සන වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම අයුරුවේද නිශ්පාදන රැසක්.😮😮
ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
බ්ලීචින් නොමැති නිශ්පාදන පාවිච්චි කර අදම වෙනස වටහාගන්න. රන්වන් රූසපුවකට හිමිකම් කියන්න අදම අප හා එක්වන්න.
Home delivery available
Mobile - 0764124980
14/09/2021
🙂*අද සඳුදා දවසක්*🙋
වෙනදාට වඩා වැඩියෙන් වැඩ කරන දවසක් කර ගනිමු,
🔴අද වපුරන දේ තව මාසයකින් අස්වැන්න
නෙලන්න පුලුවන්.
🔴උපරිම දවස් 40-50 කින් අස්වැන්න ගන්න පුලුවන් ඉතා වටිනා ව්‍යාපාරයක් මේක,
🔴දිනෙන් දිනම බලා සිටියදී ආදායම වැඩිවෙන අපූරු ව්‍යාපාරය ක් මේක,
🔴පටං ගත්තට පස්සෙ නවත්තන්න හිතෙන්නෙ නැති නැවැත්තුවත් ආදායම ගලා එන විශ්මිත ව්‍යාපාරය ක් මේක,
🔴අපිට හදිසියෙ ලෙඩක් දුකක් හැදුනත් ඊට වඩා කදරයක් වුනත් පවුලේ ආදරණීයන්ට දීර්ග කාලීන ප්‍රතිලාභ ලැබෙන ආශ්චර්යජනක ව්‍යාපාරයක් මේක.
🔴කොටින්ම කියනවනම් කිසිම අලෙවියක් නොකලත් තමාගේ පරිභෝජනයෙන් පමනක් ආදායමක් ලැබෙන අමුතුම ව්‍යාපාරය ක් මේක,
🔴රැකියාවක් හෝ හරිහැටි ආදායමක් නොමැති තමන්ගේ හිතමිතුරන්ට උදව් කල හැකි පුදුමාකාර ව්‍යාපාරය ක් මේක,
🔴මේ දැඩි අවදානම් කාලයේත් කිසිදු අවදානමක් නොමැතිව හොඳටම කරන්න පුලුවන් ස්වර්ණමය ව්‍යාපාරය ක් මේක,
🔴ගැහැණු පිරිම්,සහ වයස් බේදයකින් තොරව ඕනෑම තරාතිරමක කෙනෙකුට බිංදුවෙන් පටං අරන් කරන්න පුලුවන් එකම ව්‍යාපාරය ත් මේක,
🔴රටේ සියලු ව්‍යාපාර අඩාලවෙද්දි ශීග්‍රයෙන් වර්ධනය වෙන කාලීන ව්‍යාපාරය ත් මේක,
🔴උනන්දුවයි වුවමනාවයි ජංගම දුරකතන යි පමණක් තිබ්බොත් ගෙදර ඉඳන්ම ආස හිතෙන් ආදායමක් ගන්න පුලුවන් සුන්දර ව්‍යාපරයත් මේක,
🔴 *ඒත් සමහරක් අය ව්‍යාපාරයට ලියාපදිංචි වෙලත් ඔහේ බලං ඉන්න පට්ට ව්‍යාපාරය ක් මේක*)
🔴ඒ කොහොම වුනත් මගේ ජීවිතේ දැකපු සරලම ව්‍යාපාරය ත් මේක.
*HERBLINE.! ඔබට පිං.!*🙏❤️
|HERBLINE BUSINESS CLUB
14/09/2021
*කේෂ වර්ධනී Hair treatment .කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම සුදුසුයි👸🤴*
Herb Line කේශ වර්ධණී තෛලය එක් වරක් භාවිතා කර බලන්න.
වෙනස ඔබට ම වැටහේවි.
කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු හා එම ගැටලුවලට විසදුම් මෙන්න.
🌺හිස්සොරි සෑදීම.
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම.
🌺රසායනික ද්‍රව්‍ය නිසා හිසකෙස් පලුදු වීම.
🌺හිසකෙස් කැඩී යාම.
🌺අගිසි පැලීම.
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
*අන්තර්ගත ශාක කොටස් පහත පරිදි වෙයි.*
🌿ගොටුකොළ
🌿මුකුනුවැන්න
🌿කෝමාරිකා
🌿කීකිරිඳිය
🌿එඬරු තෙල්
🌿තල තෙල්
🌿අරළු
🌿බුළු
🌿නෙල්ලි
🌿උළුහාල්
🌿කලුදුරු
🌿කරපිංචා
🌿සැවැන්දරා
🌿ඔලිඳ
🌿විටමින් E
*භාවිතා කර වෙනස වටහා ගන්න...*
ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
දිස්ත්‍රික්කය
අප වෙත එවන්න...
ලැබුන පසු මුදල් ගෙවිය හැක.. (cash on deliver )
කොළඹ අවට 200/=
කොළඹින් පිට පලාත් වලට 300/= deliver ගාස්තුවක් අය වේ..
අමතන්න 0764124980
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
Click here to claim your Sponsored Listing.
