Sulo Healthy Choice

Sulo Healthy Choice

Share

Sulo Healthy Choice

10/10/2026

Good morning Sulo lovers

පෙරඇණවුම් සඳහා පමණක් අපෙන් කොහිල මිලදී ගන්නත් පුලුවන් ඔන්න දැන්..

09/10/2026

ස්...ස්ස්...
අපි ළඟ දැන් මේවත් තියෙනවා හොඳේ..

09/10/2026

ඔයා අපෙන් ඇණවුම් කරද්දි
ඔයාට තියෙන ලොකුම වාසිය තමයි..
පොඩි මුදලකට
වර්ග කිහිපයක්ම මිලදී ගන්න පුලුවන් වීම.

ඒකට හේතුව තමයි අපි ළඟ වර්ග 25කට වඩා තියෙනවා.
ඒත් එක්කම 20g වල සිටම මිලදී ගන්න පුලුවන් 🤩😍

ඉතින් ඒ වාසිත් එක්කම
මේ ඇණවුම
රට ඉන්න කෙනෙක්ට
ලංකාවේ ඉඳන් ගියපු යාලුවෙක් අතේ ගියා..😍

😍

09/10/2026

මෙන්න මේ දැන් රට ඉන්න කෙනෙක්ට
ලංකාවේ කෙනෙක් අතේ
උණු උණුවේ ගියපු ඇණවුමක්..

විජලිත කොහිල
රම්පේ කොළ
කරපිංචා පවුඩර්

යකිනාරං පවුඩර් එක මං ගානේ..

ඉතින් ඔයාට අවශ්‍ය විජලිත නිශ්පාදන අපෙන් මිලදී ගන්න පුලුවන් 🥰

05/10/2026

සතියෙන් දෙකෙන් සුදු වෙන
කෘත්‍රිම කොලැජන් බීලා
එක එක ලෙඩ හදාගන්නවද??

100%ක් ස්වභාවික
නෙල්ලි ,බීට්,කැරට් වලින්
පමණක්ම හැදෙන
අපේ ABC collegen booster එක බීලා
නිරෝගීව ශරීරයේ කොලැජන් නිශ්පාදනය
උද්දීපනය කරගන්නවද???

තීරණය ඔබ සතුයි..

ඔබ තෝරාගන්නේ ABC collegen booster නම්
0717748694 ට whatsapp පණිවිඩයක් යොමු කරන්න..

50g 650/=

Bank deposit නම් 650+ 200

Cash on delivery නම් 650+260

02/10/2026

අපේ හීන්බෝවිටියා පවුඩර් ,යකිනාරං පවුඩර් මිලදී ගත්තු අය feedback එකක් දෙන්න. ගොඩක් අයට ඒක වැදගත් වේවි.

02/10/2026

මේ සෙනසුරාදා සහ ඉරිදා ඇණවුම් සඳහා විශේෂ මිල අඩු කිරීමක්.
රු.290 නිශ්පාදන රු.250ක් පමණි. රු.650 නිශ්පාදන රු.590ක් පමණි.
👇comments

02/10/2026

පැන පැන යන අපේ හීන
අතහරින්න දෙන්නේ කොහොම????

30/09/2026

🚨 Sulo Healthy Choice වෙතින් වැදගත් නිවේදනයක්! 🚨
මේ දිනවල අධික ඇණවුම් ප්‍රමාණය සහ කාර්යබහුලත්වය නිසා ඔබගේ WhatsApp පණිවිඩවලට පිළිතුරු ලබා දීමට සුළු ප්‍රමාදයක් සිදු විය හැක. ඒ පිළිබඳව අප කණගාටු වෙනවා.

නමුත් කණගාටු වෙන්න එපා! ඔබගේ සියලුම පණිවිඩ සඳහා පැය 24ක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දෙනවා.

අපගේ පිළිතුර ලැබෙන තෙක්, කරුණාකර අපගේ WhatsApp කැටලොග් එක https://wa.me/c/94717748694 පරීක්ෂා කරන්න. එහි සියලුම නිෂ්පාදන පිළිබඳ විස්තර සහ මිල ගණන් ඉතා පැහැදිලිව දාලා තියෙනවා.
ඔබට අවශ්‍ය දේවල් තෝරාගෙන, පණිවිඩයක් තබා යන්න. අපි හැකි ඉක්මනින් එය තහවුරු කරන්නම්.

ඔබගේ ඉවසීමට සහ සහයෝගයට ස්තූතියි!
සම්බන්ධ වන්න: 📞 0717748694

🚨 Urgent Message from Sulo Healthy Choice! 🚨
Due to a high volume of orders and inquiries, we are currently busier than usual. As a result, our WhatsApp responses might be slightly delayed. We apologize for any inconvenience.
Please bear with us. We guarantee a reply to all your messages within 24 hours.
While you wait for our reply, please explore our fully updated WhatsApp Catalog. https://wa.me/c/94717748694 It contains all product details and pricing information.
Browse, select what you need, and leave a message. We will confirm your order as soon as possible.
Thank you for your patience and support!
Stay connected: 📞 0717748694

30/09/2026

සාර්ථකත්වයට යන ගමනෙදි
නිදහසට කරුණු අදාළම නෑ..
ඒක තමයි මම ජීවිතේ ඉගෙන ගත්තු ලොකුම පාඩම..!!

Category

Address

437/E/1, Millagaspola, Halthota
Bandaragama
12538

Alerts

Be the first to know and let us send you an email when Sulo Healthy Choice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Bandaragama.