Herb Line With Sandu

Herb Line With Sandu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line With Sandu, Health/Beauty, No/48, seenawaththa, Bentota.

Photos from Herb Line With Sandu's post 15/09/2021

100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් saffron අඩංගු නිශ්පාදන රැසක්.
💐💐💐
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🍀❤️සම පෝෂණය කරයි
🍀❤️සමෙහි රැලි ගතිය නැති කරයි
🍀❤️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Photos from Herb Line With Sandu's post 15/09/2021

🔸ඔබත් herbline පහත නිෂ්පාදන ඇනවුම් කර වෙනස අත් විදින්න... බ්ලීචින් අඩංගු නොමැත...
ඇනවුම් කිරීම සදහා inbox විමසන්න.. ❤️❤️❤️

Photos from Herb Line With Sandu's post 15/09/2021

100%ක් ප්‍රතිඵල ලබාදෙන කුරුලෑ වදයට සැනෙකින් විසදුම් ලබා දෙන හර්බ්ලයින් නිෂ්පාදන පෙලක් දැන් ඔබට මිලදී ගත හැක...

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ වදයෙන් මිදීමට ඔබට ශාක සාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙල සමග අවස්ථාවක් උදා වනවා...
💯 ඔබත් භාවිත කර වෙනස වටහා ගන්න..
🔴මිලදී ගැනීමට inbox මගින් විමසන්න...

15/09/2021
Photos from Herb Line With Sandu's post 15/09/2021

🎀🎀ගෙදරට ඉන්න වෙලා මේ කාලෙ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරල , කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

☘️☘️☘️
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

🌿🌿❤කට්ටලයම 1295/= පමණි..❤🌿🌿

🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

❤️කේශ වර්ධණී ෂැම්පූ❤️

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

❤️කේශ වර්ධණී කන්ඩිශනර් ❤️

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..

💥 සංචරණ සීමා ඇති කාල වලදීද delivery කරනු ලැබේ.. 💥

❤❤ දින 2-4 ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ..❤❤
💥ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 💥
(එමෙන්ම bank transfer කිරීමටද හැකියාව ඇත. )

ඇණවුම් කිරීමට inbox

Want your business to be the top-listed Beauty Salon in Bentota?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No/48, Seenawaththa
Bentota
12080