Beauty Cosmatics With Hansi
Oriflam Products Buisness
07/07/2021
*Optimals Hydramatte balancing day fluid (for oily skin )*
💁😍ස්විඩන් ස්වභාවික අමුද්‍රව්‍ය වන සුදු විලෝ පොතු සහ සුදු නෙට්ල් සමඟ විටමින් B 5 එක් කොට නිපදවා ඇත.
💁තෙල් සහිත සම සඳහා සංවේදී ද්‍රව්‍යයක් වන අතර මෙය සමේ තෙල් සහිත බව අඩු කරයි..😍
💐 *සුදු නෙට්ල් -*
එහි ප්‍රතිඔක්සිකාරක සහ සිනිඳු බව ඇති කිරීමේ හැකියාව හඳුනාගෙන ඇති අතර එමඟින් තෙල් සහිත, කැළැල් ඇති සම ආරක්ෂා කරයි.
සිදුරු සහිත සම පිරියම් කිරීමෙන් සමට මෘදු සුමට පෙනුමක් ලබා දේ.
💐 *විටමින් බී 5 -*
අතිරික්ත තෙල් ඇතිවීම පාලනය කර සිදුරු සහිත සම පිරියම් කිරීමට උපකාරී වේ.
💐 පරිසර දූෂණය වැනි පාරිසරික ආක්‍රමණිකයින්ගෙන් සම ආරක්ෂා කර ගැනීමට දූෂණයට එරෙහි ක්‍රියාකාරීත්වය උපකාරී වේ.
🤔 *භාවිතා කරන ආකාරය :*
👍සෑම උදෑසනකම මුහුන පිරිසිදු කිරීමෙන් අනතුරුව භාවිතා කරන්න....😘
🙆 *සැ.යු. ඇස් වටා ආලේප කිරීමෙන් වලකින්න.*
ප්‍රතිඵල සායනිකව හා ප්‍රායෝගිකව සනාථ කොට ඇත.
💟 අදම ඇනවුම් කර විශ්වාසවන්ත හා ආරක්ෂිත සේවාවක් මඟින් නිවසටම ගෙන්වා ගත හැක. 🥰🤗
07/07/2021
Face Serum එකක් පාවිච්චි කරන්නේ ඇයි?
අපි පාවිච්චි කරන Face Cream එකක් අපේ සමට හොදින් උරා ගැනීමට Serum එකක් උපකාරි වෙනවා.
අපේ සම ගත්තොත් ස්ථර (layer) 03කින් සමන්විතයි. අපි Cream එකක් ආලේප කරන්නේ පිටත ස්ථරයටයි. (Outer Layer) අනෙක් Layers වලට ඒවා ආලේප වෙන්නේ නෑ.
අපේ මුහුණේ Dark Spot, Pimple Marks තියෙනවා නම් ඒවා අභ්‍යන්තර ස්ථර (Deep Layers) ඉදන්ම එන දේවල්. එම නිසා ඒවාට Treat කරන්න නම් Serum එකක් ගොඩක්ම වැදගත් වෙනවා.
Day Cream එකක් හරි Night Cream එකක් සමග Serum එකක් සසඳන කොට Soft texture එකක් තියෙන්නේ.
එකම Serum එකක් සෑම සමකට සුදුසු වන්නේ නැහැ.
තමන්ගේ සමේ වර්ගයට සුදුසු Serum එක තොරාගත යුතුය.
👉Optimals Hydra Moisture Boosting Serum
මෙය සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
ඕනෑම සමකට භාවිතා කරන්න පුළුවන්.
Heather, Burdock Root, Strawberry extract, Blueberry, Vitamin C අඩංගු වේ.
👉Optimals Evenout Illuminating Serum
මෙය සමේ අදුරු ලප කැලැල් සදහා භාවිතා කරන්න පුළුවන්.
වියලි සමක් ඇති අයට භාවිතා කරන්න පුළුවන්.
Cranberry Seed, Meadowsweet, Gooseberry අඩංගු වේ.
👉Optimals Age Revive Anti-Ageing Serum
මෙය 35+ අය සදහා සුදුසුයි. වයස් ගත වීම පාලනය කිරීම සදහා භාවිතා කරන්න පුළුවන්. Wrinkles සහ Fine line අවම කරයි.
07/07/2021
👉ඔයාලත් කැමති නේද ?ඔයාලගෙ නියපොතු ලස්සනට තියා ගන්න.💅
👉ඉතින් oriflame brand එකේ nail polish use කරන යාළුවො දන්නවා oriflame products කොතරම් quality ද කියලා...😍
😪 quality නැති nail polish use කරලා
💅 නියපොතු අව පැහැවීම.
💅 නියපොතු කැඩීමට ලක් වීම.
💅 නිය පොතු කුණු වීමට ලක් වීම.
💅අහිතකර රසායනික ශරීරයේ ලේ සමග එකතු වීම.
එසේ නම් ඔබ අනිවාර්යයෙන් ආරක්ෂාකාරී නිය ආලේපනයක් තෝරා ගත් යුතුය.
දෙවරක් නොසිතා Oriflame Nail Polish ආලේප කිරීමට හුරු වන්නට තවමත් ඔබ පරක්කු නෑ..
🔴 මෙන්න නවීනතම වර්ණ රැසකින් Nail polish
💅 One Color Nail Polish 💅
ඔබට හිතා ගන්න බැරි වර්ණ සංකලනයකින් යුතුයි...
👉එක්වරක් පමණක් ආලේපයෙන් ආකර්ෂණීය පෙනුමක් .
👉 ඔබට වඩාත් ගැලපෙන වර්ණ පහසුවෙන් තෝරා ගත හැක .
👉 වට්ටම් සහිතව ලබා ගත හැක .
👉ආලේපයෙන් පසුව නියපොතු අවර්ණ වීමක් නොමැත .
Sweden හි Oriflame පවුලේ නිෂ්පාදනයකි...
අදම ඇනවුම් කරන්න
02/07/2021
⭐ ඔබේ පැහැපත් වීමේ සිහිනයට ස්වභාවික සත්කාරයක් Oriflame වෙතින්..
මුහුණට මෙන්ම මුළු සිරුරටම එකම වර්ණයක්..
ඔබ හැඩ ගැන්වූ Essentials Fairness නව පෙනුමකින්..
▪️ Essentials Fairness Multi - Purpose Cream
▪️ Essentials Fairness Face Cream
⭐ ඔබේ සම සුමුදු කරමින් වඩාත් පැහැපත් බවක් ලබා දෙයි.
28/06/2021
For Dry Skin
💖 ඔබටත් තිබෙන්නේ වියලි සමක්ද.
💖 සමේ වියලි බව නිසාම සම ඉරිතලා ගිහින් ඔබට අවලස්සන පෙනුමක් එකතු වෙලාද..
💖 වියලි සම නිසා ඔබ සිටින්නේ කනස්සල්ලෙන්ද..
💖 එසේ නම් LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල තමයි ඔබට ගැලපෙනම විසදුම..
💕 මෙම නිශ්පාදන අඩංගු ,
👉 ඕට්ස් මගින් 👈
🌷 ඔබේ සම ආරක්ෂා කරයි..
🌷 සම සුසිනිදු කරයි.
🌷 සමේ මැරැණු සෛල ඉවත් කර සම මනාව පිරිසිදු කරයි.
🌷 පෝෂණ ගුණයෙන් අනූන නිසා සමේ පැහැය වර්ධනය කරයි.
🌷හිරැ එලිය නිසා ඇතිවන පිලිස්සුම් තුවාල සහ අවපැහැ ගැන්වීම් සුව කරයි..
👉 ගොජි බෙරි මගින් 👈
🔘 ගොජි බෙරි වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක , ඇමයිනෝ අම්ල සහ විටමින් වර්ග අඩංගු වේ.
🔘 මෙමගින් ඔබේ සම ආරක්ෂා කිරීමට සහ මොයිස්චරයිසින් කිරීමට උපකාරී වෙයි..
🔘තරැණ පෙනුම රැක දෙයි..
⭕ මෙම අන්තර්ගතයන් යොදාගෙන නිශ්පාදනය කර ඇති LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල මගින් ,
🔸 ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි..
🔸 සමේ වියලි බව දුරැ කරයි..
🔸 සම පැහැපත් කරයි.
🔸 සම සුසිනිදු කරයි.
🔸 සමේ අදුරැ පැහැයන් සහ අව්වට පිලිස්සුණු තුවාල කැලැල් ඉවත් කරයි..
තරැණ පෙනුම රැකදෙයි..
🔸 පෙරදිග - නැවුම් පලතුරැ සුවදකින් යුක්ත නිසා දවස පුරාම ඔබව ප්‍රබෝධමත්ව තබයි..
⭕ 100% ස්වාභාවික අන්තර්ගතයන් අඩංගු බැවින් සමට කිසිම අහිතකර බලපෑමක් ඇති නොවෙයි..
💌LOVE NATURE NOURISHING FACE CREAM WITH ORGANIC OAT & GOJI BERRY
💞 වියලි සමට ආදරය කරන්න..ඔබත් අදම LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල භාවිතා කරන්න..
28/06/2021
🌻 පළුදු වූ හිසකෙස් සඳහා ඇති ඔබ සඳහා Oriflame වෙතින් 100% ස්වභාවික සාරයන්ගෙන් අලුත්ම නිශ්පාදනයක්..
▪️ Beautinicals Repairing Shampoo
▪️ Beautinicals Repairing Conditioner
🌻 ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම Shampoo සහ Conditioner වලින් ඔබේ හිසකෙස් පෝෂණය කර අලුත්වැඩියා කරයි.
🌻 පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ ස්වීඩන් හනිසකල් නිස්සාරණයෙන් අත්‍යවශ්‍ය ඛනිජ අටක මිශ්‍රණයක් ඇතුළුව පැරගන් සහ සිලිකොන් නොමැතිව සකස් කරන ලද නිශ්පාදන පෙළකි.
▪️චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කරන ලද වීගන් සමිතිය සමඟ ලියාපදිංචි වී ඇත.
▪️100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල්වල අසුරා ඇත.
25/06/2021
🔅 ඔබත් black heads, white heads නිසා තවමත් පීඩා විදිනවාද?
▪️Pure skin Black Head Clearing Mask
🌷 තෙල් සහිත සමක් ඇති ඔබට තිබෙන ප්‍රධානම ගැටළුවක් ලෙස black heads හැදින්විය හැකිය.
🌷 මෙම ගැටළුවෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් pure skin Black Head Clearing Mask එක හදුන්වා දී තිබේ.
🌷 මෙමගින්,
▪️Black Heads තත්වය දුරු කරයි.
▪️Black Heads නැවත ඇතිවීම 100% ක් සාර්ථකවම වළක්වයි.
▪️ සමේ දුර්වර්ණ ස්වභාවය නැති කර දිදුලන පෙනුමක් ලබා දෙයි.
🌷 කාන්තා,පිරිම් දෙපාර්ශවයටම මෙය භාවිතා කල හැකිය.
🔅 වෛද්‍යවරුන් පර්යේෂණාත්මකව ගුණාත්මක බව සහ ප්‍රතිඵල තහවුරු කර ඇත.
🔅අවම වශයෙන් මාස 03 ට වඩා වැඩි කාලයක් භාවිතා කල හැකිය.
24/06/2021
ඔබගේ පාද වලට හොදම විසදුම.
ලස්සනට තියාගන්න,
ඉරිතැලීම් නැති කර සිනිදු ලස්සන පාද වලට හිමිකම් කියන්න.
24/06/2021
🌻ස්වභාවික ක්‍රමවේදයන් භාවිතා කර සකසා ඇති පොල්තෙල් විටමින් E සමඟින්..
👉අධික ලෙස හිසකෙස් ගැලවී යාම නිසා ඔබත් පීඩාවෙන්ද?
👉හිසකෙස් දුර්වර්ණ වී, වියලී ඇතිද?
◾Love Nature Coconut Oil with Vitamin E
◾Love Nature Hot Oil for Dry Hair
⭐ හිසකෙස් ගැලවී යාම අවම කරයි .
⭐ හිසකෙස් වර්ධනය කරයි.
⭐ දීප්තිමත් කරයි.
⭐ වියලි බව නැති කරයි.
17/06/2021
Oriflam hair and body oil sweet almond oil
පාවිච්චි කර වෙනස වටහා ගන්න.
16/06/2021
🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..
◾ Diamond Cellular Anti - Aging Cream
🌸ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..
🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..
🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
🌷Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..
🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..
🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔයාට දෙනවා..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Bentota
80500
