Salon Dil
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Dil, Beauty, cosmetic & personal care, No, 582/A3/6, Peoples Bank Up-stair. Malwana, Biyagama.
මා දුටු සුන්දර සිහිනෙ 💅💅💅
එකම Hair Color එකට කොච්චර කාලයක් ආස වෙලා ඉන්නද?
සමහර වෙලාවට පුංචි color change එකක් ඇති… ඔයාගේ look එකට අලුත් ලස්සනක් එකතු වෙන්න! ✨❤️
ඉතින් ඔයාගේ හිතේ තියෙන Hair Color එක මොකක්ද? Comment කරගෙන යමු බලන්න! 👇🎨
📍 Salon Dil Biyagama
📞 0716993333
ඔන්න ඉතින් අද ඔයාගේ Order ටිකත් ලෑස්තියි 😍📦💖
ඔයාගේ ආදරේට ගොඩක් ස්තූතියි! 🥹❤️
# viral
අමිමාගේ බබා 😘 හයියෙන් අල්ලගන්න 🙈
අනේ ඉතින් 😍💅 Nails වලට පිස්සු වැටිලා ඉන්න මගේ girlsලා ටික කෝඕඕ 🥹💖 ඔයාලටම තමයි මේ ලස්සන ටික! 😚💅💕
📍 Salon Dil Biyagama
📞 0716993333
💅✨
කොණ්ඩෙට වෙච්ච damage එක දැකලා ආයෙත් ලස්සන hair එකක් ගැන හීන දකිනවද? 🥺🤎
තව කොණ්ඩෙට දුක් දෙන්න එපා girl… ඔයාගේ hair එකට ඕනේ මොන වගේ care එකක්ද කියලා අපිත් එක්ක කතා කරලා බලන්න. 🫶🏻
📍 Salon Dil Biyagama
📞 0716993333
14/10/2026
💅💅💅
කොහේ ගියත් එයාගේ බන්ඩිය පුරවගන්න ඔනි 🤭🙈
# my princess 👸 Hansi Nethsara
කෝ මගේ Nail Loversලා ටික 😍💅❤️ මේ ලස්සන Nails වලට ආදරේ කරන ඔයාලා කොහෙද ඉන්නේ? 🥹💖
📍 Salon Dil Biyagama
📞 0716993333
😍 ඔයාලා බලාගෙන හිටපු අපේ Magic Hair Straightener එක ආයෙත් RESTOCK කළා! ❤️✨
කලින්ම Pre-order කරපු ඔයාලගේ Orders ටික අද ඉඳන් Delivery කරන්න සූදානම්! 📦🚚💖
තවමත් Order එකක් දාගන්න බැරි වුණාද? දැන්ම අපිට Message එකක් දාන්න! 🛍️
📍 Dil Cosmetics Biyagama 📞 0775061730, 0716993333
Category
Website
Address
Biyagama
11670
Opening Hours
| Monday | 09:15 - 20:00 |
| Tuesday | 09:30 - 20:00 |
| Wednesday | 09:30 - 20:00 |
| Thursday | 09:30 - 20:00 |
| Friday | 09:30 - 20:00 |
| Saturday | 09:30 - 20:00 |
| Sunday | 09:30 - 20:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Dil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
