St.dulfour original cream
MISTY SKIN CARE
01/01/2026
ඔයාලා මේ පැතිවල නම් ඉන්නේ සුද්දෝ එක්ක ඔයාට කතා කරන්න විදියක් තියෙන බිස්නස් එකක් කරන කෙනෙක් නම් අනිවා මේක හැම සුද්දටම දැනුම් දෙන්න.
ඒ වගේම එයාර්පොර්ට් එකේ ඉන්න උන්ට පුලුවන් නම් මේක ලංකාවට එන සුද්දොන්ට දැනුවත් කරන්න වැඩපිලිවෙලක් කරන්න.
ලොවෙත් මේ ත්‍රිවිල් මා^ෆියාව නැති කරන්න පුලුවන් එතකොට.
08/06/2025
කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කළ ෆාමසි හිමිකරුට ලැබුණු දඬුවම
සම්පූර්ණ විස්තරය බලන්න
https://vnews.lk/r47f
07/06/2025
කොනක ඉදන් හදන්න ඕනේ මිනිස්සුන්ව..
Dasathalankanews.com
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/dasathalankanews
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/?lang=en
🟠 Follow us on X 👉 https://x.com/dasathalknews
🟠 Website 👉 https://dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47
Hi
30/01/2025
🥇
22/01/2025
මන් නිතරම ගමන් යන්නෙ pick me හෝ uber දාගෙන, හෙතුව නොමල් හයර් දුවන අය කිසිම විනයක් නෑ, හිතුන හිතුන ගනන්, ඉල්ලන ගාන දෙන්න වෙනව ඒ කාලකන්නි එක්ක වාදවෙන්න ගියොත් ලේ කොපවෙල හිරෙ ඉන්න වෙන නිසා,
ඉයෙ මන් කොලඹ වටෙම රවුන් ගහල බඩු වගෙකුත් අරන් හයිවෙ බස් එකෙන් ගාල්ලට ආව. ගමන ගොඩක් පහසුවෙන් ෆුල් රිලැක්ස් එකෙ උනා ගාල්ලට එනකන්. ඉයෙ හවස පොඩ්ඩක් වැස්ස, බඩු ගොඩකුත් මගෙ අතෙ. සුපුරුදු විදියට පික් මි එකක් දැම්ම ගාල්ලෙ හයිවෙ බස් නවත්තන තැනට.
අවාසනාවකට එකම එක විල් එකක්වත් ආවෙ නෑ ,ඔක්කොම කිව්වෙ පාක් එකෙ අය එන්න දෙන්නෙ නෑ කියල ඔතනට. පාක් එකෙ කෙනෙක්ගෙන් මට යන්න ඔනෙ තැනට හයර් එක ඇහුවම 3500ක් කිව්ව,උන් දන්නව ඉන්න තත්වෙ එක්ක කියන ගානට මිනිස්සුන්ට යන්න වෙනව කියල, නැත්නම් මගෙ ඉලග ඔප්ශන් එක වැස්සෙ තෙමෙන එක බඩුත් එක්ක... පික් මි එකෙ 1500යි හයර් එක.
විදෙශිකයො ගොඩක් එනව මෙ තැනට දිනපතා, ඔවුන් ගොඩක් පාවිච්චි කරන්නෙත් ඔන්ලයින් හයර් ඇප්. පහසුයි, සාදාරනයි, ආරක්ශිතයි නිසා. සංචාරකයො ආපු ගමන් බස් එකෙන් බැහැල හයර් එක දැම්මම කවුරුවත් එන්නෙ නෑ, මෙකට කවුරුවත් ගාල්ලෙ බලදාරින් පියවරක් නොගත්තට ලොකු ප්‍රශ්නයක් මේක. කොළඹ කොහෙවත් මෙ ගැටලු නෑ. හැමොම නිදහසෙ ගමන් යනව.
එක්කො මේ සාම්ප්‍රදායික කාක්කොන්ට මිටර් ටිකක් හයිකරල දෙන්න ඔනෙ. එක්කො ගාල්ලෙ හයර් දුවන අයව නියාමනය කරන්න ඔනෙ. උන් ගිනි ගනන් කිය කිය වීල් ගහන් පාරෙ යන උන් බිල්ලට ගන්න බලන් ඉන්නව. දවසම වෙලිල හයර් එකක් ගිහින් අතෙ සතපහ නැතුව ගෙදර යනව ඇති ගොඩක් වෙලාවට. උන් හම්බ කරන්නෙ පාරෙ යන වාහනෙක ගාවල වන්දි අරන්ද කොහෙද 😑 උන් එහෙම යද්දි ලොකෙ එක්ක අලුත් වෙන කොල්ලො සාදාරනව හයර් ගිහින් ගානක් අරන් ගෙදර යනව.මුන්ගෙ මුනු දැක්කම හයර් එකක් යන්න හිතෙන්නෙත් නෑ සමහරු පස් පංගුවම ගහල ඉන්නෙ.
මෙ ගැටලු තිනකන් මිනිස්සුන්ට ගාල්ලට පයගහපු ගමන් අපායක ස්වභාවයක් අත් විදින්න වෙන්නෙ. ගාල්ල කියන්නෙ මාර ප්‍ර්‍රෙමනිය නගරයක්,එත් මේ මැක්කො ගාල්ලෙ සාරෙ උරා බොනව. බලදාරින් මේ ගැන පියවරක් ගන්නවනම් ලොකු දෙයක්.
පොලිසියෙ අයට පුලුවන් සිවිල් පිට විල් එකක ඇවිල්ල මෙ කාලකන්නි අල්ලන් හිරෙ දාන්න ,සරල විසදුම් තීනව.
නිදහසෙ ගාල්ලට පයගන්න මෙවත් හැදෙන්න ඔනෙ .ගාල්ලට එන කිසිම කෙනෙක් මෙ පාක් එකෙ අය ගැන දසමෙකින් හොදක් කියන්නෙ නෑ. ඒ මිනිස්සුත් ජිවත් වෙන්න ඔනෙ. ඒත් විනයක් එක්ක, සමාජයත් එක්ක දියුනුවෙල ඉස්සරහට යන්න උගන්නන්න ඔනෙ.
උපුටාගැනිමකි .
22/01/2025
මේ යාපනයේ ත්‍රී රෝද රථ නැවතුමක්.බලන්න පිළිවල.
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
10290
