Dhananjay

Dhananjay

Share

Dhananjay

Photos from තඹුත්තේගම  සදහම් සෙවණ's post 06/06/2026

🙏🥹🌸

06/06/2026

🙏🥹🌸

04/06/2026
03/06/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Sajith Ruwan Chamara, Lahiru Sampath, NG Senavirathna, Kasun Sampath

31/05/2026

😀🥹👍

28/05/2026

🙏🥹🌸

එදවස්හි මිහිඳුතෙර සුමන සාමණේරයන් අමතා “සාමණෙරයෙනි, දඹදිව තාගේ සීයා වෙතින් ධාතු රැගෙන සක්දෙව් රජු විසින් පුදනු ලබන දකුණු අකුධාතුව ද ගෙන “මහරජ, අප ලක්දිවට යවා කවර හෙයකින් ප්‍රමාද වෙහිද’යි විචාරා එව”යි කීය. සුමනතෙමේ “යහපති, ස්වාමීනි”යි කියා ඒ කීම පිළිගෙන එකෙණෙහිම පාත්‍ර සිවුරු ගෙන අහසට නැගී පැළලුප් නුවර දොරටුවෙහි බැස රජු සමීපයට ගොස් ඒ කාරණය දැනුම් දුණි; ඒ කාර්තික උත්සවය ද දිටී. රජතෙමේ සතුටුව සාමණේරයන් අතින් පාත්‍රය ගෙන මුංපියලි වැනි ධාතූන්ගෙන් එය පුරවා දුණි; හෙතෙම එය ගෙන සක්දෙව් රජු වෙත පැමිණ ඒ කාරණය කීය. “යහපති, ස්වාමීනි”යි කියා සක්දෙව්රජ යොදුනක් පමණ වූ මැණික් සෑය විවෘත කොට දකුණු අකු ධාතුව ගෙන සුමන හිමිට දුණි. හෙතෙමේ ඒවා ගෙන සෑගිරියට පැමිණියේය. ඉක්බිති මිහිඳුතෙර අශෝක රජු රන් ධාතූන් සෑගිරියෙහි තබා සෙවනැලි වැඩෙන කල්හි දකුණු අකු ධාතුව ගෙන මහානාග වනයට ගියේය. රජතෙම දා කරඬුව රැගෙන ඇත් කුඹෙහි තැබී. අකු ධාතුව දෙව්ලොවින් අවුත් වප්පුර පසළොස්වක්දා මෙහි ඇත් කුඹෙහි පිහිටියේය. ප්‍රීතියට පත් ඇත්රජ කුඤ්චනාදය පැවැත්විය. මහාඅකාල මේඝයක්ද හාත්පසින් නැගී ඒ සමාගමයෙහි පොකුරු වැස්සක් වැස්සේය. ජලය කෙළවර කොට ඇති පොළොව ද කම්පා විය. චෛත්‍යය නිමකරන තාක් රජතෙමේ කීපදිනක් මහාසත්කාර කොට ස්තූපාරාමයෙහි දකුණු අකු ධාතුව පිහිටෙව්වේය. රජතෙමේ ථූපාරාමයෙහි චෛත්‍යය නොයෙක් රත්නාදියෙන් සරසවා හැමදා පින් රැස් කරවීය෴

|ජිනකාලමාලී ප්‍රකරණය|

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
SRILANKA