Glamour by Shaki
beautition / costmatalogist
11/08/2024
ස්වයං රැකියාවක් කරන්න කැමති කෙනෙක්ට ඒ සදහා සහයෝගය දෙන්න අපි තීරණය කලා කියලා පහුගිය දවසක post එකක් දැම්මා..
ඔන්න ඒ අවස්තාව අද එක දිරිය කතක් සදහා ලබා දුන්නා , කැද, සුප් වගේ දේවල් හදලා විකුනන්න තමයි එයා plan කරලා තිබුනෙ .ඒක රස්නෙන්ම තියාගන්න පුළුවන් Electric Pot එකක් තමයි එයා අපෙන් ඉල්ලුවෙ.. Glow 'N Go.lk අපි එයාගෙ බලාපොරොත්තුව ඉශ්ට කලා.. ඉතින් ඔයාගෙ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා 🌼❤
11/08/2024
Happy Client 🌹 #කෙට්ටුවෙන්න #බරඅඩුකරගන්න #බඩඅඩුකරගන්න
10/08/2024
#කෙට්ටුවෙන්න #බරඅඩුකරගන්න #බඩඅඩුකරගන්න
Happy Client 🌹
10/08/2024
Glow 'N Go.lk Masala chai ☕
හොද මසාලා චායි එකක් කියන්නෙ සිතේ ගතේ දෙකේම තෙහෙට්ටුව නැති කරන්න පුළුවන් Refreshing Miracle Tea එකක්..
චායි මසාලා වල සුවද මනසට වගේම ශරීරයට සන්සුන් බලපෑමක් ඇතිකර ආතතිය හා කාංසාව අඩුකිරීමට උපකාරී වේ..
ඒ වගේම, 👇
☕ ආහාර මාර්ගයේ තිබෙන සංකූලතා නැති කරගෙන ආහාර ජීර්ණය ක්‍රමවත් කර අනවශ්‍ය ලෙස මහත වැඩිවීම පාලනය කරයි.
☕️ තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරීත්වය ට උපකාරී කරන අතර එමගින් තයිරොක්සින් නිසා ඇතිවන ස්තූලභාවය නැති කරයි.
☕️ Best immunity booster එකක් ( සිරුරේ ප්‍රතිශක්තිකරණ වර්ධනය)
☕ virus වලට එරෙහිව සටන් කරන ,විශබීජ නාශක ගුනය අතින් ඉහලයි
14/07/2024
11/07/2024
ආදරෙයි කියන්න ලොකු දේවල් ඕනි නැ.. දවසම මහන්සි වෙලා job එක කරන ඔයාගෙ Husband ට, ඔයාගෙ තාත්තට, උදේ පාන්දරම නැගිටලා බෑ නොකිය ඔයාලගෙ හැම වැඩක්ම කරන අම්මට කකුල් වල වේදනාව, මහන්සිය වගේම Stress එක නැති වෙලා සනීපෙට නින්ද යන්න ගෙදරම කරගන්න පුලුවන් Foot Treatment එකක් අරන් දෙන්න.. අපි ගෙදරටම Delivery කරනවා .. page එකේ පහලට ගියාම feedback ගොඩක් තියෙනවා..
20/02/2023
Done by me ✔ ❤
Today❤
20/02/2023
බ්ලීචින් ආසාදන නිසා විනාශ වූ මුහුන නැවත යතාතත්වයට පත්කර ගැනීමට නොහැකිව පසුතැවෙන ඔබට Glow 'N Go.lk වෙතින් සැෆ්‍රන් ෆේස් ජෙල් ...
💗කුරුලෑ, දහඩිය බිබිලි හා ආසාදන
වලට 100% ක් හර්බල් වලින් ප්‍රතිකාරයක් 💚🍃
වගේම,....
ලස්සනම ලස්සන කහා පාට Glow Skin එකක් ඔයාටත් ❤
ඇනවුම් කිරීමට නම,ලිපිනය , දුරකතන අංකය Whatsapp කරන්න..
Whatsapp 0714235365
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
