Ori Beauty Cosmetics & Gift Store

Ori Beauty Cosmetics & Gift Store

Share

Happy time Happy life

Photos from Ori Beauty Cosmetics & Gift Store's post 01/04/2024

Offer 😍😍😍

05/12/2023
16/11/2023

🌹💙Novage intense skin recharge overnight mask 💙🌹

🌹මේ වෙනකොට ඔයාලා කොච්චර night cream වර්ග ගාලා තියනවද?කියන්න බැරි තරම් cream වර්ග ගොඩාක් පාවිච්චි කරල ඇති නේද?
ප්‍රතිඵල ලැබුන්නැති නිසා ක්‍රීම් වර්ග පාවිච්චි කරන එක නතර කරලා දාන්නත් ඇති
තවත් අය ක්‍රීම් වර්ග ගාලා ලස්සනට තිබුනු මුහුණ නාස්ති කර ගන්න ඇති ..😔

ඒ වගේම මුකුත්ම පාවිච්චි නොකරන අයත් ඉන්නවනෙ..🙄

ඉතින් දැන් අපි මේ කියන්න යන්නෙ මේ හැමෝටම පාවිච්චි කරලා ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් විදිහෙ හොඳ night cream 1k ගැනයි..

💙🌸 novage intense skin recharge overnight mask 🌸💙

ගොඩාක් අය night cream එකක් කියපු ගමන් හිතන්නේ අප්පෝ මේක bleaching cream එකක් කියලනේ..

කොහෙත්ම මේක bleaching cream එකක් නෙවෙයි .. ගොඩාක් දෙනෙක් දන්නවනෙ oriflame නිශ්පාදන ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් අපගේ ශරීරයටම ගැලපෙන විදිහට හදලා තියෙන්නේ කියලා ..

සුන්දර පැහැපත් සමකට කැමති ඔයාල මේක පාවිච්චි කරල බලන්න .. ඔබගේ සමට හොද රාත්‍රි පෝෂණ සත්කාරයක් ලබා ගන්න පුලුවන් ..

🌻 මෙමගින් මුහුණේ සම ඉතා හොදින් පෝෂණය කරන අතර මුහුණේ සම ප්‍රබෝධමත් කර කාන්තිමත් කරයි.
🌻 ඉතා හොද නිරෝගි සමක් ඇති කරයි.
🌻සමෙහි ආසාදන සුවපත් කරයි.
🌻 සමෙහි ඇති අහිතකර දෑ ඉවත් කරමින් දිදුලන පැහැපත් සමක් හිමි කරයි.

💙ඔබ පලමුව cleansing cream එකක් හෝ face wash එකක් භාවිතා කර මුහුණ සෝදා ගන්න.
💙ඉන් පසුව toner භාවිතා කරන්නවා නම් පුළුන් කැබැල්ලක් භාවිතා කර toner මුහුණේ පුරාම තවරන්න.
💙ඉන් පසුව booster එකක් භාවිතා කරනවානම් night cream එක සමග ම්ශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. booster භාවිතා නොකරන කෙනෙක් ඔබගේ night cream එක ආලේප කරන්න.
💙නිදා ගැනිමට පෙර මෙම over night mask එක ගෙන මුහුණේ ආලේප කර නිදා ගන්න පැය 8 ක් වත් මෙය මුහුණේ තබා ගන්න. රාත්‍රි කාලය පුරාවටම මෙයින් ඔබගේ මුහුණට අවශ්‍ය සියලුම සත්කාරයන් ලබා දේ.
💙උදැසන පෙර පරිදි මුහුණ සෝදා හරින්න මෙය සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් භාවිතා කිරිම ප්‍රමාණවත් වේ මාස 6කට වඩා භාවිතා කල හැකිය.

04/05/2023

6000😍😍😍

OFFER ‼️ OFFER ‼️ R.8449 😍😍

රු.11259 perfume එක 8449 ට... මේ මාසෙ විතරයි කෙල්ලනේ..😍😍😍 ඉක්මන් කරන්න ❤️❤️❤️

12/03/2023

✨️ Offer Time

Rs.6000 වඩා වැඩි Cherry Blossom Perfume එක Low price එකට ගමුද ? 😍❤️

Limited stock එකක් තියන නිසා ඕන අය මැසේජ් එකක් දාන්න..😪

Contact us on Messenger or Whatsapp 0710903182

12/03/2023

OFFER ‼️ OFFER ‼️ R.8449 😍😍

රු.11259 perfume එක 8449 ට... මේ මාසෙ විතරයි කෙල්ලනේ..😍😍😍 ඉක්මන් කරන්න ❤️❤️❤️

04/03/2023

🍑🌿LOVE NATURE RADIANCE FACE GEL🌿🍑 😥ක්‍රීම් ගාලා එපා වෙලාද? 😥ක්‍රීම් ගාපු ගමන් දහඩිය දානවද? එහෙනම් ක්‍රීම් ගාන්නේ නැතුව කුරුලෑ ලප කැළැල් නැති කරගන්න කැමතියි නේද? ඔන්න එහෙනම් ක්‍රීම්වලට ආස නැති ඔයාලට Oriflame වෙතින් හඳුන්වා දෙන 🍑LOVE🍑NATURE🍑RADIANCE🍑FACE🍑GEL🍑 භාවිතා කරන්න පුලුවන්. Gel type නිසා ඇලෙන සුළු බවකුත් නෑ. 💚🤗 ඉතින් දැන් අපි බලමු මොකක්ද මේ Gel එකෙන් වෙන්නේ කියල,🍑🤗 🌿විඩාබර අඳුරු පෙනුම දුරලයි. 🍑ඔබේ සම වඩාත් සුසිනිඳු කරයි. 🌿සමේ තෙතමනය ආරක්ෂා කරයි. 🍑විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබාදෙයි. 🌿කුරුලෑ ලප කැළැල් අවම කරයි. 🍑 මුහුනට පැහැදිලි බවක් එක් කරයි. 🍑ජෙල් එකක් නිසා ඇලෙන සුළු ගතියෙන් අවමයි. 🌼ඒ වගේම තමයි මේක gel එකක් නිසා පොඩි ප්‍රමාණයකින් මුළු මුහුනේ සහ බෙල්ලේ ආලේප කරන්නත් පුළුවන්.🤗

Telephone

Website

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ori Beauty Cosmetics & Gift Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.