Ayur beauty
for your hair skin nutrients problem
solutions with 100% srilankan ayurveda cosmetics products
18/12/2021
11/09/2021
🌻Keshavardhani hair pack
🌻Saffron kit
🌻Keratine treatment for hair
🌻Venivel range
🌻Pimple control kit
🌻Gold range
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
✨️Sent us your beauty problem we can choose ✨️best product item for you ..
✨️staytune with herbline srilanka
✨️The reliable beauty cosmetics
✨️100% made in srilanka 🇱🇰
09/09/2021
Herb Line Cosmetics Sri Lanka
100% ශ්‍රී ලාංකික විශ්වාසනීය නිෂ්පාදන ආයතනයකි
මෙම කාල වකවානුවේ ඔබටත් අමතර ආදායමක් ලබාගන්නට හැකි නම් කොතරම් වටිනවා නේද?
බලන්න මේ විසඳුම ඔබට ගැලපෙනවද කියලා!
▪️අපේ Herb line කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඔයාලටත් අවස්ථාවක්.
▪️මාසයට රු.30,000 ට වඩා වැඩි ආදායමකට යා හැක.
▪️ඔබට මුල සිට පුහුණුව අපි නොමිලේ ලබා දෙන්නම්
▪️නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර හෝ part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැක.
▪️ ඔබට අවශ්‍ය වන්නේ Smart දුරකථනයක් පමණයි.
▪️ තවද උත්සාහය, කැපවීම, උනන්දුව අවශ්‍ය වේ.
▪️ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න හොඳම අවස්ථාව.
එන්න Herb Line Cosmetics Sri Lanka අප හා එක්වන්න.
📲 Whatsapp l 0781313595
නිවසේ සිටින ගමන් පහසුවෙන්ම මුදලක් උපයා ගන්න අප සමගින් එකතු වන්න . වැඩි විස්තර සදහා විමසන්න
07/09/2021
GLUTA GOLD NATURAL GLOW body lotion
GLUTA GOLD NATURAL GLOW night cream
Herbline gold range
🌟🌟🌟ඔබේ සිරුරට රන්වන් පැහැයක් එක් කරගන්න දැන් ඔබට පුලුවන් 🌟🌟🌟
බොහෝ කාන්තාවන්ට තියෙන කරදරකාරී ගැටළුවක් තමයි සිය මුහුණට සාපේක්ෂව සිරුර පැහැපත් නොවීම. ඉතින් මේ නිසා විවිධ බ්ලීචින් අඩංගු රසායනික ආලේපන පාවිච්චි කරලා, පාවිච්චි කරලා හෙම්බත් වෙලා සිටින හැමෝටම මෙය විසඳුමක්...
Herbline වෙතින් වෙළදපොළට හඳුන්වා දෙන 100% ස්වාභාවික දේශිය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත 🍀🍀Gluta Gold Natural Glow Body Lotion🍀
Gluta Gold Natural Glow Body Lotion
✴️ ️සම පැහැපත් කරයි.
✴️ සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
✴️ සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
✴️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✴️ හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
✴️ සමෙහි ආසාධන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
✴️ සාමාන්‍ය, වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවිච්චි කරන්න පුළුවන්.
මෙය සම සඳහා කෙරෙන පූර්ණ සත්කාරයක්.
බ්ලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු නොවන 100% දේශීය නිෂ්පාදනයක් .
Gluta Gold Natural Glow Body Lotion සමඟ එකතු වෙලා සැබෑම වෙනස අත්විදින්න .
💛Gluta Gold Natural Glow Body Lotion - Rs.2450/=
ඇණවුම් කිරීමට 👇
අප වෙත පණිවිඩයක් ලබා දෙන්න
දිවයින පුරා බෙදා හරිනු ලැබේ.
Cash on deliver available
06/09/2021
🔸ඔබගේ රූපලාවන්‍ය ගැටලු වලට නිවැරැදිම හොදම නිෂ්පාදනය තෝරා ගන්න .
🔸එවිට ඔබට නිරෝගී සමක් සදහා හිමිකම් ලබාගත හැක.
🔸ඔබේ ගැටලුව අපට පවසන්න.
🔸Bleaching අඩංගු නොවන විශ්වාසනීය නිෂ්පාදනයන් අප ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙමු.
🔸අපේ දේ අගයන ඔබ වෙනුවෙන්.
06/09/2021
✨️GLUTA SAFFRON NATURAL FAIRNESS DAY CREAM ✨️rs 1150/=
✨️GLUTA SAFFRON NATURAL FAIRNESS NIGHT CREAM ✨️rs.1150/=
🔸සැෆ්රන්
🔸කුංකුමාදී තෛලය
🔸Vitamin c
🔸Vitamin B3
🔸කෝජික්
🔸ආබියුටීන්
අන්තර්ගත ගත් කර ඇති මෙම සත්කාර පෙල මගින් දිවා කාලයේදී ඔබේ සමට හානි කරණ අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරන අතර රාත්‍රි කාලයේදී විඩා බර වූ ඔබේ සම පෝෂණය කරයි
Price -1150/=
✔ඔබත් ඔබේ මුහුණට සැෆ්රන් සාරයෙන් සත්කාරයක් ලබා දෙමින් නීරෝගී පැහැපත් සමකට හිමිකම් කියන්න .
✔ මෙහි bleaching ඇතුළු අහිතකර රසායනික ද්‍රව්‍ය අන්තර්ගත නොවන බැවින් පැහැපත් වීම ඉක්මනින් සිදු නොවේ.
✔ඉවසීමෙන් මෙම නිෂ්පාදන පෙල භාවිතා කර ඔබට අවශ්‍ය ප්‍රතිඵල නීරෝගී සමක් සමගින් උදා කර ගන්න
✔සැලකිය යුතුයි .මීට පෙර bleaching අඩංගු ආලේප භාවිතා කර ඇත්නම් හෝ එමගින් හානි වූ සමක් සහිත නම් මුල් සති දෙක තුළ කුඩා බිබිලි ඇතිවිය හැක.
නමුත් ක්‍රමයෙන් ඒවා පහව යයි.
✔නීරෝගී පැහැපත් සමක් සදහා අප සමග සම්බන්ධ වන්න
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
➡️ඇණවුම් ✉️ කිරීමට අප වෙත ඔබේ
නම
ලිපිනය
දුරකථන අංකය
ලබා දිය හැක
Cash on deliver available
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
06/09/2021
කූරුලෑ වලින් තොර මුහුණක් ලබා ගැනීමට ශාකසාර මුසු කර නිෂ්පාදනය කල herbline නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
💗ඉවසීමෙන් භාවිතා කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන වෙනසක් ලබා ගැනීමට හැකි වේ.
✔️ටී ට්‍රී ඔයිල්
✔කරාබු නැටි තෙල්
✔මින්චි
අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
ඔබගේ රූපලාවන්‍ය ගැටලු සදහා විශ්වාසනීය ශ්‍රී ලාංකික නිෂ්පාදන රැසක් herbline නිවසින්
Bleaching ඇතුළු අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව මෙම නිෂ්පාදන සකසා ඇති බව
සතුටින් දැනුම් දෙන්නෙමු.
ඇණවුම් කිරීමට හා වැඩි විස්තර දැනගැනීමට අප වෙත පණිවිඩයක් ලබා දිය හැක .
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
