SL Madu
Hello everyone..! So follow the page and join us. ❤️
👉
Writing what the heart can't say aloud..! Addmin - Madushanka
18/09/2026
ලිං| ගික ජීවිතයක් ගත කරන්න , ලිං|ගික තෘප්තිය ලබන්න අපි හැමෝම ආසයි. ඒක සාමාන්‍ය දෙයක්.. ඒත් Monetization නිසා කොහොමහරි සමාජ මාධ්‍යයෙන් සල්ලි හොයන්න කියලා පවුලක් ඇතුළේ කරන සාමාන්‍ය දේවල් හැම එකක්ම ලෝකයට ප්‍රදර්ශනය කරන්න එපා. ඔයාගේ වයිෆ්ගේ ගෞරවයට හානි කරන විදියේ content දාලා සල්ලි හොයන්න යන්න එපා. ඒ ඉන්නෙ ඔයාට දුවෙක් බාර දුන්න දෙමව්පියන්ගේ දරුවෙක්.. ඔයාගේ දරුවන්ගේ අම්මා..ඔයාගේ පවුලේ අරටුව..ඉතින් සමාජයක් ඉස්සරහ කිසිම පෞරුෂයක් නැති පිරිමියෙක් වෙන්න යන්න එපා..
Monetization On කියලා මොනාහරි දෙයක් කරලා සල්ලි හොයන්න පුරුදු වෙලා ඉන්න සමාජයක් බිහිවීම කියන්නේ හරිම නරක දෙයක්.මේ මම දැක්ක එකක් විතරයි..මෙහෙම දේවල් කරන ගොඩාක් අය දැන් ඉන්නවා..
සරලවම කියනවානම් මේ කරන්නේ තමුන්ගේ ගෑනිගෙ අවයව ටික විකුණගෙන කෑමක් !
මුදල් හම්බකරන විදි තියෙනවා සමාජ මාධ්යෙන් . හොඳ Contents දාන්න..මේවා නිසා මිනිස්සුසමාජ මාධ්යෙන් ඈත්වෙන එකයි වෙන්නෙ..එතකොට සමාජ මාධ්‍ය පාවිච්වි කරලා වැදගත් බිස්නස් එක කරා අයට කරන අයටත් ඒක කරගන්න වෙන්නෙ නෑ..
උපුටා ගැනීමකි .. ♥️
🙏❤️
-දළඳා වැස්ස-
පෙරහැරට කලින් කොච්චර හයියෙන් වැස්සත් පෙරහැර පටන් ගන්නකොටම වැස්ස පායන හේතුව අදටත් මහ පුදුමයක්....
ඒ කොන්ඩෙ 🥹❤️✊
17/08/2026
&Me 🥹❤️ කොන් වෙන්න බැහ්නේ 😼💗 fallow එකක් ඔනි .. page එකට ✊❤️
17/08/2026
🥹❤️
12/08/2026
Click by Supun Madushanka 📸 🎬
Photo & videographer
11/08/2026
හපොයි ✊😂💔
