Beauty Secret With Venu

Beauty Secret With Venu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Secret With Venu, Health/Beauty, colombo, Colombo.

16/03/2023

Hurry up lamaaii 😍❤️🌹

Photos from Beauty Secret With Venu's post 12/03/2023

Beauty flash offer....
Hurry up lamaaii...

12/03/2023

😍😍😍 THANK YOU SO MUCH 😍😍😍

❤️❤️200 followers ❤️❤️....
🙏🙏👍👍👍👍💐💐🌼🌼

11/03/2023

♥️ Pure Skin Mattifying & Cooling Face Lotion ♥️

ඔබත් අධික තෙල් සහිත සමකින් පීඩා විදින කෙනෙක්ද..

මේකප් එකක් දාලා ,ක්‍රීම් එකක් ගාලා ටික වෙලාවක් යද්දී සමේ තෙල් ගතිය මතුවෙලා පේනවද..

එසේම ඔබට කුරැලෑ ආසාදන සහ සමේ අදුරැ පැහැගැන්වීම් තිබෙනවා නේද..

කුරැලෑ ආසාදන , කුරැලෑ සුව වීමෙන් පසු ඇතිවෙන ලපකැලැල් නිසා ඔබේ සම අවලස්සන වෙලා නේද..

😮 එසේනම් මේ ප්‍රශ්න වලින් පීඩා විදින ඔබට සාර්ථක විසදුමක් ORIFLAME වෙතින් හදුන්වා දී තිබෙනවා..

❤️ PURE SKIN MATTIFYING & COOLING FACE LOTION

😍 සාලිසිලික් අම්ලය සහ ස්වාභාවික පේර සාරයෙන් නිපදවා ඇත..

☺️ මෙමගින් ,
* කුරැලෑ ආසාදන සුව කරයි..
* සමේ තෙල් ගතිය පාලනය කරයි..
* ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* ලපකැලැල් නැති ක සම දීප්තිමත් කරයි..

👉 භාවිතා කරන ආකාරය -

* ඔබේ ඇගිලි තුඩුවලට කුඩා ප්‍රමාණයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කර හොදින් සම්බාහනය කරන්න..

* පිරිසිදු කිරීමෙන් පසු දිනපතා භාවිතා කල හැකියි..

Photos from Beauty Secret With Venu's post 07/03/2023

❤️❤️❤️❤️ඔයාලට ආයෙත්
Bilberry අරන් ආවා.❤️❤️❤️❤️

😍😍වට්ටම් සහිතව ලබා ගන්න. 😍😍

සුදු වෙන්න ඕන අයට නෙමෙයි....ඇගම එක පාටකින් පැහැපත් කරගන්න කැමති අයට
100% ,ප්‍රතිඵල සහිතය

මේක කැප්සියුල් එකක්.....ස්විඩීනයේ වැවෙන බිල්බෙරි සාරයෙන් නිශ්පාදනය කරපු එකක්...මේකෙන් මුලු සිරැරටම පැහැපත් රනවන් පැහැයක් තමයි ලබා දෙන්නෙ...වයසට වඩා වැඩි වයසක පෙනුමක් ගෙන දෙන රැලිවැටීම් ආදියත් ඉවත් කරනවා....මේක සෞඛයාරක්ශිත,අතුරැ ආබාධ කිසිවක් නැති බවට සහතික කරලා තියෙනවා....ඒවගේම මේ කැප්සියුල් එක ගැන හොද නරක දැන් ඔයාලට Google search කරලා හොයා ගන්නත් පුළුවන්....මේක 100% ක් ම සෞභාවික ද්‍රව්‍ය වලින් හදලා තියන නිසාත් අතුරැ ආබාධ නැති නිසාත් ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය නිසාත් මිලෙන් ටිකක් ඉහළයි

✔️රන්වන් පැහැ සමක් ලබා දේ.
✔️මුලු සිරැරම එක ලෙස පැහැපත් කරයි.
✔️කුරැලෑ ලප කැලැල් ඉවත් වේ.
✔️වයසට වඩා වයස පෙනුම නැති කරයි.
✔️සම රැලි වැටී ඇතිනම් එය නැති කරයි.
✔️තරැණ පෙනුම රැකදේ.
✔️කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර හර්ද සෞඛ්‍ය වැඩි කරයි.
✔️ශක්තිය වැඩි කරයි.
✔️ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
✔️සම මොළය හර්දය සහ ඇස් ඇතුලු ශරීරයේ සෑම අවයවයක්ම ඔක්සිකාරක මගින් ඇති විය හැකි හානිය අවම කරයි.

දිනකට එක් කැප්සියුලයක් ප්‍රධාන ආහාර වේලකට පසුව ගත යුතුය.

ඉක්මන් කරන්න තොග අවසන් වනතුරු පමණයි

විශ්වාසනීයව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඉක්මනින් ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න

✨✨
Inbox or Whatsapp to place the order
0762731368

Photos from Beauty Secret With Venu's post 06/03/2023

Hi කෙල්ලනේ..

කොච්චර සුවද perfume කොච්චර ගොඩක් අපි ලග තිබ්බත් කවදාවත් නැති වෙන්නෙ නැති පුරුද්දක් තමා cologne පාවිච්චි කරන එක..

Perfume එකක් ගන්න shop එකකට ගියත් ඒකත් එක්කම cologne එකක් ගන්න එක ආසවට හරි කරන දෙයක්..💐💐💐

ඇත්තටම cologne එකකින් එන සුවද මොන perfume එකක් use කරත් ගන්න බෑ..ඉතින් පොඩි පොඩි cologne bottle මාසයක් ගානේ අරගන්න එකත් දැන් බජට් එකට තට්ටු වෙන්න එක හේතුවක්..මොකද දැන් cologne එකක මිල අහස උසට වැඩි වෙලානේ.😒😒

ඉතින් මං වගේ cologne වලට ඇබ්බැහි වෙලා ඉන්න angelsලට ඔන්න මම ගෙනවා සුවද පිරුණු පොකට් එකටත් වාසි වෙන විදිහේ cologne එකක්..සුවද තුනකින් 400 ml තියෙන ලොකුම ලොකු bottle එකක්...😇😇

අම්මො මේකේ සුවද ඇත්තටම මරු..pink color cologne එකට තමා මමනම් ආසම.ඉතින් ඔයාල කැමති සුවදක් ගන්න පුළුවන් .මාස 7ක් 8ක් අනිවාර්යයෙන් පාවිච්චි කරන්න පුළුවන් .ඒ තරම් ඉතිරියක් තියෙන ලොකු bottle එකක් මේක 😋✨️

Inbox 💌 for more details..

😍😍😍 පුංචි වාසියක්😍 ඕනේ අය inbox 💌 මැසේජ් එකක් දාන්න 😍😍😍🤩

🍀 CASH DEPOSIT ONLY 🍀

Photos from Beauty Secret With Venu's post 07/02/2023
07/02/2023

කොන්දෙ කැක්කුම, දණහිස කැක්කුම, ඇගේ අමාරුව වගේ දේවල් නිසා ඔබත් ඉන්නෙ ගොඩාක් අපහසුවෙන් නේද?
මේ ඔක්කෝටම විසදුමක් වගේම ලස්සන වෙන්නත් දෙයක් තමයි omega 3, එහෙමත් නැත්තම් Fish oil කියලා කියන්නේ.

සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වාගෙන යාමට උපකාරී වන Omega 3 ශරීරයේ නිශ්පාදනය නොවන අතර එය පිටතින් ශරීරයට ලබා ගත යුතුය. එදිනෙදා භාවිතා කරන මාලුවලින් නිසිලෙස ශරීරයට මෙම Omega 3 නොලැබීම නිසා ශරීරයේ විවිධ ඌනතාවයන් ඇති වේ. එම නිසා එය මග හරවා ගැනීමට මෙම ආහාර අතිරේකය වන Omega 3 හෙවත් Fish oil භාවිතා කරයි.

මෙම Fish Oil සාදනු ලබන්නේ අත්ලාන්තික් සාගරයේ සිටින කුඩා මසුන්ගෙන් ලබා ගන්නා මාලු තෙල් වලිනි.මෙහි පිටත ආවරණය (cell එක) සදහා භාවිතා කරන්නේ Fish ජෙල්ටින්‍ ය.

Omega 3 භාවිතා කිරීමෙන්
🌸 සම පැහැපත් කර තරුණ බව රැක දෙයි.
🌸 සමෙහි තෙතමනය රැක දෙයි.
🌸 ඇස් පෙනීම වර්ධනය කරයි.
🌸 හිසකෙස් ගැලවී යාම පාලනය කරයි.
🌸 හිසකෙස් වර්ධනය කරයි.
🌸 දියවැඩියාව ඇති වීම පාලනය කරයි.
🌸 සම, මොළය ආරක්ෂා කරයි.
🌸 කොලෙස්ටරෝල් පාලනය කරයි.
🌸 රුධිර පීඩනය හොදින් පවත්වාගෙන යයි.
🌸 මානසික සහනය ඇති කරයි.
🌸 පියයුරු පිළිකා මර්දනය කරයි.
🌸 ශරීරයේ ඇටමිඳුළු ශක්තිමත් කරයි.

භාවිතා කරන ආකාරය
උදේ ආහාරයෙන් පසු දිනකට capsule දෙකක් ලබා ගන්න.මෙය අවුරුදු 12ට වැඩි ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකිය. නොකඩවා මාස 3 ක් භාවිතා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය.අතුරු ආබාධ වලින් තොරය. ශරීරයට හිතකරය.

06/02/2023

🌺Oriflame Miss Giordani Perfumed Body Cream🌺

මේකෙන් වැඩ දෙකක් වෙනවා…✌️

එකක් body Cream එකක් විදියට ඔයාගෙ සම ආරක්ෂා කරනවා. අනිත් එක මේක ගෑවම ආයෙ ඔයාට අමුතුවෙන් perfume එකක් පාවිච්චි කරන්න ඕන නෑ. ..💃💃

මේකෙ සුවඳ අඹ, සුදු මිදි, කැලබ්‍රියන් බර්ගමොට් සහ අයිවි වගේ පලතුරු සුවඳ නෙරෝලි, රෝස ගම්මිරිස්, ෆ්‍රීසියා සහ පියෝනි වගේ සුවඳින් වැඩි මල් සාරයන් වගේම රාස්බෙරි, වැනිලා, සඳුන්,Patchouli සහ Musk වගේ සුවඳ දැව වල සුවඳ සාරයන්ගේ සම්පූර්ණ එකතුවකින් හැදිල තියෙන්නෙ.

ඉතින් මේක ගෑවම Miss Giordani Perfume එක spray කලා වගේම තමා….🤷🤷🤷🤷

ඒ නිසා තමා මේකට Perfumed Cream කියල කියන්නෙ.😇😇

මෙම perfumed body Cream එක මගින්,👇👇👇

🔹පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරනවා

🔹ඉමිහිරි සුවදකින් යුක්තයි.

🔹සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරනවා
වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.😇😇

❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤

ඉතින් ඔයාගෙ perfume එක ඉක්මනට වෙන් කර ගන්න inbox message එකක් දාන්න මට...

Photos from Beauty Secret With Venu's post 22/01/2023

𝗧𝗲𝗻𝗱𝗲𝗿 𝗖𝗮𝗿𝗲 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗕𝗮𝗹𝗺

🌼 ඔබේ තොල් කලු වෙලාද ?

🌼 දණිස් වැලමිට කලු වෙලාද ?

🌼 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද ?

🌼 යටිපතුල් වල පොතු යනව ද ?

🌼 ඇගිලි කරු මත කලු පැහැය වැඩිද ?

එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊

🤘 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි

🤘 දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි

🤘තුවාල කැලැල් නැති කරයි

🤘ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි

අඩංගු ද්‍රව්‍ය

*මී ඉටි :* සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි

*විටමින් E :* සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...

විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
Colombo