Salon Laa Fashion.

Salon Laa Fashion.

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Laa Fashion., Beauty, cosmetic & personal care, No 80, parakumba Street, bus stand complex , kurunagala, Colombo.

21/02/2025

Straight එකක් වැරදිලා. හොදටම පලුදු වෙලා. ඉතිං අපි ලස්සනට හදලා දුන්නා. .🥰🥰🥰🥰 ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවානම් පුලුවන් හදා ගන්න එන්න Salon Laa Fashion එකට.

📞 Contact
+94 740 290 562 | +94 778 380 322

📍Branch Nugegoda / Kurunegala

Photos from CH STUDIO's post 24/01/2024
Photos from CH STUDIO's post 24/01/2024

CH STUDIO කාලෙක ඉදන් හිතේ තිබුනු ලොකු බලාපොරොත්තුවක්,සිහිනයක් 🥰 සැබෑ කර ගන්න මට ඔයාලගෙන් ලැබුනු සහයෝගයට ස්තූතියි.නිර්මාණය පටන් ගත්ත දවසෙ ඉදලම අවසාන දවස වෙන කල්ම අපිත් එක්කම ඉදන් පොඩි අඩුපාඩුවක්වත් නොවෙන විදියට දවසින් දවස ඇවිත් මගේ ලස්සන හීනය ලස්සනටම පාට කරලා දුන්නට තියෙන සතුට වෙනුවෙන් ගොඩාක් ගොඩාක් ස්තූතියි. 🙏ඇත්තටම කීවොත් ඔයාලගෙ වැඩ සුපිරි. Thanks.

08/07/2023

රස්සාවක් විතරක්ම නොවුනු ආදරණීය සහෝදරියන්ගේ මුනගැසීම් එක්ක කරන මේ හැඩ ගැන්වීම් මටත් මගේ කාර්යමණ්ඩලයටත් ලොකු ආත්ම ත්‍යප්තියක්. ලොකු විස්වාසයකින් අපේ ආයතනයට පැමිණෙන සැමට ස්තූතිය. 🥰🥰🥰🥰

06/07/2023

ඔයාලා ලග තියෙන hairs වලින් උනත් මෙහෙම clipping Extention එකක් හදා ගන්න පුලුවන්🥰කතා කරන්න. 0778380322-0740290562

04/06/2023

Website

Address

No 80, Parakumba Street, Bus Stand Complex , Kurunagala
Colombo

Alerts

Be the first to know and let us send you an email when Salon Laa Fashion. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.