MELZ Product

MELZ Product

Share

Ayurvedic Hair Oil,Soap And serum

19/07/2026

🌿✨MELZ Natural Handmade Soap ✨🌿

ඔබේ සමට ස්වභාවික සත්කාරයක් 🌸Melz soap සබන් කැටය 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවයි 👇

වෙනිවැල්ගැට,රත් හදුන්,කොකුම් පොතු,මී පැණි,කෝමාරිකා,සුදු හදුන්,කස්තුරි කහ යනාදී ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරයි🍀☘️🌿🌱🍁🪴🍃
❌ කිසිදු රසායනික ද්‍රව්‍ය නොමැත
❌ Artificial colors & parabens නැත

✨ ස්වභාවික සුන්දරත්වයට හොඳම තේරීම!

👉 අදම අත්හදා බලන්න
👉 Melz soap සමඟ natural glow එකක් ලබාගන්න 💛

ස්වාභාවික සබන් මුහුණට ගැල්වීම (භාවිතය) ඉතාම ගුණදායකයි. එමඟින් රසායනික ද්‍රව්‍ය නිසා සමට වන හානි අවම කරගත හැකියි.

🌟 ස්වාභාවික සබන්වල ඇති වාසි

රසායනික ද්‍රව්‍ය නැත: පැරබන් (Parabens) සහ සල්ෆේට් (Sulfates) අඩංගු නොවේ.සම තෙතමනය කරයි: ස්වාභාවික ග්ලිසරින් අඩංගු නිසා සම වියළීම වළක්වයි.පෝෂණය සපයයි: ඖෂධීය ශාක සාර සහ අත්‍යවශ්‍ය තෙල් වර්ග (Essential oils) අඩංගු වේ.🧼

🌼*සමේ ස්වභාවය අනුව තෝරාගත යුතු සබන් වර්ග*

🌀වියළි සමට: කිරි, මී පැණි, පොල්තෙල් හෝ ඔලිව් තෙල් අඩංගු සබන්.

🌀තෙල් සහිත/කුරුලෑ සහිත සමට: කොහොඹ, කහ, වෙනිවැල්ගැට හෝ කුරුඳු අඩංගු සබන්.

🌀සාමාන්‍ය සමට: කස්තුරි කහ හෝ රත් සඳුන් අඩංගු සබන්.

✅ඔබට වඩාත්ම ගැලපෙන සබන් වර්ගය තෝරා ගැනීමට, ඔබේ සමේ ස්වභාවය (වියළි, තෙල් සහිත හෝ සංවේදී) සහ ඔබට ඇති සමෙහි ගැටලු (කුරුලෑ, ලප කැළැල් හෝ අවපැහැ වීම) මොනවාදැයි මට පවසන්න.

ඔබටත් MELZ සබන් කැටය ඇනවුම් කිරීමට අවශ්‍ය නම්,

ඔබගේ නම:
ලිපිනය:
දිස්ත්‍රික්කය:
දුරකථන අංක 2ක්:
ආසන්නතම නගරය:

0768561225
අපගේ Whatsapp අංකයට හෝ මෙම පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

⁩

🌿ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි 500/- පමණයි..

මෙම සබන් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ⁣ඖෂධ සොයා ගැනීමට ඇති අපහසුව, ඒවාහි වත්මන් මිල ගණන් සහ මහන්සිය පමණක් සලකා බලා මෙම මිල තීරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.

තෙරුවන් සරණයි! සැමට නිදුක් නිරෝගී සුවසෙත සැලසේවා! 🙏🙏🙏

Photos from MELZ Product 's post 24/06/2026

මා කෙරෙහි තැබු විශ්වාසයට බෙහෙවින්ම ස්තුතිය ✅🫡🥰

19/06/2026

🌿✨MELZ Natural Handmade Soap ✨🌿

ඔබේ සමට ස්වභාවික සත්කාරයක් 🌸Melz soap සබන් කැටය 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවයි 👇

වෙනිවැල්ගැට,රත් හදුන්,කොකුම් පොතු,මී පැණි,කෝමාරිකා,සුදු හදුන්,කස්තුරි කහ යනාදී ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරයි🍀☘️🌿🌱🍁🪴🍃
❌ කිසිදු රසායනික ද්‍රව්‍ය නොමැත
❌ Artificial colors & parabens නැත

✨ ස්වභාවික සුන්දරත්වයට හොඳම තේරීම!

🍁පැහැපත් සමක් ලබා ගැනීමට
🍁සමෙහි තෙතමනය රදා ගැනීමට
🍁සමෙහි නීරෝගී පැවැත්වීමට
🍁කුරූලැ,ලප කැළැල් මකා මනා පෙනුමක් ලබා ගැනීමට
🍁ස්ක්‍ර්බ් එකක් විදියටත් මෙය භාවිතා කීරීමට හැකියාව ඇත.
🍁අවුරුදු 2 වැඩි ඕනම අයෙකුට මෙය භාවිතා කිරීමට පුළුවනි.

👉 අදම අත්හදා බලන්න
👉 Melz soap සමඟ natural glow එකක් ලබාගන්න 💛

ඔබටත් MELZ සබන් කැටය ඇනවුම් කිරීමට අවශ්‍ය නම්,

ඔබගේ නම:
ලිපිනය:
දිස්ත්‍රික්කය:
දුරකථන අංක 2ක්:
ආසන්නතම නගරය:

0768561225
අපගේ Whatsapp අංකයට හෝ මෙම පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

⁩

🌿ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි 500/- පමණයි..

මෙම සබන් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ⁣ඖෂධ සොයා ගැනීමට ඇති අපහසුව, ඒවාහි වත්මන් මිල ගණන් සහ මහන්සිය පමණක් සලකා බලා මෙම මිල තීරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.

තෙරුවන් සරණයි! සැමට නිදුක් නිරෝගී සුවසෙත සැලසේවා! 🙏🙏🙏

05/06/2026

🍀 "MELZ HAIR OIL" 🍀යනු පුරාණ ආයුර්වේද වට්ටෝරුවකට අනුව හිස සහ හිස කෙස් ආශ්‍රිත රෝගාබාධ වලට සුවය සලසන මහා බලගතු ඖෂධීය කේශ තෛලයකි.නෙළුම්, නිල් අවරිය, පොල්තෙල්, කීකිරිදිය, කළුදුරු, නෙල්ලි ,සැවැන්දරා ඇතුළු දේශීය සාක්ෂාර 42ක කොළ, පොතු,මල්, ගෙඩි සහ මුල් ආදිය ගෙන හොඳින් පිරිසිදු කර කොටා එම ඖෂධ අපගේ තෛලය සෑදීමට යොදා ගනියි. වයස මාස 6ට වැඩි කුඩා දරුවන්ගේ සිට වයස් බේදයකින් තොරව බාල, මහලු, වැඩිහිටි ඕනෑම අයෙකුට මෙම තෛලය විශ්වාසයෙන් භාවිතා කළ හැක. රහසිගත උරුමය රැක, ඇතැම් සමහර තෝරාගත් රහසිගත ⁣ඖෂධවර්ග කිහිපයක් පමණක් මෙහි සඳහන් නොවන බව කරුණාවෙන් සලකන්න.

👉මෙය භාවිතා කිරීම මගින් ඔබට,

✅ අධික උෂ්ණ ශරීරවල හිසෙහි ඇතිවන විහිළිබව නැති කර හිසට සිසිල් බවක් ලබාදෙයි. එමෙන්ම එම සිසිල් බව ශරීරයේ සෙම ඇති කිරීමට බලපෑමක් ඇති නොකරයි.

✅ හිස කෙස් ශක්තිමත් කර හිස කෙස් ගැලවී යාම පාලනය කරයි.

✅ කේශ මූලයන් පෝෂණය කර තට්ටය පෑදුනු හිසේ නැවත හිසකෙස් වර්ධනය කරයි.

✅ නෙල්ලි, කීකිරිදිය වැනි ඖෂධ මගින් හිස කෙස් සුදු වීම නවතාලමින් හිසෙහි කාල වර්ණය සුරකිනු ලබයි.

✅ හිස් හොරි සම්පූර්ණයෙන්ම මර්ධනය කරයි. තවද හිසෙහි තුවාල, දද, කුෂ්ඨ ඇත්නම් ඒවා සම්පූර්ණයෙන් සුව කරයි.

✅ හිසේ සයිනස් කුහර තුළ නරක් වූ සෙම ඉවත් කර සයිනසයිටිස් රෝගී තත්ත්වයෙන් ඔබ සුව කරයි.

✅ අපගේ තෛලය සඳහා තැඹිලි තෙල් වැනි බෙහෙත් වර්ග භාවිතා කර නොමැති නිසා පීනස තත්ත්වයක් ඇති නොකරයි. ඔබත් පීනස තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් නම් කිසිදු බියකින් තොරව අපගේ "MELZ තෛලය" භාවිතා කළ හැක.

✅ හිසේ කැක්කුම, ඉරුවාරාදය (මිග්‍රේන්) සුව කරයි. අපගේ උපදෙස් අනුව නිවැරදිව භාවිතා කිරීමෙන් මාස තුනක පමණ කාලයක් තුළ ඉරුවාරාදය සම්පූර්ණයෙන් සුව කළ හැකියි.

✅ වයස් බේදයකින් තොරව ඔබගේ මතක ශක්තිය වර්ධනය කිරීමටද මහත්සේ මෙම තෛලය උපයෝගී වේ.

✅ තෛලය භාවිතා කිරීමෙන් ඔබටත් දිගුවන් නීරෝගිමත් වරලසක් ලබා ගැනීමට පුළුවනි.

🌀 100ml ප්‍රමාණය තනි පුද්ගලයෙකුට මාසෙක පමණ කාලයක් භාවිතා කළ හැක. අධික වෙහෙස මහන්සි වී සොයාගන්නා අමුද්‍රව්‍ය නියමිත ප්‍රමිතියෙන් සකස්කර ඔබ අතට ලබා දෙන තෛලය ඉතාම ප්‍රමිතිගත නිශ්පාදනයකි.

📲 Online ගෙන්වා ගන්නා තෙල් බෝතල් සඳහා බෙදා හැරීමේ ගාස්තු (Delivery charges) අය කෙරේ.

📲 online ඇණවුම් කිරීම සඳහා පහත දුරකථන අංක වලට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☝හිත ලෙඩ කරන හිස ආශ්‍රිත රෝග ගණනාවකට සුවය සමඟ නිරෝගී සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට ඔබත් "MELZ HAIR OIL" භාවිතා කරන්න .

ඔබටත් MELZ කේෂ වර්ධන තෛලය ඇනවුම් කිරීමට අවශ්‍ය නම්,

ඔබගේ නම:
ලිපිනය:
දිස්ත්‍රික්කය:
දුරකථන අංක 2ක්:
ආසන්නතම නගරය:

0768561225
අපගේ Whatsapp අංකයට හෝ මෙම පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

⁩

🌿ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි 550/- පමණයි..

මෙම තෛලය නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ⁣ඖෂධ සොයා ගැනීමට ඇති අපහසුව, ඒවාහි වත්මන් මිල ගණන් සහ මහන්සිය පමණක් සලකා බලා මෙම මිල තීරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.

තෙරුවන් සරණයි! සැමට නිදුක් නිරෝගී සුවසෙත සැලසේවා! 🙏🙏🙏

26/05/2026

Category

Website

Address

Malabe
Colombo