Iduwari Fashion
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Iduwari Fashion, Beauty Salon, kaduwela, Colombo.
15/08/2026
ඔබේ විශේෂ අවස්ථාවලට අලංකාර නිමාවකින් යුතු ඇඳුමක් මසා ගැනීමට අවශ්‍යද? 🌸
Induwari Fashion වෙතින්:
🔹සියලුම වර්ගයේ සාරි ජැකට් (Saree Blouses)
🔹Party Frocks
ඔබේ කැමැත්ත පරිදි ඉතා අලංකාරව මසා දෙනු ලැබේ. කිරිබත්ගොඩ, මාකොළ සහ කඩුවෙල අවට සිටින ඔබට දැන්ම අප හා සම්බන්ධ විය හැක! ✂️🪡
📲 අමතන්න: 077 375 9638
👍 page: Induwari fashion
17/07/2026
ඔබේ සාරියටම ගැලපෙන, ඔබටම ගැළපෙන පරිදි මසාගත් saree jacket එකකින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරගන්න. 👗✨
අප වෙතින් උසස් තත්ත්වයේ සහ ඉතාමත් නිවැරදි මිනුම් සහිතව ඕනෑම ආකාරයක Saree Blouse මසා ගැනීමට දැන්ම අප හා එක්වන්න.
Loction කඩුවෙල අවට
📍 වැඩි විස්තර සඳහා අපට Message එකක් එවන්න.
30/05/2026
30/05/2026
28/05/2026
❤️
27/05/2026
❤️❤️
Category
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Iduwari Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
