Hiyu Beauty
Hiyu store is a unique online store that will give you the best experience of fashion…11:11 🦋
Let me upgrade you 😍
01/07/2026
Thank you for choosing us 🥰😘
01/07/2026
Fit on එක හරි ගියාම එයත් සතුටින් මාත් සතුටින්...
Thank you for your feedback ❤️🥰
හැමෝම අදින ඒවා එපා වෙලාද...මේවගේ design වෙන කොහෙන් හරි දැක්කද...
Indian import co ord set
Unique විදියට අදින්න ආස ඔයාලට...🥰🙋♀️
limited Stock එකක් තියන නිසා..ඉක්මනින් ඔයාගේ order එකත්දාගන්න..
Available size : M : L : XL
GILD CEYLON PVT LTD
kelaniya
Refresh your casual wardrobe with this stylish self-design shirt dress from Zummer.
Ideal for smart casual outings and everyday comfort.
Available: S : M : L : XL : XXL
Color : Navy Blue
Elegant 👗 charm midi shirt dress
Material: premium Cotton
Dress length: 47 inches
Color : Yellow shade
Detail : side pockets ,
Embroidery work,
front buttons can open
Available: S : M : L : XL : XXL
Bust size ( 36:38:41:43:46)
For orders please contact us via WhatsApp
Gild Ceylon Pvt Ltd
Kelaniya
30/06/2026
Elegant 👗 charm midi shirt dress
Indian import 🇮🇳
Material: premium Cotton
Dress length: 43 inches
Color : Yellow shade
Detail : side pockets ,
Embroidery work,
front buttons can open
Available: S : M : L : XL : XXL
For orders please contact us via WhatsApp
Gild Ceylon Pvt Ltd
Kelaniya
30/06/2026
Elegant 👗 charm midi shirt dress
Indian import 🇮🇳
Material: premium Cotton
Dress length: 43 inches
Color : Navy Blue
Detail : side pockets ,
Embroidery lines,
front buttons can open
Available: S : M : L : XL : XXL
For orders please contact us via WhatsApp
Gild Ceylon Pvt Ltd
Kelaniya
28/06/2026
හැමෝම අහනවා මොකද වුනෙ කියලා..
Dengu report දෙකක් අරගෙනත් පෙන්නුවෙ negative කියලා..
Final diagnose එකේ තියෙන්නේ නන් dengu shock syndrome කියලා...😞
ලෙඩේ ගැන search කරලා බලද්දී තමයි තේරුනේ මන් මරණය ලගටම ගිහින් ඇවිත්නේ කියලා...
සුව කරන්න බෙහෙතක් නැති අන්තිම වෙනකන් මොකක් වෙයිද කියලා කාටවත් හිතාගන්න බැරි..එලියෙන් හොදයි වගේ පෙන්නලා ඇතුලෙන් මරණය ලගට එක සැරේම ගෙනියන නිසා closely monitor කරනවා..ඇතුලේ වෙන අඩුපාඩු එලියෙන් manage කරනවා.ඉතා ප්‍රවේසමෙන් දියර කළමනාකරණය කරනවා..
කලින් ආසාදනය වුනාට වඩා වෙනස් වෛරස් වර්ගයකින් නැවතත් ආසාදනය වෙන නිසා shock තත්වය හදිසියේ ඇතිවෙන්න පුළුවන් වගේම ගොඩාක් වේගයෙන් දරුනු වෙන්න පුළුවන්..
ඒ නිසාම මේකට shock කියන වචනය ඇවිත් ඇති කියලා මට හිතෙනවා..
ICU එකේ ඉන්නකොට Doctor ඇවිත් කිව්වේ එකම දෙයයි සතුටෙන් ඉන්න...ගෙදර ගිහින් බබාලා එක්ක සතුටෙන් ඉන්න විදිය හිතින් මවාගන්න..හිතේ සතුට ගොඩක්ම වැදගත් කියලා..🙏🙏
කාලීන දෙයක් නිසා මේ දේවල් බෙදාගන්න හිතුණා..ඩෙන්ගු positive උනේ නැතත් උණ නන් බලන් ඉන්න එපා..මට shock තත්ත්වය ආවේ උණ නැවතිලා දවස් දෙකක් විතර ගියාට පස්සේ හොදට ඉද්දි..platelets 10000 ටත් වඩා අඩු වුනා..
සමාවෙන්න Call වලට answer කරේ නැත්තේ මට කතා කරනකොට හතියට එන නිසා..
හැමෝම පරිස්සමෙන් ඉන්න..❤️
නදී
27/06/2026
ආයෙම ඇදුම් ඇදලා fit-on videos දාන්න ටික දවසක් යයි...😔😞
හිමින් recovery වෙන ගමන් මන්...
බොහොම අමාරුවෙන් page එක up එකේ තියාගෙන ගියේ..මොනා කරන්නද අසනීප වුන නිසා page එකත් down වෙලා...ආයෙම හිමින් නැගිටින්න වෙලා..😔🥺
ගොඩාක් ස්තූතියි මන් ගැන හොයලා බලපු හැමෝටමත් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටමත්...🙏
එවලා තියන message , voice දැක්කම හිතුනා මන් business එකක්ම විතරක් නෙවෙයි කරලා තියෙන්නෙ කියලා..මිනිස්සුත් මහ ගොඩක් හම්බ්කරලා...🥰🥰
ඒ අතරේ Bhagi’s kitchen අනේ මන් බලාපොරොත්තුවත් වුනේ නැති විදියට post එකක් දාලා..එයා මගෙන් pijama kit එක order කරලා සෑහෙන කල් වුනත් ඒ post එක නිසා page එක පනගහලා ඇවිත් තියනවා දැක්කම ඒක කියන්න වචන නෑ..🙏🙏
මන් එනකන් orders දාන්න බලන් ඉදපු අයත් මන් දන්නවා ඒ අයට ඇදුම් ගන්න වෙන තැන් නැතුව නෙවෙයි..ඒ දෙන ආදරේට respect 🫡🫡
ගොඩාක් ස්තූතියි මන් එක්ක ඉන්න හැමෝටම 🙏🥰❤️
Nadee
Gild Ceylon Pvt Ltd
Page එක ICU දාන්න වෙලා මන් ICU ඉදලා එද්දී 😢😢😔
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
