Salon Lux

Salon Lux

Share

⭕️Hair ⭕️Beauty ⭕️Bridal

Unisex Salon 💇‍♀️ 💇‍♂️

10/06/2026

ඔබේ සුන්දරත්වය අපේ වගකීමයි !

📍මහබෙල්ලන
📲 075 897 8566

30/05/2026

පිං බර වෙසක් මංගල්‍යක් වේවා ! 🙏🏻✨💜

Photos from Salon Lux's post 28/05/2026

💄Salon Lux
👗Chamathkara Collection

Book your appointment on today 📞075-8978566

20/05/2026

🙏🏻

15/05/2026

චාම් විදිහට පේන natural පෙනුමක්✨🌚🤌🏻🖤

Book your appointment : 075 897 8566

12/05/2026

මේකප් එකෙන් කරන මැඡික් එක ⚡️⭕️

☎️ 075 897 8566

Photos from Salon Lux's post 12/05/2026

ගැහැණු ලමයි ආසම පාට 🌸💕🎀🩷

Book your appointment : 075-8978566

Photos from Salon Lux's post 11/05/2026

වයස දැන් ඉලක්කමක්ම පමණයි 😍⚡️❤️

Book your appointment : 075-8978566

Photos from Salon Lux's post 17/04/2026

~ H A P P Y B I R T H D A Y ~ 🎉

Hair & Makeup done by Salon Lux
Book your appointment

📞 075 897 8566

Photos from Salon Lux's post 15/04/2026

🛑 අප්‍රේල් 30 දක්වා පමණයි 🛑
ඕනෑම දිගු වරලසක් රීබොන්ඩින් , රිලැක්සින් , ස්ට්‍රේට් කිරීම සදහා 5000 ක් පමණයි.

අවුරුදු සමය ලස්සනට සමරන්න අළුත් වෙනසක් සමගම අරභන්න කැමති කෙනෙක්ට අළුත් පෙනුමක්, වෙනස් පෙනුමකට යන්න පුළුවන් hairstyle එක වෙනස් කිරීම මගින්. එතන්දි Rebonding, Relaxing, Straight hair මගින් ඔයාට ඒ ලස්සන වෙනසක් ලැබෙනවා.

බොහොමයක් අය මෙතන්දි කරන වරදක් තමා ආසාවට කොන්ඩේ හදලා ඒ ආසාව කැමැත්ත වුනාට පස්සේ තමන්ගේ hair එක ගැන තියෙන සාත්තු සත්කාර අමතක කිරීම.

එ වගකීම ගන්න පුළුවන් අය සදහාම Bellos, Dreamrom මගින් ඕනෑම කෙස් කළඹක් සදහා 5000 ක මුදලක් ගෙවා Salon Lux වෙතින් දැන් අවස්ථාව ලැබේ.

තමන්ගේ කෙස් කළඹට අවශ්‍ය සත්කාර , ෂැම්පු, කන්ඩිෂර් සහා පවත්වා ගැනීම පිලීබදව සියළු විස්තර අප ඔබට ලබා දෙනවා.

ඉක්මන් කරන්න මේ මාසේ ඉවර වෙන්න කලින් මෙම දීමනාව ලබා ගන්න දැන්ම ඔබගේ වේලාව වෙන් කර ගන්න

අමතන්න : 075- 8978566
මහබෙල්ලන හංදිය

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Mahabellana
Colombo
12524