Beauty skin care

Beauty skin care

Share

සුන්දර ඔබව තව තවත් සුන්දරත්වය කරා ගෙනයන උසස් නිෂ්පාදන සදහා විමසන්න.

25/08/2026

හිරු දෙවියන්ටත් නිවාඩු ගන්න හිතෙන දවස්වලට ඔබේ Moon light glow එක වෙනුවෙන්! ☀️😌

"අනේ මං අඳුරුයි, කළු ලප පිරිලා..." කියලා කණ්ණාඩිය ඉස්සරහා ඉඳන් විලාප තියන එක දැන්වත් නවත්තන්න! 😂

**Advanced Clinicals Vitamin C Brightening Cream** එක ළඟ තියාගෙන තවත් දුක් වෙනවා නම් ඒක ඔබේම වරදක් හරිය!

**මේකෙන් වෙන ජිල්මාට් ටික මෙන්න:**

* 🍊 **Dark Spots වලට "බා-බයි":** පැල්ලම් ටික හිමීට මකලා දාලා face එක එකපාරටම "Bling Bling" ගාන්න ගන්නවා.
* 🥥 **සම පියලි ගැහෙන එකට තිත:** Coconut Oil + Vitamin E නිසා Skin එක මාරම Soft වෙනවා (Soft වැඩි වෙලා තමන්ටම තමන්ගේ මුහුණ අල්ල අල්ල ඉන්න හිතෙයි!).
* 🪣 **"අඩෝ මේක නාන්නත් පුළුවන් නේ!":** Spa Size (454g / 1 LB) හින්දා මාස ගාණක් යනකන් ඉවර වෙන්නෙම නැහැ. මූණ විතරක් නෙවෙයි මුළු ඇඟේම ගාගන්න පුළුවන් massive Tub එකක්!

ඉතින් ලයිට් ගියත් දිලිසෙන්න ඕන නම්, දැන්ම අපිට Inbox පාරක් දාලා එකක් ගෙන්නගන්න! 😜

📦 **Cash on Delivery තියෙනවා (ගෙදරටම ගෙනැල්ලා දෙනකන් බය නැතුව ඉන්න)!**
📲 **DM us now or WhatsApp:** 0751592

25/07/2026

ළමායි....
ඔන්න අලුත්ම අලුත් නිෂ්පාදන දෙකක් එනෝ ♥️
දන්නවද මොකක්ද කියලා. 🥰🥰🥰
Inginee Coffee Face Scrub
Inginee Coffee Face Cleanser..

ඔයාලට පුදුම හිතෙන results දෙන මේ නිෂ්පාදන දෙක නම් ඔයාලා අරගන්නම ඕනා.. මොකද එච්චර වටීන නිෂ්පාදන දෙකක් මේ....

Photos from Beauty skin care's post 22/07/2026

𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝗖𝗼𝗹𝗹𝗮𝗴𝗲𝗻 𝗗𝗿𝗶𝗻𝗸 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬

Lady White & Pearl White 400g

මහත් වෙන ගමන් ලස්සනට Body එක හදාගෙන සුදු ලස්සන Glowing Skin Tone ඒකක් ගන්න
𝗟𝗮𝗱𝘆 𝗪𝗵𝗶𝘁𝗲 𝗰𝗼𝗹𝗹𝗮𝗴𝗲𝗻__

කෙට්ටු වෙන ගමන් ලස්සනම ලස්සන කහපාට Glowing Skin Tone එකක් ගන්න
𝗣𝗲𝗮𝗿𝗹 𝗪𝗵𝗶𝘁𝗲 𝗽𝗶𝗻𝗸𝘆 𝗣𝗹𝘂𝘀 𝗖𝗼𝗹𝗹𝗮𝗴𝗲𝗻__

ශරීරයට විටමින් සහ කොලජන් ලබා දේ.
ඔබේ ශරීරය පැහැපත් කරවයි.
සම සිනිදු කරවයි.
කොණ්ඩය යෑම අවම කරවයි.
සමට Hydration ලබා දෙයි.
Whatsapp 0751592904

11/07/2026

✨ Glow එකක් නැද්ද? දැන් ඒක වෙනස් කරන්න! 🤩💛

🌞 දුර්වල, නීරස සමට කියන්න Bye Bye! 👋

🍊 Simple Brightening Gel Cream සමඟ
💛 දීප්තිමත් සමක්
💧 පැය 72ක් තෙතමනය
🌿 සංවේදී සමටත් සුදුසුයි
🚫 No Perfume | No Colour

😍 Makeup නැති දවසටත් Natural Glow එකක්!

💥 ඔයාගේ Skin Care Routine එකේ අනිවාර්යයෙන්ම තිබිය යුතු Moisturizer එක!

📦 අදම Order කරන්න!
🚚 දිවයින පුරා Delivery
📩 Inbox කරන්න දැන්ම!

✨ Beautiful Skin Starts with Simple! 💚
Whatsapp 0751592904

Photos from Beauty skin care's post 08/07/2026

✨ Lady White Collagen ✨
හැමෝගේම trend එක දැන් Lady White Collagen.. ඇයි හැමෝම මේකම හොයන්නේ...

📈ඇත්තටම මේකෙන් ලස්සන සුදූ clear skin එකක් වගේම පිරිපුන් හැඩ ඇගක් හදාගන්නත් පුළුවන්.....
📈මහත් වෙන collagen එකක් නිවුවට ඇත්තටම දැන් බැලුවම මේකට ගොඩක් අයව මහත් වෙනවාම නෙමෙයි
📈ඇත්තම කිවුවොත් ඔයාගේ ශරීරයේ එල්ලා වැටිලා වැහැරිලා වගේ තියෙන තැන් පිරිපුන් කරල tight කරල shape body එකක් තමයි මේකෙන් ලැබෙන්නේ
📈සම සුදූ කරනවා විතරක් නෙමෙයි dark spot, wrinkles නැති කරල youthful skin එකක් ලබාදෙනවා
📈 ඒ විතරක් නෙමෙයි කොණ්ඩෙටත් හොද growth එකක් මේකෙන් ලැබෙනවා....
එකී මෙකි නොකී හැමදේටම හොදම collagen එක ඉතින් lady white තමා
ඕනා අය whatsapo message එකක් දාන්න
Whatsapp 0751592904

04/07/2026

Uk වලින් ගෙන්වන original products
Whatsapp 0751592904

04/07/2026

✨ ඔබේ සමට Glow එකක් දෙන්න කාලේ ඇවිත්! ✨

🌸 Revita Beauty Collagen Peptides – Skin & Glow

දිනපතා එක් Scoop එකක් පමණක්!

💖 සමේ තෙතමනය පවත්වා ගැනීමට
💖 සමේ Elasticity වැඩි කිරීමට
💖 කෙස් සහ නිය ශක්තිමත් කිරීමට
💖 අස්ථි හා සන්ධි සෞඛ්‍යයට සහාය වීමට

✅ 6000mg Hydrolysed Collagen Peptides
✅ Hyaluronic Acid + Vitamin C + Magnesium
✅ Premium Type 1 Bovine Collagen
🍋 Refreshing Citrus Lemon Flavour

🌟 ඇතුළතින්ම ආරම්භ වන ලස්සන Glow එක අදම ලබාගන්න!

📦 Islandwide Delivery Available
📩 Order කිරීමට Inbox කරන්න
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
Whatsapp 0751592904

30/06/2026

CeraVe PM Facial Moisturizing Lotion!♥️

ඔයාගේ සමට රාත්‍රියේදී ලැබෙන හොඳම සත්කාරය

සම පැහැපත් කරගන්න සහ නිරෝගීව තියාගන්න අපි ගොඩක් දේ කරනවා. අපි නිදාගන්න වෙලාව තමයි අපේ සම ස්වභාවිකවම repair වෙන වෙලාව
ඒ වෙලාවේදී සමට අවශ්‍ය උපරිම පෝෂණය ලබා දෙන්න තියෙන හොඳම විසඳුම තමයි මේ CeraVe PM Facial Moisturizing Lotion එක

💥Niacinamide සම එකම පැහැයක් ගැනීමට උදවු වෙනවා.

💥Hyaluronic Acid මගින් : සමට තෙතමනය ලබාදෙයි

💥 Skin එකට ඉක්මනින් Absorb වෙනවා

💥 Oily Skin එකකට උනත් භාවිතා කරන්න පුලුවන්.

✨✨ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශිත නිෂ්පාදනයක්.✨✨

100% Original Imported Cerave
Whatsapp 0751592904

27/06/2026

සුදූ වෙන්න ඕනා අයට සුදූ වෙන්න කෙට්ටු වෙන්න ඕනා අයට කෙට්ටු වෙන්න එහෙම නැත්තන් සුදූ වෙලා කෙට්ටු වෙන්න එහෙමත් නැත්තන් සුදූ වෙලා මහත් වෙන්න වගේම තරුණ වෙන්න ලස්සන වෙන්න මෙකි නොකී හැමදේටම හොදම ඒවායින් අරන් ආවා අපේ සුදූ නෝනලාට ♥️♥️♥️♥️
Beauty Skin Care අපේ page එක like කරල follow කරල ඔයාට අවශ්‍ය දේ ඇනවුම් කරන්න යාලුවනේ
Whatsapp 0751592904

23/06/2026

💙 ස්වභාවික නිල් කටරොඩු මලක සත්කාරයෙන් සම පැහැපත් කරගන්න! 💙

ඔයාගේ මුහුණටත් දැන් අවශ්‍ය කරන්නේ රසායනික ද්‍රව්‍ය පිරුණු සේදුම්කාරක නෙවෙයි, ස්වභාවධර්මයේ සැබෑ ආශිර්වාදයක්! ✨

Nura Blue Pea Flower Gentle Face Wash එකෙන් ඔයාගේ හමට ලැබෙන සුවිශේෂී වාසි මෙන්න:

Rich in Antioxidants: සම වයසට යාම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි.

Natural Anti-Inflammatory Effect: සමේ ඇතිවන බිබිලි සහ රතු වීම් සුවපත් කරයි.

Boosts Skin Brightening: අඳුරු ලප කැළැල් මකා සමට ස්වභාවික දීප්තියක් ලබාදෙයි.

Natural Moisture Support: මුහුණ වේලෙන්න නොදී, දවස පුරාම සමේ තෙතමනය (Moisture) මනාව රඳවා තබයි.

✨ සියලුම සමේ වර්ග සඳහා (All Skin Types) වඩාත් සුදුසුයි! ✨

දවස පුරා නැවුම් බවක් සහ නීරෝගී, පැහැපත් සමක් ලබාගන්න අදම ඔයාඅදම ඔයාගේ එක ඇණවුම් කරන්න. 😉

🛍️ Order Now!
📩 අපිට Inbox කරන්න (Send Message) නැතහොත් පහත අංකයට WhatsApp කරන්න.
📞 WhatsApp: 0751592904

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo
Colombo
11350