Ayuli Ayurved
physical & mental wellbeing
🌿 AYUILI CORPORATE WELLNESS 🌿
Ayurveda • Counselling • Yoga
Healthy Employees
Happier Workplace
Better Performance ✨
🌿 Ayurveda Wellness
🧠 Stress Management & Counselling
🧘 Yoga, Breathing & Relaxation
💼 Workplace Wellbeing
Customized Wellness Sessions for Companies & Organizations
📞 071 538 7937 | 077 642 2565
AYUILI Ayurvedic Medical & Counselling Centre For a healthier body, calmer mind & balanced life
09/09/2026
🌿 A New Beginning at AYULI 🌿
ඔබ වෙනුවෙන් Physical Ayurvedic Consultations ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට සූදානම්! 💚
දැන් ඔබට මාව පෞද්ගලිකව හමුවී, ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව සාකච්ඡා කර, ඔබට ගැළපෙන Ayurvedic treatment & lifestyle guidance ලබාගැනීමට හැකියාව ලැබෙනවා.
👩⚕️ Dr. Rukshani
BAMS – University of Colombo
Registered Ayurvedic Medical Practitioner
Reg. No. 16043
🌿 ආයුර්වේද වෛද්‍ය උපදේශන
🌿 ආයුර්වේද ප්‍රතිකාර
🌿 උපදේශනය (Counselling)
💻 Online Consultations
📍 Physical Clinic – ඔබට පහසුවෙන් පැමිණ මාව හමුවිය හැකියි.
📅 Physical consultations ආරම්භ කරන දිනය සහ appointment details ඉක්මනින් දැනුම් දෙන්නම්.
📞 071 538 7937 | 077 642 2565
💚 ඔබගේ සෞඛ්‍යය වෙනුවෙන්, ඔබ සමඟ සමීපව…
03/07/2026
TINEA (Fungal Skin Infection)
දිලීර සමේ ආසාදනය
සමේ දැඩි කැසීම, රතු වටකුරු පැල්ලම්, සම ගැලවීම හෝ දැවෙන හැඟීම තිබෙනවාද?
එය දිලීර සමේ ආසාදනයක් (Tinea) විය හැකිය.
🔹 රෝග ලක්ෂණ | Symptoms
✅ දැඩි කැසීම
✅ රතු වටකුරු පැල්ලම්
✅ සම ගැලවීම හෝ වියළීම
✅ දැවෙන හෝ කුපිත වන හැඟීම
✅ ආසාදනය ක්‍රමයෙන් පැතිරීම
🔹 වළක්වා ගැනීම | Prevention
✔️ සම පිරිසිදුව හා වියළිව තබා ගන්න.
✔️ තුවා, ඇඳුම් සහ පුද්ගලික භාණ්ඩ අන් අය සමඟ බෙදා නොගන්න.
✔️ පිරිසිදු, වාතය ගමන් කරන ඇඳුම් අඳින්න.
✔️ රෝග ලක්ෂණ පෙනී සිටින විටම ප්‍රතිකාර ලබා ගන්න.
🌿 කල්තියා ප්‍රතිකාර ලබා ගැනීමෙන් ආසාදනය පැතිරීම සහ සංකූලතා වළක්වා ගත හැක.
📍 Ayuli Ayurvedic Medical & Counselling Centre
Ayurvedic Treatment & Counselling
📞 071 538 7937
🎾 Tennis Elbow (Lateral Epicondylitis) 🎾
වැලමිටේ පිටත පැත්තේ වේදනාවක් තිබේද? එය Tennis Elbow තත්ත්වයේ ලක්ෂණයක් විය හැකිය.
🔹 රෝග ලක්ෂණ | Symptoms
✅ වැලමිටේ පිටත පැත්තේ වේදනාව
✅ අතේ ග්‍රහණ ශක්තිය අඩුවීම (Weak Grip)
✅ වස්තූන් එසවීමේදී වේදනාව
✅ දොර හැඬල හැරවීම, බෝතල් විවෘත කිරීමේදී අපහසුතාව
✅ ලිවීම හෝ පරිගණක භාවිතයේදී වේදනාව
✅ අත දිගු කළ විට හෝ මැණික් කටුව චලනය කිරීමේදී වේදනාව
✅ දෛනික වැඩ කටයුතු කිරීමට අපහසු වීම
🔹 හේතු | Causes
✔ නැවත නැවත එකම අත් චලනය කිරීම
✔ බර දේවල් එසවීම
✔ ක්‍රීඩා කටයුතු
✔ දිගු වේලාවක් පරිගණක භාවිතය
🌿 ප්‍රතිකාරයේ ප්රතිලාභ
✅ වේදනාව අඩු කරයි
✅ අතේ ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරයි
✅ දෛනික වැඩ පහසු කරයි
✅ දිගුකාලීන සංකූලතා වළක්වයි
🩺 Early treatment leads to better recovery! කල්තියා ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉක්මන් සුවය ලබා ගත හැක.
📍 Ayuli Ayurvedic Medical & Counselling Centre
🌿 Ayurvedic Treatment & Counselling
📞 071 538 7937
#වැලමිටවේදනාව
✋ Carpal Tunnel Syndrome ✋
අතේ සහ මැණික් කටුවේ ඇති ස්නායුවක් පීඩනයට ලක්වීම නිසා ඇතිවන තත්ත්වයකි.
🔹 පොදු රෝග ලක්ෂණ: ✅ thumb finger, index finger සහ middle finger හිරිවැටීම
✅ අතේ හිරිහැරය (tingling sensation)
✅ මැණික් කටුවේ හෝ අතේ වේදනාව
✅ රාත්රියේදී වේදනාව හෝ හිරිවැටීම වැඩි වීම
✅ අතේ දුර්වල බව සහ භාණ්ඩ අතෙන් වැටීම
✅ බෝතල් හෝ දොර හැඬල වැනි දේ අල්ලා ගැනීමට අපහසු වීම
✅ ලිවීම, දුරකථනය භාවිතා කිරීම හෝ පරිගණකයේ වැඩ කිරීමේදී අපහසුතාව
🔹 ඔබට කළ හැකි දේ:
✔️ නිතර විවේක ගන්න
✔️ මැණික් කටුවේ ව්‍යායාම කරන්න
✔️ නිවැරදි ඉරියව්වෙන් වැඩ කරන්න
✔️ රෝග ලක්ෂණ දිගටම පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න
🩺 මුල් අවධියේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය පාලනය කර ගැනීමට සහ සංකූලතා වළක්වා ගැනීමට හැකි වේ.
📍 Ayuli Ayurvedic Medical & Counselling Centre
🌿 Ayurvedic Treatment & Counselling
📞 071 538 7937
#කාර්පල්ටනල්
🌿 Anxiety Awareness 🌿
Anxiety is more than just worry. It can affect your thoughts, body, emotions, and daily life. But with the right support, it can be managed.
Common signs:
✅ Excessive worrying
✅ Fast heartbeat or chest tightness
✅ Restlessness or feeling on edge
✅ Trouble sleeping
✅ Difficulty concentrating
Self-management tips:
🌱 Practice deep breathing
🌱 Get regular exercise
🌱 Maintain a healthy sleep routine
🌱 Limit caffeine and alcohol
🌱 Talk to someone you trust
🌱 Seek professional help if symptoms persist
You don't have to face anxiety alone. Asking for help is a sign of strength, not weakness.
📍 Ayuli Ayurvedic Medical & Counselling Centre
🩺 Ayurvedic Care | Mental Health Counselling | Online Consultation
📞 071 538 7937
Category
Contact the business
Telephone
Website
Address
Colombo
