Beni special gift box

Beni special gift box

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beni special gift box, Health/Beauty, 190/54 ketavilla waththa nagoda kaluthara, Colombo.

Photos from Beni special gift box's post 19/03/2026

මේ දවස් ටික නම් පොඩිඩක් අමාරු කාලයක් හැමෝටම.බිස්නස් අඩුයි.🙄🙄වෙන ඕන දෙයක් වෙච්චාවේ....අහස කඩන් වැටුනා වේ ...ගනන් ගන්න ඒපා.... ඕවා සුලු දෙවල්.....සිනා වෙලා අපි ඔහේ යමු........🤣🤣🤣🤣🤣

Photos from Beni special gift box's post 02/03/2026

මගේ පුංචි රෝස මල තමයි යාථවනේ මේ order මට අරන් ඒනනේ. පුංචි කමට එයාගේ යාථවගේ අක්කාට තමා මේ තෑග්ග. ලස්සනද බලන්න අමතක කරන්න ඵපා. ඔයාලාටත් ඕන නම් අපිට කථා කරන්න අමතක කරන්න ඵපා. WhataApp nu 0772214039

Photos from Beni special gift box's post 21/02/2026

අථත් ගෙදර දොරවල් වල යතුරු පැටලෙනවා ද ඔන්න යාථවනේ එකට විසදුමක් ගෙනවා. කලින් හදපු එවා වගේ නෙමෙයි customize කරගත්ත එවා ලමයි ලොකු වගකීමක් ඉතින් .ලස්සනද බලන්න. ඔයාලාටත් ඕන නම් ඵන්න අපේ whatsApp පැත්තට.0772214039

Photos from Beni special gift box's post 07/02/2026

මේ වගේ ලස්සන සිප්පි කටු ගොඩක් ලැදි අසරණ වෙනවා අනේ. කොහොමද තොර ගන්න ද කියලා. මට කොයි වැඩේ කරත් හරි යන්න හරි වරදින්න හරි උදව් කරන මගේ පුංචි රෝස මල තමයි යාථවනේ මේ මට තෝරලා දෙන්නේ.

Photos from Beni special gift box's post 28/01/2026

රෝස පාට නම් හරිම වදයක් අනේ. බය උනා ද නැ නැ නැ අනේ ඔක්කොම රෝස පාට උනත් හරි කැමතියි මම ඔයාලාට දෙයක් කරලා දෙන්න. මම මේ දේ කරන්න හරි ආසාවෙන්. ඔයාලාටත් ඕන නම් අපිට කථා කරන්න අමතක කරන්න ඵපා. 0772214039

Photos from Beni special gift box's post 26/01/2026

අථත් ගෙදර දොරවල් වල යතුරු පැටලෙනවා ද.ඔන්න මම ඒකට විසදුමක් ගෙනවා. Kitchen ඵකට K , bed room ඵකට B විදියට තමා මේ customer නම් මගේන් ඉල්ලුවේ.ඔයාට ඕන විදියට කැමති පාටකින් ගන්න අපිට කථා කරන්න. Order ඵක දීපු ඔයාට ස්තුතියි. 07722214039

Photos from Beni special gift box's post 18/01/2026

අපෝ මේයා එකම post ඒකනේ දාන්නේ කියලා නොබලා යන්න නේද හැදුවේ. ඒපා ඒපා මේ ඒක නොවේ. මේ වගේ ඔයාගේ shop ඒකට. ඔයාගේ බිස්නස් ඒක කරන තැනට තියන්න. ඔයාලාටත් ඕන නම් ඵන්න අපේ ගෙදර නැ නැ අනේ whatsApp පැත්තට.0772214039 🤗🤗🤭🤭

Photos from Beni special gift box's post 17/01/2026

මාථ යාථවෝ කර ගත්ත පුංචි මැණිකට තමා මේ තෑග්ග .ඔයාලාටත් මේ වගේ ලස්සන තෑග්ගක් ඕන නම් ඵන්න අපේ whatsApp පැත්තට.0772214039

Photos from Beni special gift box's post 16/01/2026

ගෙට ගෙවදීමකට, අථත් අවුරැද්දට,අම්මා,තාත්තා ගේ උපන් දිනයකට තෑගී දෙන්න හොඳම දේ ගේනවා. හැමදාම එකම තෑගී දිලා එපා වෙලා ද, නැත්නම් තෑගී තෝරලා එපා වෙලා ද.බලන්න එන්න මාත් ඵක්ක ඵකතු වෙන්න ලස්සන,වෙනස් තෑගී තියෙනවා යාථවනේ. WhataApp 0772214039

Category

Website

Address

190/54 Ketavilla Waththa Nagoda Kaluthara
Colombo
12000

Alerts

Be the first to know and let us send you an email when Beni special gift box posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.