Ayoura

Ayoura

Share

පියාපත් තෝඩු �

Photos from Ayoura's post 09/10/2025

Hey Happy Offer 💥✨️

Hey beautiful Guys
You can enjoy with this offer 🤩
Come to Ayoura 🦋

4 In 1 Makeup Pen ✒️

වැඩ 4ක් එකම පෑනකින් කරගන්න 🤩



🦋

Photos from Ayoura's post 27/09/2025

AYOURA COLLECTION OUT NOW

ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අදත් මම ගෙනාව ඔයාලගෙ DAILY ROUTINE එකට ADD කරගන්න පුළුවන් ලස්සන ITEMS ටිකක්.

Its come to , Seasonal offer 🥺

මිස් කරගන්නෙපා.ඇවිත් බලල තෝරගෙනම යන්න එන්න 😎

🦋 . Micro needle derma roller
🦋 . Rotating jewelry organizer
🦋 . Mini portable shaving machine
🦋 . Facial roller
🦋 . Acne pore cleaner
🦋 . Slim belt

Contact :- 0785859305
Ayoura 🦋

Photos from Ayoura's post 27/09/2025

🦋 AYOURA COLLECTION OUT NOW

ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අදත් මම ගෙනාව ඔයාලගෙ DAILY ROUTINE එකට ADD කරගන්න පුළුවන් ලස්සන ITEMS ටිකක්.

Its come to , Seasonal offer 🥺

මිස් කරගන්නෙපා.ඇවිත් බලල තෝරගෙනම යන්න එන්න 😎

🦋 . Micro needle derma roller
🦋 . Rotating jewelry organizer
🦋 . Mini portable shaving machine
🦋 . Facial roller
🦋 . Acne pore cleaner
🦋 . Slim belt

Contact :- 0785859305
Ayoura 🦋

Photos from Ayoura's post 25/09/2025

AYOURA COLLECTION OUT NOW 🦋

ඔයාලා වෙනුවෙන්ම අරන් ආව ඔරලෝසු එකතුව.
විලාසිතා කරන්න කැමති ඔයාලාට ආස හිතෙන Stylish Watches 🤩

Contact AYOURA 🦋

Photos from Ayoura's post 20/09/2025

AYOURA COLLECTION OUT NOW 🦋

පිළිවෙල පිරිසිදුකම කියන්නෙ ගෘහණියක් උනාම නොසෑහෙන්න හිතන දෙයක්.
තමන්ගෙ රූ සපුවෙ ලස්සන වගෙම ගෙදර දොරෙ පිළිවෙල , පිරිසිදුකම තියාගන්නෙ කොහොමද කියන එකත් කාන්තාවක් උනාම හිතේ උඩින්ම තියන් ඉන්න ප්‍රශ්නයක් .

ඔන්න ඒ ප්‍රශ්නෙටත් හිමින් හිමින් උත්තර දෙන්න පුළුවන් විදියෙ බඩු භාණ්ඩ ටිකක් ඔයාලා වෙනුවෙන්ම අරන් ආවා 🤩

බලලා කතා කරන්නකො 0785859305

Ayoura

Photos from Ayoura's post 19/09/2025

BEST QUALITY PRODUCTS FOR YOU 🤩

උලන්න තියෙන හැමදේම උලලත් SKIN එක තාම DULL & DARK ද ?

මේක ඔයාට 😎

දකින දකින දේට අහුවෙන්නෙ නැතුව
හොයල බලල ගාන්න හොඳම
PRODUCTS උපදෙස් එක්කම ලබාගන්න පුළුවන් අපිත් එක්ක එකතු උනොත් 🙃

මැසේජ් එකක් දාලම බලන්න ✨️

CASH ON DELIVER AVAILABLE ➡️

Photos from Ayoura's post 19/09/2025

දියුණු වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන්න ආස ඔයාලට 🙃

අපි හැමෝම ආසයි පොඩ්ඩක් වෙනස් වෙන්න.
එකම විදියට ඉන්නෙ නැතුව ඇඳුමෙන් පැළදුමෙන් විලාසිතාවලින් අපිට පුළුවන් පොඩි වෙනසක් කරන්න.😎

වෙනස් වෙන්න බය නැති ඔයා එන්න මේ පැත්තට ➡️
ඔයාට ගැලපෙනම දේ හොයාගමු 🤩

CASH ON DELIVER AVAILABLE ✳️

AYOURA COLLECTION OUT NOW 🦋

Photos from Ayoura's post 06/07/2025

AYOURA JEWELLERY OUT NOW🦋

ලස්සනට ඉන්න කැමති ඔයාලට 🦋

Gold Plated Jewelry 💍

✨️ Couple Ring
✨ ️Ladies Ring
✨️ Gents Ring

අතෙ තියෙන බජට් එකෙ ගානට
රත්තරන් වගෙම පළඳින්න.හොඳම විසඳුම.

3 Months Warranty .

එන්න පේජ් එක පැත්තට

Ayoura 🦋

Good things come in small packages… Specially its Jewelry 😍
🤗 Style elegant & choose your favorite for yourself and your loved ones ❣️
😍

Photos from Ayoura's post 23/04/2025

ඈ තවත් දිදුලයි ❤😍

AYOURA JEWELLERY OUT NOW🦋

ලස්සනට ඉන්න කැමති ඔයාලට 🦋

අතෙ තියෙන බජට් එකෙ ගානට
මෙන්න හොඳම විසඳුම.

අලුත් Fashion Styles Try කරල බලමු ❣️😊

එන්න පේජ් එක පැත්තට

Ayoura 🦋

Good things come in small packages… Specially its Jewelry 😍
Our Collection is out. 🤗 Style elegant & choose your favorite for yourself and your loved ones ❣️
😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo