Opal Beauty
✨ Welcome to Opal Beauty Skin! ✨
Transform your skincare routine with our luxurious beauty creams that speak volumes about self-love and radiance. 🌸✨
15/08/2026
ගොඩ කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුණා නිසා ගොඩක් අය අහනවා, මං ක්‍රීම් එක කරන එක නැවැත්තුවද කියලා. ❤️
නැහැ, එහෙම දෙයක් නෑ. 🥰
ක්‍රීම් එක එදා වගේම අදත් ඔයාලා අතරට බෙදා හරිනවා. ඒ වගේම එදා වගේම අදත් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම තියාගෙන මගේ නිෂ්පාදනය ඔයාලා වෙත ලබාදෙනවා. ❤️
ක්‍රීම් එක භාවිතා කරපු අය අදටත් එදා වගේම මගේ නිෂ්පාදනය ගැන තියෙන විශ්වාසය එහෙමම තියාගෙන ඉන්න එක මට ලොකු සතුටක්. 🥰
ඉතින් ඔයාලත් කැමති නම්, වෙනස වටහාගෙන බලන්න. ✨
මේක සුදු වෙන ක්‍රීම් එකක් නෙමෙයි. මුහුණේ පැහැපත් බවත්, සමේ ස්වභාවික සුන්දරත්වයත් රැකදෙන ක්‍රීම් එකක්. 🌸
ඔයාලගේ විශ්වාසය තමයි මගේ ශක්තිය. ❤️
Please reach out to us or send a direct message at
+94 77 311 1777 Opal Beauty.
25/12/2025
02/05/2025
"Your trust in us is our most precious asset" or "We can't thank you enough!"🙏
කෙටි කාලයකින් හැමෝම අතරින් කැපී පෙනෙන පැහැපත් සමක් ලබා ගැනීමට ඔබත් කැමතියිද?
අතුරු ආබාධ නැතිව, 100% ක් ප්‍රතිඵල ලබා ගත හැකි නිශ්පාදනයක් ඔබ සෙව්වාද?
ඔබ අධික මිළ ගනන් වලට ක්‍රීම් අරගෙනත් ප්‍රතිඵල නැතිව කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්ද?
එන්න එක්වරක් අරන් වෙනස වටහ ගන්න.
AVAILABLE ALL ISLAND CASH ON DELIVERY. ( Rs:350 )
Contact Number: +94773111777
Opal Beauty
එන්න ලස්සන වෙන්න හැමදාම වගෙ ඔයාලට අදත් ගෙනාවා අලුත්ම Best Quality Best Results තියෙන අපේ,Opal Face Night cream,Opal Body day and night with Scrub soap full pack.
කෙටි කළකින් පැහැපත් රන්වන් දිදුලන සමක් ලබාගන්න ඔබත් කැමතිද ?
එහෙනම් මේ ඔබ සදහාමයි
🔴බ්ලීචිං වැනි අහිතකර සංයෝග අඩංගු ආලේපන හා මිළ අධික එන්නත් කිරිම් පසුකාලීනව අතුරු ආබාධ ඇතිකරවන බව ඔබ දැන සිටියාද?
🔴 කනස්සලු වෙන්න එපා
✅අතුරු ආබාධ නැතිව පැහැපත් දිදුලන සමක් ඔබට ලබා දෙන්නට අපට පුළුවන් 😍
✅සැබෑවටම දිනෙන් දින අපේ පාරිභෝගික පිරිස වැඩිවෙන්නේ අන්න ඒ නිසයි.
✅පළමුවර භාවිතා කළ අය නැවත නැවත අප සමගම රැදෙන්නෙත් අන්න ඒ නිසයි.
දැන් ඔබට සිතෙනවා ඇති නේද අපේ නිෂ්පාදන වලින් ප්‍රතිඵල ලැබෙන්න කොච්චර කාළයක් ගතවෙයිද කියලා?
ඔව් එකිනෙකාගේ සමේ ස්වභාවය අනුව සුළු වෙනස්කම් වුවත් සාමාන්‍යයෙන් දින 10ක් 14ක් තුළදී ක්‍රමයෙන් ඔබේ සම කැපී පෙනෙන වෙනසකින් පැහැපත් වීම ආරම්භ වෙනව කියල ඔබට සහතික වෙන්න පුළුවන් .
🔴 ඒ වගේම ඔබේ සමේ ස්වභාවය අනුව, හිසේ සිට දෙපතුල දක්වාම ඔබේ සුන්දරත්වය වැඩි කරන්න පුළුවන් නිෂ්පාදන පෙළක්ම අපි සතුව තියෙනවා .
🔴 මනා දැනුමකින් යුක්තව නිෂ්පාදනය කරන අපේ නිෂ්පාදන විදේශ රටවලට පවා සංක්‍රමණය වන්නේ එහි ඇති ඉහළ ගුණාත්මක භාවය නිසාමයි.
🔴 ජනප්‍රිය නිරූපිකාවන්, නිවේදිකාවන් අතුළු කාන්තාවන් බොහොදෙනා අතර විශ්වාසය දිනාගත් Opal Beauty Full body products සාධාරණ මිළකට අපෙන් ඔබට ලබාගන්න පුළුවන් .
💯% Results
Inbox
Islandwide Cash on delivery available
05/11/2024
ඔයාලා හැමෝටම ගොඩක් හොද ප්‍රථිපල ලබා දෙන ඖෂධීය පෑලැටි වර්ග ගණනාවක එකතුවකින් සෑදුණු ඖෂධීය ගුණ ඇති ස්ක්‍රබ් සබන් කැටයක් හදුන්වා දෙන්නයි යන්නේ...
මෙහි ඇතුලත් අඩංගු දෑ වනුයේ ...
වැල්මී,සැවැන්දරා,රත් හදුන්,මුල්ටානිමිට්ටි,වෙනිවැල්,ලෝත් න්සුබුල,සුවදකොට්ටන්,සුදු හදුන්,කොකුම්,කස්තුරි කහ සහ සුදු හදුන් තෙල්,රෝස පෙති,ඔලිව් තෙල්.
ඇතුළු ප්රතයක්ෂ ඖෂධ මුසුවක් සහ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය වලින් තොරව මෙම සබන් කැටය සාදා ඇත.
මෙහි අඩංගු වී ඇති ඖෂධ මගින් ඔබගේ මුහුණට මෙන්ම ශරීරයටද පැහැපත් පෙනුමක් ලබා ගත හැකි වේ.
26/10/2024
"Your trust in us is our most precious asset" or "We can't thank you enough!"🙏
22/10/2024
Thank you so much for your valuable feedback, Nadya.i am glad to hear that you're feeling happy.
