Eco Elixir
We are a manufacturer and distributor of Eco Friendly Premium healthy food and beverages.
16/06/2026
🛢️ ඉරාන තෙල් යුද්ධය ඉවර වුණා කියලා… කුස්සියේ තෙල් යුද්ධය ඉවර වෙන්නෙ නෑ! 🥥
ලෝකෙ පුරා රටවල් තෙල් වෙනුවෙන් රණ්ඩු වෙනවා…
තෙල් මිල ඉහළ යනවා…
පහළ යනවා…
දේශපාලනය වෙනස් වෙනවා…
ඒත් ගෙදර කුස්සියෙ තියෙන වැදගත්ම ප්‍රශ්නය තවමත් එහෙමමයි…
ඔබ පාවිච්චි කරන පොල්තෙල් ඇත්තටම පිරිසිදු ද?
අද වෙළඳපොලේ තියෙන සමහර තෙල් වලට පොල් වලට වඩා කතා තියෙනවා…
සමහර ඒවා කවලම්…
සමහර ඒවා අධික ලෙස සැකසූ ඒවා…
සමහර ඒවා ගැන හිතනකොටම කුස්සියෙන් එළියට දාන්න හිතෙනවා…
හැබැයි…
🌴 නියම විදියට හදපු,
🌴 නැවුම් පොල් වලින් නිපදවපු,
🌴 පිරිසිදු පොල්තෙල් එකක සුවඳත් වෙනස්…
රසත් වෙනස්…
කෑම එකට දෙන ජීවයත් වෙනස්…
ඒක දන්න අය ඒ වෙනස හොඳටම දන්නවා.
අපිට තියෙන ලොකුම සතුට තමයි…
Eco Elixir පොල්තෙල් එක පාවිච්චි කරපු ගොඩක් අය, ආයෙත් එයාලම ඊළඟ බෝතලේ ඕඩර් කරන එක.
😄 සමහරවිට…
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන තෙල් ගැන හිතනවටත් වඩා,
අපේ පාරිභෝගිකයෝ Eco Elixir පොල්තෙල් වල සුවඳට සහ රසට වශී වෙලා ඇති!
ඒ නිසා…
ඔබේ බෝතලේ ඉවර වෙන්න කලින්ම,
📲 ඊළඟ ඇණවුම දාන්න අමතක කරන්න එපා.
අනික…
ලෝකෙ තෙල් මිල ඉහළ ගියත්,
පහළ ගියත්,
අපේ මිල තවමත් වෙනස් වෙලා නෑ.
මා තෙල් ලිං හිමියෙක් නොවුනට - මා පොල්තෙල් හිමියෙක්...
🥥 Eco Elixir Virgin Coconut Oil
📦 750 mL – රු. 2,000
මිල සූත්‍ර නැහැ…
තෙල් කාටෙල් නැහැ…
ඇත්තේ පිරිසිදුකම, ගුණාත්මකභාවය සහ විශ්වාසය විතරයි.
🌴 Eco Elixir
සැමට සුවසෙත – පියවරෙන් පියවර.
📲 WhatsApp Orders:
0775 08 38 48
#සැමටසුවසෙත
15/06/2026
❤️ ඔබේ සහකරු හෝ සහකාරිය තවමත් ඔබේ කොණ්ඩයට ආදරෙයිද?
අවුරුදු 20දී තිබුණ කොණ්ඩෙ, අවුරුදු 40 වෙද්දී ඒ විදියටම තියෙන්නෙ නෑ.
Hairline එක ටික ටික පස්සට යනවා…
හිස මුදුන පෙනෙන්න ගන්නවා…
කොණ්ඩෙ තුනී වෙනවා…
කොණ්ඩෙ පන නැති වෙනවා…
ඒක පිරිමින්ටත් එහෙමයි.
කාන්තාවන්ටත් එහෙමයි.
විශේෂයෙන්ම ජීවිතේ වගකීම් වැඩි වෙනකොට, ආතතිය වැඩි වෙනකොට, නින්ද අඩු වෙනකොට,
ආහාර රටාව වෙනස් වෙනකොට…
අපේ හිසකෙස් තමයි මුලින්ම ඒක පෙන්නන්නෙ.
කැඩපත ඉස්සරහට ගිහින් බලනකොට,
අපි වයසට ගිහින් කියලා මුලින්ම කියන්නෙ කොණ්ඩෙ.
ඒත්…
කොණ්ඩෙ කියන්නෙ ලස්සනට වඩා දෙයක්.
එය අපේ ආත්ම විශ්වාසය.
අපේ පෙනුම.
අපේ තරුණ බව.
අපේ ආකර්ෂණය. වැඩි කරන දෙයක්.
ඒ නිසාම තමයි අපි
Eco Elixir Men සහ Eco Elixir Women
කියලා වෙන වෙනම තෙල් වර්ග දෙකක් නිර්මාණය කළේ.
🌿 පිරිමින්ගේ අවශ්‍යතා වෙනස්.
🌸 කාන්තාවන්ගේ අවශ්‍යතා වෙනස්.
එකම තෙලක් හැමෝටම හරියනවා කියලා අපි විශ්වාස කරන්නෙ නෑ.
ඒ නිසාම,
සමහර සංඝටක පොදු වුණත්, පිරිමි සහ කාන්තා හිසකෙස් වල අවශ්‍යතා අනුව,
සංයෝග සහ සාන්ද්‍රණයන් වෙනස් කරලා තමයි මේ නිෂ්පාදන දෙකම සකස් කරලා තියෙන්නෙ.
ස්වභාවධර්මයෙන් ලැබුණු පෝෂණය. විද්‍යාවෙන් ගලපලා, ඔබ වෙනුවෙන්ම සකසලා තියෙන්නෙ. විද්‍යාත්මක සංකල්ප අනුව, Chemical Kinetics, Solubility Coeffieients,වගේ රසායන විද්‍යාත්මක සංකල්ප භාවිත කරලා තමයි අපි මේ තෙල් හදන්නෙ... ඒකයි අපි වෙනස්...
ඔබ වෙනුවෙන්ම.
කවුරු මොන මනමාල කතා කිව්වත්…
🌴 තමන්ගේ හිසට තම අතමයි සෙවනැල්ල.
ඒ සෙවනැල්ල රැකගන්න අදම පටන් ගන්න.
Eco Elixir Men
Eco Elixir Women
❤️ ලස්සන කොණ්ඩයක්…
❤️ වැඩි ආත්ම විශ්වාසයක්…
❤️ ඔබ ආදරය කරන කෙනාගේ අවධානය තව ටිකක්…
Eco Elixir
සැමට සුවසෙත — පියවරෙන් පියවර.
#සැමටසුවසෙත
#හිසකෙස්වලටආදරයෙන්
#පියවරෙන්පියවර
#මනමාලකතා
14/06/2026
👶 පොඩි එවුන්ගෙ ඔළු පරිස්සම් කරගන්න…
මේ දවස්වල Facebook එකේ අපි දකිනවා ළදරුවන්ට භාවිතා කරන කේශ තෙල් වර්ග ගැන ලොකු ලොකු ප්‍රචාරණ.
ඒවයේ Ingredients List එක දැක්කම හිතෙනවා ලංකාවේ තියෙන හැම ගහක්ම ඒ බෝතලේට දාලා වගේ කියලා…
සමහර නිෂ්පාදන වලට වැඩිහිටියන් වෙනත් රෝග සඳහා භාවිතා කරන ඖෂධීය ශාක පවා එකතු කරලා තියෙනවා.
හැබැයි අපි මොහොතකට හිතලා බලමු…
👶 ළදරුවෙක්ගේ සම කියන්නේ වැඩිහිටියෙකුගේ සම නෙවෙයි.
👶 ළදරුවෙක්ගේ හිස කියන්නේ අතිශය සංවේදී ප්‍රදේශයක්.
👶 සම මගින් අවශෝෂණය වන ඇතැම් සංයෝග කුඩා ශරීරයකට බලපාන ආකාරය වැඩිහිටියෙකුට වඩා වෙනස් විය හැකියි.
ඒ නිසාම…
දරුවන්ට දෙන ආහාර තෝරනවා වගේම,
දරුවන්ගේ සමට සහ හිසට යොදන නිෂ්පාදනත් තෝරාගන්න ඕන ඉතාමත් සැලකිල්ලෙන්.
🌿 Eco Elixir Baby Hair Oil නිර්මාණය කිරීමේදී අපි වෙනස් මාර්ගයක් තෝරා ගත්තා.
අපේ අරමුණ වුණේ,
“වැඩිපුර දේවල් දාන එක” නොවෙයි.
“අවශ්‍ය දේවල් පමණක් දාන එක.”
ඒ සඳහා අපි,
✔️ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා අධ්‍යයනය කළා
✔️ ළදරු සමට ගැළපෙන අමුද්‍රව්‍ය තෝරාගත්තා
✔️ අනවශ්‍ය සංකීර්ණ මිශ්‍රණ වලින් වැළකුණා
✔️ මෘදු, ආරක්ෂිත සහ පෝෂණීය සංයෝග පමණක් භාවිතා කළා
මතක තියාගන්න…
❌ Ingredients List එක දිග වුණා කියලා නිෂ්පාදනය හොඳ වෙන්නෙ නෑ.
❌ බෝතලේට ගහ කොළ 25ක් දැම්මා කියලා ඒක වඩාත් සුදුසු වෙන්නෙ නෑ.
✅ හොඳ නිෂ්පාදනයක් කියන්නෙ නිවැරදි අමුද්‍රව්‍ය,
නිවැරදි ප්‍රමාණයෙන්,
නිවැරදි අරමුණකට යොදා ගැනීමයි.
ඔබ Eco Elixir තෝරනවද,
වෙනත් නිෂ්පාදනයක් තෝරනවද කියන එක අපට වැදගත් නෑ.
නමුත්,
🙏 ඔබේ දරුවාගේ හිසට යොදන දේ ගැන සැලකිලිමත් වන්න.
🙏 Ingredients List එක කියවන්න.
🙏 අමුද්‍රව්‍ය මොනවාද කියලා විමසන්න.
🙏 “වැඩියෙන් දාන එක” සහ “හොඳට දාන එක” කියන්නේ දෙකක් බව මතක තියාගන්න.
👶🌿
Eco Elixir Baby Hair Oil
මෘදු සත්කාරයක්… වටිනා හිසකට.
Eco Elixir
සැමට සුවසෙත — පියවරෙන් පියවර.
#සැමටසුවසෙත
12/06/2026
🍻 ලද්දුලා ලෝකෙ ඕන තරම් ඉන්නවා…
ඒත් ලද්දුලාගෙ කතාවෙන් වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ කවුද?
ගෙදර ඉන්න නන්දිලා.
දරුවෝ.
පවුල.
රෑට යාළුවො එක්ක ජොලියට ගිහින් ආවට,
උදේට…
😵 හිසරදය
🤢 ඔක්කාරය
😫 ඇඟපත අමාරුව
🥵 වියළි ගතිය
😴 කිසිම වැඩක් කරගන්න බැරි තත්ත්වය
මේක නම් ලද්දුලාට හුරුයි.
අපි දන්නවා…
“බොන්න එපා” කියලා කිව්වට,
බොන හැමෝම නවතින්නෙ නෑ.
ඒත්…
පහුවෙනිදා දුක් විඳින එක ටිකක් හරි අඩු කරන්න පුළුවන් නම්?
සාමාන්‍ය විදියට ඇහැරෙන්න පුළුවන් නම්?
දවස පටන් ගන්න ටිකක් ලේසි වෙයි නම්?
ඒ අදහසින් තමයි අපි හඳුන්වා දෙන්නේ
🔥 Elixir Fusion – H3R
Hangover Recovery Drink
ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවූ, ශරීරයේ තෙතමනය නැවත ලබාදීමට සහ ඊළඟ දවසේ ඇතිවන අපහසුතා අවම කිරීමට නිර්මාණය කළ විශේෂ පානයක්.
⚠️ මෙය මත්පැන් පානය ප්‍රවර්ධනය කිරීමක් නොවේ.
නමුත්…
බොන අය ඉන්න ලෝකෙක,
බොන අයටත්,
එයාලව ආදරෙන් බලාගන්න නන්දිලාටත්,
ටිකක් හරි සහනයක් දෙන්න පුළුවන් නම්…
ඒකත් වටිනවා නේද?
🥒🍉🌿 Elixir Fusion – H3R
ඊළඟ දවස ටිකක් ලේසි කරගන්න.
250 ML - LKR 450.00
Delivery within Colombo via Pickme Flash.
No Outstation Delivery.
Eco Elixir
සැමට සුවසෙත — පියවරෙන් පියවර.
#ලද්දුලාටH3R
#නන්දිලාගේතේරීම
#පහුවෙනිදාටසහනයක්
11/06/2026
🌸 ස්වභාවිකවම ලස්සන, ශක්තිමත් හා ඝනකම් කොණ්ඩයක් සඳහා… 🌸
ඔබත් හිසකෙස් වැටීම, කෙස් තුනීවීම, කෙස් අග කැඩීම හෝ කෙස් වර්ධනය මන්දගාමී වීම ගැන කනස්සල්ලෙන්ද?
💚 Eco Elixir Women’s Deep Nourish Growth Oil ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ ස්වභාවික ශාකසාර තෙල් සම්මිශ්‍රණයකි.
🌿 රෝස්මෙරී
🌿 මුරුංගා කොළ
🌿 උළුහාල්
🌿 කරාබු නැටි
🌿 එරඬු තෙල්
🌿 පොල් තෙල් හෝ තැඹිලි තෙල්
යන පෝෂක සංඝටක වලින් සමන්විත මෙම විශේෂ තෙල් මිශ්‍රණය,
✨ හිසකෙස් වැටීම අඩු කිරීමට
✨ කේශ මූල ශක්තිමත් කිරීමට
✨ හිස්කබල පෝෂණය කිරීමට
✨ කෙස් වල ස්වභාවික දිලිසීම හා මෘදු බව වැඩි කිරීමට
✨ ඝන, සෞඛ්‍ය සම්පන්න හිසකෙස් වර්ධනයට සහාය වීමට උපකාරී වේ.
🚫 කෘතිම රසායනික ද්‍රව්‍ය නොමැත
🚫 කෘතිම සංරක්ෂක නොමැත
💯 ස්වභාවික සංඝටක පමණි
🌸 හිස් කබල පෝෂණය කරන්න. හිසකෙස් වැටීම අඩු කරන්න. හිස්හොරි මර්ධනයට🌸
ඔබේ ස්වභාවික සුන්දරත්වය නැවතත් බැබළවීමට අදම Eco Elixir Women’s Deep Nourish Growth Oil තෝරා ගන්න.
📞 ඇණවුම් සහ විමසීම් සඳහා:
0775 083848
:::
10/06/2026
තට්ටෙට තිතක් තියමුද ?
🧑🦲 කොණ්ඩය අඩුවෙලා යනවාද?
🪞 කණ්ණාඩිය ඉස්සරහට ගියාම හිස්කබල පේනවාද?
😟 නාගෙන ඉවරවෙලා අතට එන හිසකෙස් ගණන වැඩිද?
අද පියවරක් නොගත්තොත්, හෙට ප්‍රමාද වෙන්න පුළුවන්.
වයසත් එක්ක, ආතතියත් එක්ක, හෝමෝන වෙනස්කම් එක්ක පිරිමින්ගේ කේශමූල ක්‍රමයෙන් දුර්වල වෙනවා. හිසකෙස් වැටෙනවා. තුනී වෙනවා. අවසානයේ තට්ටය පෑදීම ආරම්භ වෙනවා.
🌿 Eco Elixir MEN Active Root Therapy Oil
ස්වභාවික ශාකසාර බලයෙන් නිපදවූ මෙම විශේෂ සංයෝගය:
✅ හිසකෙස් වැටීම අවම කිරීමට උපකාරී වේ
✅ කේශමූල ශක්තිමත් කරයි
✅ හිස්කබලට ගැඹුරු පෝෂණය ලබා දෙයි
✅ හිස්කබලේ දැවිල්ල සහ අපහසුතා අඩු කරයි
✅ ඝන, ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න හිසකෙස් වර්ධනයට සහාය වේ
🌱 Rosemary
🌱 Moringa
🌱 Ginger
🌱 King Coconut Oil
🌱 Fenugreek සහ තවත් ප්‍රබල ස්වභාවික සංඝටක රැසකින් සමන්විතයි.
තට්ටයට තිත තියන්න පෙර කොණ්ඩය යාම පාලනය කරන්න - හෙට ඉඳන් නෙවෙයි… අදම පටන් ගන්න.
💪 ශක්තිමත් මූල
💪 ඝන හිසකෙස්
💪 විශ්වාසයෙන් පිරුණු පෙනුමක්
📞 ඇණවුම් සඳහා: 0775 083848
09/06/2026
💪 TRAIN HARD. RECOVER SMART. 💧
Why settle for sugary soft drinks when your body needs real hydration?
Introducing C3F – Cool Cucumber Citrus Fusion from Eco Elixir Fusion Series.
✅ Instant Hydration
✅ Electrolyte Replenishment
✅ Smooth & Refreshing Taste
✅ Made with Real Cucumber & Citrus
✅ No Artificial Colours or Preservatives
✅ Perfect for Gym Sessions, Sports, Cycling & Outdoor Activities
Whether you’re pushing through an intense workout, finishing a long run, or recovering after a tough game, C3F helps you rehydrate quickly and get back to peak performance.
🏋️♂️ Gym Owners & Sports Clubs
Looking for a healthier hydration option for your members?
Partner with Eco Elixir and offer a refreshing natural alternative your athletes will love.
📦 Available Now
🥤 250 mL Bottle – Rs. 300
📞 For Orders & Business Inquiries:
0775 083848
🌿 Fuel. Hydrate. Perform. Repeat.
05/06/2026
ජගත් පරිසර දිනය අදයි...
මෙවර තේමාව වන්නේ Now for Climate යන්නයි. ඒ කියන්නෙ, දැන්ම ලෝක දේශගුණය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුුතු බවයි..
හැබැයි දැනුත් පරක්කු වැඩියි...
මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා විනාශ වුන ලෝක පරිසරය දැන් හැරවුම් ලක්ෂ්‍යයෙන් ඈතට ගිහිල්ලා... දැන් තියෙන්නේ දැනට තියෙන ටික රැකගන්න..
අපි, Eco Elixir මූලික අභිප්‍රාය වන්නේම පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන ඔබට ගෙන එන්න කටයුතු කරන්නයි. ඔබ පරිසර හිතකාමී වන තරමට අපි ඔබේ සුවසෙත සළසනනවා..
05/06/2026
🍍🥭 පළතුරු කන්න ආසයි… හැබැයි වෙනස් විදියකටද? 😋
අතේ පයේ ගාගන්නෙ නැතුව, ලේසියෙන්, රසට, ඕනම වෙලාවක කන්න පුළුවන් Fruitifi Fruit Strips දැන් ඔබට!
🚗 ට්‍රිප් එකක් යනකොට
📚 පොතක් කියවනකොට
🎬 ෆිල්ම් එකක් බලනකොට
💻 වැඩ කරන අතරතුර
😴 වාහනේ නිදිමත එනකොට
🎒 ඉස්කෝලෙට, කැම්පස් එකට, ඔෆිස් එකට
සතුටක් ආවම කන්න 😊
දුක හිතුනාම කන්න 😔
මල පැන්නම කන්න 😤
බඩගිනි වුණාම කන්න 😋
ඇත්තටම… මේ හැම වෙලාවකම කන්න!
🥭 Mango
🍍 Pineapple
🌰 Woodapple
🟤 Tamarind
🌿 සැබෑ පළතුරු වලින්
🌿 රසය රැකගෙන
🌿 අතේ ගෙනියන්න ලේසියෙන්
04/06/2026
Friday Night is the Party Night,..
Saturday shouldn’t be a Miserable Day.
Get ready for a Refhreshed Weekend after a Heavy Party Night.
Order your Hangover Recovery Drink Today.
Enjoy Friday Night - Have a Great Weekend. !
සිකුරාදා රෑ පාටි දාලා සෙනසුරාදා දවසෙම අවුලෙන් ඉන්නවද ?
සිකුරාදා රෑට H3R එකක් බීලා සති අන්තයෙ ජොලියෙ ඉන්නවද ?
ඔයාලම තීරණය කරන්න.
Click here to claim your Sponsored Listing.
