Online with Chenu

Online with Chenu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online with Chenu, Health/Beauty, D/59,3 Udakanugala, Amithirigala, Colombo.

Photos from Online with Chenu's post 16/09/2024

🌻 hellow ඔයාලා තාම හර්බ්ලයින් මැජික් සබන් කැටේ පාවිච්චි කළේ නෑ....

How sad...

පාවිච්චි කරලා වෙනස වටහා ගන්න

ප්‍රතිපල ලැබෙද්දි ආස හිතෙයි 😍😍🤭

💐කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥

එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇

🍄Herbline Ayush Soap 100g (Rs. 330/=)

💧 අවුවට පිළිස්සුනු,
💧අවපැහැ ගැනුනූ,
💧 උෂ්ණ බිබිලි ඇති,
💧 අත් කකුල් රැලි වැටුනු,
💧 අත් යට, බෙල්ල, රහස් ප්‍රදේශ කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...

පාවිච්චි කරන්න පුළුවන් ආයුර්වේද සබන් කැටයක් තමා මේ...

මොනවද මෙහි අඩංගු දේවල් 🤔...,

🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸සැවැන්දරා
🔸සුවඳකොට්ටන්
🔸වැල්මී
🔸ලොත්සුඹුල්
🔸කොහොඹ

අන්තර්ගත කරමින්
හර්බ්ලයින් ආයුෂ් සබන් නිෂ්පාදනය කර ඇත..

සත්ත්ව තෙල් අඩංගු නැත.

සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි.

රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.

ඇණවුම් කිරීමට,,,,

⭕නම :
⭕ලිපිනය :
⭕ආසන්නම නගරය :
⭕දුරකථන අංක 2ක් :

0775114209 (Whatsapp)

Cash on delivery available 🛻🛻🛻🛻🛻

Photos from Online with Chenu's post 15/09/2024

🌹ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත් අතේ තියෙන මුදලට මිලදී ගත හැකි නිශ්පාදන ගෙන එන වෙතින් ගෙන එන Facewash නිශ්පාදන පෙළ..(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )🌸🌿

❤️ ඔබේ සම පිරිසිදු කරයි
❤️ සම පැහැපත් කරයි
❤️ සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
❤️ සමේ තෙතමනය ආරක්ෂා කරයි
❤️ සම පෝෂණය කරයි
❤️ සමේ රැලිවැටීම වලකයි.
❤️ සමට ඒකාකාර පැහැයක් ලැබෙයි.

😍Moisturizing Face wash😍

🌷White lotus face wash
🌷 lavender facial face wash
🌷Gold Facial face wash
🌷Katarolu facial face wash
🌷Rose facial Face wash මිල රු.210 සිට ඉහළට 💚💙

ඇනවුම් කිරිම සදහා
ඔබේ 😍 නම
😍ලිපිනය
😍දුරකථන අංක
😍ළඟම නගරය

0775114209 (Whatsapp)

📲 මැසෙජ් එකක් දාන්න 🌿🌿🌿🌸🌸

Cash On Delivery 🚛🚛🚛

14/09/2024

🪷Herbline වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ

🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝐷𝑎𝑦 𝐶𝑟𝑒𝑎𝑚
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝑁𝑖𝑔ℎ𝑡 𝐶𝑟𝑒𝑎𝑚

🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික් අන්තර්ගත මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,,,,,

🌹සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌹සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
🌹සමෙහි රැලි ගතිය නැති කරයි.
🌹සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.

💐Gluta Saffron Natural Fairness Day Cream රු.1150/= ( 50gm )

👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.

💐Gluta Saffron Natural Fairness Night Cream රු.1150 ( 50gm )

👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.

🌼Cash on delivery available 🛻🛻🛻

ඇනවුම් කිරිමට ,,,,

💧නම
💧 ලිපිනය📩
💧දුරකථන අංක දෙකක්📞
💧ලගම නගරය

0775114209 (Whatsapp)

පණිවිඩයක් යොමු කරන්න.

14/09/2024

🌹ශරීරයට හිතකර ක්‍රීම් වෙනුවට දිනපතා භාවිතා කළ හැකි හොදම නිෂ්පාදනය..

🪻හොද alovera gel එකක් හොයනවාද..
ඔන්න අපේ නිෂ්පාදන භාවිතා කරන අපේ පාරිභෝගිකයන්ගේ විශ්වාසනීය තේරීම

🌿🌿🌿 Herbline Alovera gel...🌿🌿🌿
Aloe Vera 99% Soothing Moisturizing Gel

Oil control Acne
After-Sun Repair
Moisturizing
Conditioning
Soothing

🪻කෝමාරිකා ජෙල් වල ගුණ, ගොඩාක් තියෙනවා. මෙම නිෂ්පාදනය භාවිතයෙන් අපේ සමට ලැබෙන ගුණාංග
බොහොමයක් තියෙනවා..

🛑 Herb line AlOVERA SMOOTHING GEL 250g =
RS 975/=

🪻Alovera Gel කියන්නේ ගොඩාක් දෙනා නිතර භාවිතා කරන දෙයක්..
ඉතින්,
අතුරු ආබාධ වලින් තොරව ලස්සන පැහැපත් සමක් සදහා alovera gel භාවිතා කළ හැකිය..

🪻 කුරුලෑ ලප කැලැල්, බ්ලීචින් ආසාදන සුව කරන විශ්මිත බලයක් alovera gel සතු වෙනවා...
මිට අමතරව,

මෙම නිෂ්පාදනය මගින් ඔබට...
🌷සම පැහැපත් කරයි.
🌷සම නිරෝගීමත් කරයි.
🌷සම ප්‍රකෘතිමත් කරයි.
🌷සමෙහි වියළි බව නැති කරයි.
🌷ලප කැලල් මකා දමයි.
🌷HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා මෙන්ම හිසකෙස් සදහාද භාවිතා කළ හැකිය..

♦️දිනපතා රාත්‍රියට මුහුණේ ආලේප කරන්න..

කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

ඇනවුම් කිරිමට ,,,

💧නම💬
💧ලිපිනය📩
💧දුරකථන අංක 2ක්📞
💧ලගම නගරය

අප වෙත

0775114209 whatsapp
Https://wa.me/+94775114209

භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුලුවන්.🎁
Cash on delivery Available

14/09/2024

🍀කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම ගෙන එන
Herbline Pimple Control නිෂ්පාදන පෙල❤️

🍀 Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

😍Pimple Control Face Wash 130 Ml.😍

🌿දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

රු.460/=

😍 Pimple Control Deep Cleansing Milk 120 Ml.😍

🌿සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
(මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.)

රු.495/=

😍pimple Control Scrub Pack 120 ml.😍

🌿ස්වභාවික මැටි , ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්, සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.

මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.🌿

රු.495/=

😍 Pimple Control Moisturizer 120 ml😍

🌿සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.🌿

රු.495/=

😍Pimple Control Astringent 100 ml.😍

🌿සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.
🌿මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

රු.330/=

ඇනවුම් කිරිම සදහා Https://wa.me/+94775114209
(whatsapp 0775114209)

🌷 නම
🌷 ලිපිනය
🌷 ප්‍රධාන නගරය
🌷 දුරකථන අංක දෙකක්

Cash on Delivery available 🚛🚛

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

D/59,3 Udakanugala, Amithirigala
Colombo
00100