OSHI cupcake
Cupcakes & sweet items
19/12/2024
Early christmas🎅❤
අවුරුද්දේ අවසන් මාසය අපි හැමෝම celebrate කරන ආසම මාසය🥰
ඉතින් ඔයාලටත් පුලුවන් අපිට order එකක් දාන්න...
ඔයාලට කැමති විදියට customize කරලා දෙනවා 🥰❤
ඉතින් මේ තෑගි දෙන මාසේ ඔයත් ඔයාලගේ ආදරේ මේ වගේ රස පිරුණු තෑග්ගකින් සමරන්න🥰❤
අපි කොලඹ අවට Delevery කරනවා
නැත්නම් ඇවිත් ගන්නත් පුලුවන්🤗
Cupcakes 6 - 1000/=
Cupcakes 12- 2000/=
Cupcakes 20- 2800/=
Cupcakes 24- 3400/-
Order එකක් දාන්න දැන්ම අපේ whatsapp එක පැත්තට එන්නෝ🤭
අපේ නත්තලේ පැතුම✝️️❤
_සියලු දෙනාම එකිනෙකාට ආදරය කරන ගෞරව කරන ආදරේ සතුට සැනසුම පිරුණු සිතේ සැනසුම ලැබෙන සුබම සුබ සතුටු නත්තලක් වේවා_
💗📍උත්සව සඳහා අවශ්‍ය decorated cup ලබා ගත හැක.😍😍😍😍
Oshi Cupcake ❤🎅
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
