Nish's diary

Nish's diary

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nish's diary, kandy, Colombo.

මෙය දැකීමෙන් කෙනෙකුගෙ සිත සතුටු වේද..පින් අනුමෝදන් වේද..ඒ සියලු පින් මටද තාත්තෙක් වූ...එ ආදරණිය තාත්තාට අනුමෝදන් වේවා...අනුමෝදන් වෙත්වා 🙏💗 එමෙන්ම සියලූම සත්වයන්ට ධර්ම දානයක්ම වේවා..සෑම සිතක්ම කුසලයටම යොමු වේවා..අප සියලුම දෙනා හට නිවනට ලගා වීමට හැකි වේවා

05/06/2026

ධර්ම දානයක්ම වේවා 🙏💛
දවසට පුංචි හෝ දෙයකින් කෙනෙකුගේ කුසගින්න නිවන්න 🙏💛

04/06/2026

ධර්ම දානයක්ම වේවා 🙏💛
දන් දීම ජීවිතේ කොටසක් කරගන්න 🙏💛

03/06/2026

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකී 🙏💗...( සිද්ධිය පලවෙනි comment eke )

03/06/2026

ධර්ම දානයක්ම වේවා 🙏💛
පුලුවන් ව්දිහට දන් දෙන්න හුරු වෙමු 💛🙏

02/06/2026

අතකුත් අහිමි අහිංසකයෙක් 🥺💛
පුළුවන් විදියට පුංචි බඩගින්නක් නිවමු 🥺🙏

01/06/2026

ධර්ම දානයක්ම වේවා 🙏💛
ජීවිතය වෙනස් කරන බන පදය මෙය කරගන්න 🙏

31/05/2026

ධර්ම දානයක් වේවා 🙏💛...පුංචි හෝ දේකින් තවකෙකුට සතුටක් දෙන්න 💛🌸

31/05/2026

රට වටේ ගොඩක් අහිංසකයන්ගෙ බඩවල් ඊයේ පිරෙන්න ඇති ✨🖤
💖

31/05/2026

ධර්ම දානයක්ම වේවා 🙏💛

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kandy
Colombo