Nuha Hair Oil

Nuha Hair Oil

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuha Hair Oil, Beauty, cosmetic & personal care, Colombo.

12/05/2026

Call for orders

21/11/2025

දැක්කේ නෑ කියපු අයට විතරයි මේ

19/10/2025

I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

19/10/2025

GODD MORNING
ලස්සන ළමයි.1k හදාගන්න support එකක් ඕනේ.follow to follow

Photos 12/06/2025
16/02/2025

කොහොමද මේක,,,,,අපේ කෙනෙක්නම් නෙමෙයි. හැබැයි අපිව විශ්වාස කරලා අපේ Nuha hair oil එක ගෙන්න ගත්තේ.deliver කරනකම්ම කරදර කරා....කොහොමද වෙනස.... එයා ගොඩක් සතුටින්.අපි ඊටත් වඩා සතුටින්.

07/02/2025

ඔයාලා දන්නවද අද ඔයාලට මන් අරන් ආපු සුබම සුබ ආරංචිය මොකක්ද කියලා.... හැබැයි ඔයාලට පුංචිම පුංචි දෙයක් කරන්න වෙනවා.වේ තමයි ape page එක like කරලා follow කරන එක.එහෙම කරන ඔයාලගේ පළවෙනි orders 20ටම ඔන්න අපි දෙනවා 15%ක offer එකක්. හැබැයි පළවෙනි 20 විතරයි.....
ඉතින් ඔන්න ඔයාලගේ කොන්ඩේ යනවනම් පාවිච්චි කරන පළවෙනි දවස් 3 වෙනකොට 90% ප්‍රතිඵලයක් ගෙනත් දෙන්න ඔන්න අපේ Nuha hair oil එකට පුළුවන්.ඒ විතරක් නේ ඔයාගේ කොන්ඩේ වැවෙන්නේ නැතිනම්,කොන්ඩේ සුදු වෙලානම්,කොන්ඩේ තුනී නම්, damage hair නම්,වේ විතරක් නෙමෙයි ඉක්මනින්ම කොන්ඩේ කළු කරගන්න ඕනෙනම් තට්ටය පෑදීම වගේම හිසකෙස් සම්බන්ධ සියලු ගැටළු වලට one and only solution අපේ Nuha hair oil එක කියලානම් 100% sure.මේ තමයි ඔයාලා ඔයාලගේ ලස්සනම ලස්සන කොන්ඩේ වෙනුවෙන් ගන්න final option එක.miss කරගන්න එපා ලස්සන ළමයි....ආදරෙයි ගොඩාරියක්.පළවෙනි 20න් කෙනෙක් වෙන්න අපිව follow කරලා offer එක ගන්නත් අමතක කරන්න එපා.....

26/01/2025

හිතට ඇත්තටම නිහතමානී සතුටක් අවංකවම දැනෙනවා මේ feedbacks දකිනකොට.හැමෝටම ප්‍රතිඵල අරගෙන එන අපේ nuha hair oil එක ගැන අපිට ගොඩක් ආඩම්බරයි.අපිට වගේම අපිත් එක්ක එකතුවෙලා ඉන්න අපේ අයටත් වේ වගේම සතුටක් දැනෙනවා කියලා අපි දන්නවා.ඔයාලා හැමෝටම හොදම product එකක් දෙන එක අපේ වගකීමක්.අපි එක්ක අපිව විශ්වාස කරලා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි.

26/01/2025

Fast hair growth oil 💯 advanced herbal products. Contact us 0772309041

Website

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Nuha Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.