hasi store

hasi store

Share

welcome to hasi store �

beauty cosmetic
mobile accessories
perfume

0771023514

09/01/2026

රීලෝඩ් එකක් දිනාගමු !!!! ❤️🍃... Game එකක් 📢 ..පුංචි දෙයයි කරන්න තියෙන්නේ...

කම්මැළිකම යන්නත් එක්ක චූටි Game එකක් අරන් ආවා 😁🤭

පහළ ෆොටෝ එකේ තියන කියුටෙක්ස් දෙකේ ඔරජිනල් පාට අනුමාන කරලා කමෙන්ට් එකක් දාන්න...

ෆොටෝ එක කලු සුදු කරල මේ දාල් තින්නේ.. ඔයාල හිතන්නේ මේ පාට දෙක මොකක්ද ???? 🙄

( එකක් හරියට කියල බෑ.. පාට දෙකම හරියට කියන්න ඕනි. )

🩸🩸🩸 කරන්න තියෙන්නෙ මෙච්චරයි 🩸🩸🩸

පාට දෙක අනුමාන කරලා කමෙන්ට් එකක් දාන්න.

අපි ජයග්‍රහකයා විදියට තෝරන කෙනා අනිවාරෙන්ම මේ ටික කරලා තින්න ඕනි... >>>>>

01 ) ... අපේ HP creations පේජ් එක follow & like කරල තින්න ඔනි

02 )... මේ පෝස්ට් එකට like & share කරල තියෙන්න ඔනි

03 ) ... මේ පෝස්ට් එකට යටින් අපේ පේජ් එකේ දාල තීන post or vedios අඩුම 5කටවත් ඔයා like & comment & share කරල තීන්න ඕනි

04 )... ඔයාගේ යාලුවොන්ටත් අපේ page එකට invited කරක තින්න ඔනි..

තරගය අනිද්දා ( 11 වෙනිදා ) රෑ 8 වෙනකම් තිනවා..

Like කරන්න ✔️ share කරන්න ✔️ comment කරන්න ✔️ invited කරන්න ✔️ අපිව follow කරන්න....

එච්චරයි !!!

මේක පොඩි ගේම් එකක් විතරයි. නික ඉන්න එකේ විනාඩි 2ක් අරන් ට්‍රයි කරමූ... winner ඔයා වෙන්න පුලුවන් 🩸❤️

ගේම් එක ඉවර උනාම orginal ෆොටෝ එක අපි upload කරනවා....

Photos from HP creations's post 03/01/2026
Photos from hasi store 's post 24/07/2025

Perfume 6k Rs.1000 🍍💕..
කැමති පැක් එකක් තෝරලා ගන්න🔴☑️

( අපේ කලින් පේජ් එක බ්ලොක් උනු නිසා 🥺 මේ පේජ් එකත් ෆලෝ කරලා කයික් කරන් යමු යාලු 👩‍❤️‍👨 )

කඩේ එකක් 300-350යි.
අපේ 165/=යි 😍

නිවසටම ගෙන්වා ගන්න !
ලැබුනු පසු මුදල් ගෙවන්න !

අවම ඩිලිවරි ගාස්තු .. ඕනෑම තැනකට පැක් එකක් සදහා ඩිලිවරි ගාස්තු 250- 350 පමණයි 😊🖤..

ඩිලිවරි ගාස්තු කිව්වම හැරිලා යන ළමයින්ට >>>>>>> 😶‍🌫️...

💢•¢ කඩෙන් ගත්තත් මේ මිලට ගන්නත් බෑ
💢•€ මග වියදම් / අමතර වියදම් / මහන්සිය / කාලය වැය වෙනවා

ඉතිම් චූටි ගානක් ඩිලිවරි එකට ගෙවලා නිවසටම ගෙන්වා ගන්න එක කස්ටමර්ස්ලට වාසී වගේම ලේසී 😍😍💕...

Dove 3ක් සමග ඕනෑම වර්ග 3ක් තෝරලා Rs.1000ට ගන්න පුලුවන් .

( අවශ්‍ය වර්ග තෝරලා ගන්නවානම් Rs.50/100ka චූටි මිල වෙනසක් වෙන්න පුලුවන් )

💚🫂

ඇණවුම් කරන්න..
Whatsapp 0771023514 ⚠️️⛔

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo 08
Colombo