Viral Beats
Feel the Beat | Hear the Buzz
🥺💔
කිසි දෙයක් හිතාගන්න බෑ 👀
කවදහරි ඔයාටත්,
අපි දෙන්නව ආයේ මතක් වෙයි !
කොච්චර වචනෙන් නෑ කිව්වත්,
හිත ඇතුලින් ඒ දවස් මතක් වෙයි.
අද කොහේ කොහොම ඉදියත්,
මොනවා කරත්,
ඒ දවස් මතක් වෙද්දි,
"අනේ තව එක පාරක් හරි, ඒ කාලෙට ගිහින් එන්න තිබුනා නම්"
කියල හිතෙයි..
ම්ම් ඔව්..මන් දන්නවා..
"ඔයා මාව හොයයි"
මොකද,
ඔයාට හේතු උනු හැම ප්‍රශ්නෙකටම,
විසදුමක් නොතිබ්බත්,
එක මොහොතකට හරි ඒ දේවල් අමතක වෙන්න
එක මොහොතකට හරි සැනසීමෙන් ඉන්න
ඔයා හෙව්වේ මාව දකින්න..
ඉතින් අනිවාර්යයෙන්ම,
හැම මොහොතකදිම ඔයාගෙ වටේ කවුරු ඉදියත්,
හිතට සතුටක් නැති හැමවෙලේම,
අනේ දකින්නවත් හිටියනම් කියලා හිතෙයි... ❤️🩹🙂
අන්තිමට මම තේරුම් ගත්ත දේ 💜️✨️
10/05/2026
🫶
10/05/2026
✌️
10/05/2026
🥹
04/05/2026
ආදරේ කියන්නේ වචන නෙවෙයි, හැඟීම් වලින් දැනෙන දෙයක් ❤️
*දවසක ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අපිට කියන්න ලස්සන කතාවක් තියෙන්න ඕනේ.......😍❤️*
*ඒ කතාව ඇතුලේ නොකියාම වෙන්වෙලා ගිය මිනිස්සු ඉන්න ඕනේ !*
*ප්‍රතික්ෂේප වීම්, හැරයාම්, විවේචනයන්ට අපි මුහුණදිලා තියෙන්න ඕනේ !*
*බලාගෙන ඉඳලා ඇස් ඉස්සහ දෙපතුල ළඟ කඩා වැටුන හීන බලාපොරොත්තු තියෙන්න ඕනේ !*
*මතක් වෙද්දිත් හිත රිදෙන මතක ගොන්නක් තියෙන්න ඕනේ !*
*ඒ හැම දේටම පස්සෙත්...*
*_ඔයා ඔයාව හොයාගන්න ඕනේ ✨_*
*_ඔයා ඔයාට ආදරේ කරන්න ඕනේ ❤️_*
*_ඔයා ඔයාගෙ ගමන යන්නම ඕනේ 🫵🏻_*
*_දවසක ඔයා මුලු ලෝකෙම දිනන්න ඕනේ ❕_
💋🌸
19/08/2025
Dm for order whatsapp (071) 268 9277
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
