Dinu's Collection
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu's Collection, Health/Beauty, Colombo.
09/06/2026
The ordinary glycolic acid exfoliating toner 🍄
Full body use කරන්න පුලුවන් toner එකක් මේ 😎
🫶ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )
🫶රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනව
🫶ඒ වගේම body suntan වලටත් glycolic toner ගොඩක් effective . Glycolic වලින් අපේ මැරුන සම ගොඩක් හොදට ඉවත් වෙනවා. එතකොට සමේ තියෙනේ සන් ටෑන් ගොඩක් හොදට ඉවත් කරගන්න පුළුවන් වෙනවා .
▫️️බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි
Whatsapp 076 939 9548
09/06/2026
ඔයාලගේ ඇස් යට අවපැහැ වෙලාද ඉදිමිලා වගේද මලානික පෙනුමයිද 😥
ඔන්න හොදම විසදුම අපෙන් 👀
✨️The ordinary caffeine solution 5% + EGCG✨️
ලොව පුරා ජනප්‍රිය මේ ordinary caffeine solution එක තමයි මේ.
ඇස් ආශ්‍රිත ගැටලු ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඇති වන ගැටලුවක්.
මෙයට බොහෝවිට වැරදි ජීවන රටාව හේතුවෙනවා.කාර්‍යබහුලත්වය,ප්‍රමාණවත් නින්දක් නොලැබීම,අධික ලෙස දුරකතන ලැප්ටොප් භාවිතය හේතු වෙනවා.
ඉතින් මෙයටහොදම නිශ්පාදනයක් ලෙස The Ordinary Caffeine solution 5% * EGCG හදුන්වා දිය හැකියි.
මේ serum එකෙන් ලැබෙන ප්‍රතිපල
▫️️ඇස් යට ඉදිමුම අඩු කරයි
▫️️රැලි වැටිම ඉවත් කරයි
▫️️ඇස් වටා ඇති අදුරු බව ඉවත් කරයි
▫️️මලානික පෙනුම ඉවත් කරයි
Whatsapp 076 939 9548
08/06/2026
The Ordinary Hyaluronic Acid 2% +B5 Serum ✨️
මේ තියන්නෙ The ordinary brand එකේ එන තවත් ගොඩක් හොද serum එකක්.😍
මේ serum එකෙන් ලැබෙන ප්‍රතිපල
▫️️මුහුණේ ඇති වලවල් ඉවත් කිරීම.
▫️️පැහැදිලි සමක් ලැබීම.
▫️️සම පැහැපත් වීම.
▫️️strech මාක් ඉවත් කර දැමීම.
▫️️ඒ වගේම සම එල්ලා වැටීම රැලි වැටීම අඩු කරයි.
▫️️skin එක අනවශ්‍ය විදිහට dry වුනාම එන acne තත්වයන් මේ serum එකෙන් අවම කරගන්න පුළුවන් .
Made in canada🇨🇦
💯authentic products
Whatsapp 076 939 9548
24/05/2026
💝 Lumi body butter
💝 price 2500
💝 deliver charge 450
💝 cash on deliver available
ඔනි අය මැසෙජ් එකක් දාන්න 😍පේජ් එකට ගීන් වට්සැප් බටන් එක ක්ලික් කරන්න 😍
24/05/2026
❤️Pop Corn Printed Shirts❤️
Premium Quality
Sizes - M L XL
price = 1800/=
Category MS
24/05/2026
😍 Special makeup offer 😍
පාර්ටි එකකට වෙඩින් එකකට තනියම පොඩි මේකප් එකක් දාගන්න තාම හිත හිත ඉන්න ඔයා තමයි මේක 😍 මේ ඔක්කොම 2400ට දෙන්නේ වෙන කොහේද 😌 මේ පැක් එකේ,
Bb cream
Eyebrow pencil
Eyeshadow pallet
Supper matte lip liner
Powder puff
Lip bam
2 in 1 eyeliner & mascara
Cute Lip gloss
Tissue pack
With box
මේ ඔක්කොම ඔයාට රු.2400ට ගන්න පුළුවන්.ගිෆ්ට් එකක් දෙන්න වුනත් පුළුවන්. Box එකේ දාලමයි දෙන්නේ😍ගෙදරට ආවම සල්ලි දීල ගන්නත් පුළුවන්. ඕන අය මැසේජ් එකක් දාන්න. 😍පේජ් එකට ගීන් වට්සැප් බටන් එක ක්ලික් කරන්න ලමයෝ 😍
Bank deposit nam delivery charge 250
Cash on delivery nam delivery charge 400
24/05/2026
*Boys cargo pants*
2550/-
Material linen
Delivery 400
Delivery 2-5days
24/05/2026
❤️Pop Corn Printed Shirts❤️
Premium Quality
🟣Sizes - M L XL
price = 1800/=
12/12/2025
🩷 C 1000 tablet (30psc)
🩷 price 2200
🩷 deliver charge 380
🩷 cod available
12/12/2025
Diyora Bag👜
❇️ *Prices
Wholesale 1290/=
Resale 1600/=
Delivery Available📦🛵
[COD & Bank transfers)💸💳
Click here to claim your Sponsored Listing.
