nethu naturell product

nethu naturell product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from nethu naturell product, Health/Beauty, yatadolawaththa mathugama, Colombo.

26/03/2026

With Jayani Jayani – I just got recognized as one of their top fans! 🎉

14/03/2026
07/03/2026
Photos from nethu naturell product 's post 05/03/2026
03/03/2026

Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක් 🤦‍♀️

මොකක්ද මේ pigmentation එකක් කියන්නේ ❓
පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..

මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.🙋‍♀️

Naturelle Ceylon Pigmentation Night Cream.
✅අදුරු ලප ( Dark Spots )
✅ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
✅කුරුලෑ ලප (Acne Marks )
ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
✅අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
✅හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
✅අත් යට කලුවීම ( Under - arm )

මේ හැම ප්‍රශ්නයකෙටම විසදුමක් විදියට දැන් ඔයාට Naturelle Ceylon pigmentation night cream එක use කරන්න පුලුවන් .🦋🥰

❌බ්ලීචීන් නැත.

100%ක් ස්වාභාවික වගකීමක් සහිත ආයුර්වේදයේ ලියාපදිංචි අහිතකරදේ අඩන්ගු නොමැති ,
අතුරු ආභාධ නැති අතර ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකිය.🌸🍃

Cash on delivery
watsapp

Category

Website

Address

Yatadolawaththa Mathugama
Colombo
1992

Alerts

Be the first to know and let us send you an email when nethu naturell product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.