Made in Dankotuwa
සම්මාන ලාභි ඉතා උසස්ම තත්වයෙ සියලුම ම?
28/06/2022
අනර්ඝ සාරවත් පොල් අක්කර 6ක් ඉතා ඉක්මනින් විකිණීමට , අයිතිකරුවන් විදෙස් පදිංචිය සදහා ඉක්මනින් පිටත් වීමට .
📌️අධික උද්දමනය හමුවෙ අනාගතය වෙනුවෙන් කරනා පලදායී අයෝජනයකි,
📌️මීගමුව, කටුනායක නගරයට විනාඩි 15ක දුර.
📌️මුරයකට පොල් ගෙඩි 7500/= පමන කැඩෙ.
📌️පර්චස් එකක් ඉතා අඩු මුදලට 200,000/=
☎️Call +94773627475 or +94717300300
👉Location . Dagonna ,Negombo
17/03/2022
නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් දන්නවද.. මස්පිඩු එහෙම පෙරලෙනවද?.. හේතුවත් එක්ක ඉතාම කෙටියෙන් ලියපු ලිපියක්.අනිවාර්යයෙන්ම කියවන්න.✋
රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීමට අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැලකීම සිටින්නේ වරින්වර නින්දෙන් අවදි වීමට වේ යන මතය දරමිනි.
මා නොදැන සිටි තවත් දෙයක් ... මිනිසුන්ට රාත්‍රියේදී මෙතරම් මුත්‍රා කිරීමට සිදුවන්නේ ඇයි?
මේ සම්බන්ධ ව හෘද වෛද්‍යවරයෙකුගේ (හෘද රෝග විශේෂ)) ප්‍රතිචාරය මෙසේය :
“ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ. මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි ජලය රඳවා තබා ගනී.
දැන් ඔබ වැතිරී සිටින විට ඔබේ පහළ ශරීරය (කඳ, කකුල් ආදිය) ඔබේ වකුගඩු සමඟ සම මට්ටමේ පවතී නම්, වකුගඩු ජලය ඉවත් කරන්නේ එය වඩාත් පහසු බැවිනි.
එය අවසාන ප්‍රකාශයට ගැලපේ!
ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට අපට අවම වශයෙන් ජලය අවශ්‍ය බව මම දැන සිටියෙමි, නමුත් මෙය මට අලුත් දෙයක් විය!
එනම් ජලය පානය කිරීමට සුදුසුම කාලය කුමක්ද? එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත් වේ.
හෘද රෝග Specialist කෙනෙකු ගේ වචන ....!
නිශ්චිත වේලාවක ජලය පානය කිරීම, ශරීරයට එහි බලපෑම් උපරිම කරයි:
1. අවදි වීමෙන් පසු වතුර වීදුරු දෙකක් (2) - පානය කිරීම අභ්‍යන්තර අවයව සක්‍රීය කිරීමට උපකාරී වේ
2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් පානය කිරීම (1) - ආහාර දිරවීමට උපකාරී වේ
3. ස්නානය කිරීමට පෙර වතුර වීදුරුවක් (1) පානය කිරීම - රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ (එය දැන සිටියේ කවුද ???)
4. ඇඳට යාම ට පෙර වතුර වීදුරුවක් (1) -පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය (දැන ගැනීම හොඳයි!)
5. ඊට අමතරව, නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වළක්වා ගැනීමට උපකාරී වේ.
6. කකුලේ මාංශ පේශි සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබාගැනීම සදහා ඔබව අවදි කරයි.
හෘද රෝග Specialist කෙනෙකු පැවසුවේ සෑම පුද්ගලයෙකුම පුද්ගලයන් 10 දෙනෙකුට මෙම පණිවිඩය යවන්නේ නම් අවම වශයෙන් ජීවිත 1 ක් ඉතිරි කර ගත හැකි බවයි!
ඉතින්, මම දැනටමත් මෙම තොරතුරු මෙම සමස්ත කණ්ඩායමට බෙදාදීම කර ඇත. ඔබගෙන් බොහෝ දෙනෙක් ස්වල්පයක් ගැන දැනුවත් විය හැකි නමුත් ඒ සියල්ලම නොවිය හැකිය !!
මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හො වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත..
උපුටා ගැනීමකි...
12/02/2022
https://www.facebook.com/105045574182894/posts/669146221106157/
📌️ඔබ තවමත් බොන ජලය පිළිබඳ 100% විශ්වායක් නැද්ද ,
📌️තවමත් බොන්නෙ කැලණි ගගේ මදක් පිරිසිදු කොට ක්ලෝරින් එක්ක කල ජලයද , 📌️නැතිනම් ජල සම්පාදන මංඩලය මගින් රට පුරා බෙදන ක්ලොරීන් මුසු ජලයද 🤔
📌️එහෙනම් මෙන්න එකම විසදුම 👍👍👍100% ඉතාමත් පිරිසිදු ජලය , ඔබට තවදුරත් ප්‍රශ්නයක් නොවේ. ජිවිත කාලයටම හරියන හොදම විසදුම 👉👉👉👉👉
👍ස්වාභාවික උල්පත් ජල රසය ලබා දෙන ලංකාවේ එකම වතුර ෆිල්ටරය.
👍ශිල්ප 2010 රජත සම්මානයෙන් සහ
👍2018 හස්ත කර්මාන්ත රන් සම්මානය ලද වතුර පෙරනය.
☝️සියලුම බැර ලෝහ,අපද්‍රව්‍ය , ක්ලොරීන් ඇතුළු වස විස ඉවත් වන අතර වතුරෙ අඩංගු විය යුතු ආම්ලික බව මැනවින් සුරක්ශිත කොට ඇත. 🔆ස්වභාවික මැටි සහ ශාක කොටස් පමණයි. 🔆ශරීරයට අහිතකර කෘතීම ද්‍රව්‍ය නෑ. 🔆පැණි බීමවල ඇති සීනි සහ වර්ණක ඉවත්කර පිරිසිඳු ඇල් වතුර පෙරා දීමට පවා පුළුවන් තාක්ෂණයකින් යුක්තයි!✳️✳️✳️✳️
🙏තොග සීමිත බැවින් දැන්ම අමතන්න. +94717300300 හෝ +94773627475
☑️වසරක් පුරාවට අසමසම වගකීමක් සහිතව මිල රු. 15000/= පමණි.
☑️ජීවිත කාලයටම එකයි
☑️අනෙකුත් ජනප්‍රිය ෆිල්ටර් සදහා ෆිල්ටර් කොටස පමනක් මාරු කිරිමට රු. 12000/= වසරකට වැය වේ.
☑️අපගෙ ෆිල්ටර් යුනිට් එක රු. 5000/= වන අතර වසරකට වරක් මාරු කීරිම සෑහෙ . එසෙම ඒ සදහා වසරක වගකීමක්
☑️සම්පූර්ණ ධාරිතාව ලීටර් 12 පමන.
උස අගල් 18.
👍.
🍁දැනට බස්නාහිර පාළාත තුල පමනක් ඩිලිවරි කරනු ලබන අතර අනෙකුත් පළාත් සදහා අපගෙන් විමසීමක් කල හැක. Call us
☎️+94717300300
#රන්කෙණ්ඩිය ජල පෙරණය
water filter
water filter
herbal water filter
clay water filter
ලගදි ම අලුත්ම වෙනසක්
13/05/2021
We promote top high-quality branded sanitize bottles especially for banks, schools, and all financial institutions in western provinces at a very competitive price.
As we all know in media called " STERIL, " this product is made by a renowned pharmaceutical manufacturer George Stuart company. This product obtained SLS certification and produced according to the WHO standard.
The product comes with 5litre cans for bulk orders and according to your requirement we can arrange the various types of sizes such as 500ml, 1 liter, and other small sizes .kindly note that according to the order of the quantity this price will be lower than in the post .
Thank you
Director.
kosala jayakody
National Sales Division
KNN Enterprises
☎️077-36-27-475
☎️0717-300-300
01/01/2021
ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා .නීරොගි සුවයෙන් සිටිත්වා, සියලු සුභ ප්‍රාර්ථනා ඉටු වෙවා .💝💝💝💝💝💝💝💝💝🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
25/11/2020
කුරුණෑගල මුලික කරගත් ව්‍යජ ෆ්ල්ටරක් රට පුරා බෙදාහරින බැවින් ,අනුකරණ වලට රැවටීමෙන් වලකින්න.අපව පමනක් අමතන්න .
සියලුම විමසීම් සදහා පහත අංකයට අමතන්න.
0717-300-300
Click here to claim your Sponsored Listing.
