ISHI Kavindi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ISHI Kavindi, Health/Beauty, Delgoda.
😍 one day
30/07/2023
කාලයක් තිබ්බද ,
පාරට බැස්සාම ආස කරන දෙයක් කන්න හිතුනත්.....ම්ම් කමක් නැ මේකෙන් ගෙදරට මොනා හරි ගමු,කමක් නැ මේකෙන් ඉතුරු කරමු
තවමත් එහෙම ඇති..
ආස කරන ඇදුම අත ගාලා කමක් නැ පස්සෙම ගමු දරුවට මුකුත් අරන් යන්න ඕනෙ..
යන්න ඔනේම පාටි එක මග ඇරපු
යාළුවො කතා කරනකොට අද බැ මචං වැඩක් තියෙනවා කියපු
තමන්ගෙ වැඩ කොච්චර තිබ්බත් ගෙදරටම කරන්න හිතුනු
අසනීපයක් උනත් ඉවසන් හිටපු
ඔව් අපි හැමෝටම එහෙම තියෙන්න ඇති තවමත් එහෙම ඇති බය වෙන්න එපා ඒ ඔයාලට කවදාවත් වරදින් නැ සහතිකයි
ඉතින් තව ටික කාලයයි වසන්තය උදා වෙයි 😍😍😍
30/07/2023
මිනිස්සු මොන දේ කිව්වත් ඔයා ඔයාගෙ ගමන යන්න ...........❣️"මේ මොකද කෙට්ටු වෙලා කන්නෙවත් නැද්ද 🙂"
"ආ තවත් මහත් වෙලා නේද අඩු කරගන්න හිතන් නැද්ද 🙄 "
"අපෝ එයා නම් කළුයිනෙ කොල්ලෙක්වත් කැමති වෙයිද😅"
"ඕකි සුදු වෙන්න මොනවද ගානවනෙ😏"
"බදින්න අදහසක් නැද්ද ඉතින් "
බැදලා කොච්චර කල්ද ළමයිවත් නැ"
"එක ළමයෙක් ඇතිද ඉතින් "
"දියුණු වෙන්න හිතන් නැද්ද ඉතින් "
"ඕවා කරලා කාටද අනේ හරි ගියෙ"...................
ඔන්න ඔහොමයි මිනිස්සු මිනිස්සු මොනා හිතයිද මිනිස්සු මොනා කියයිද කියලා හිත හිත හිටියොත් අපි එක තැන මිත්‍රයා ☺️
ඉතින් ඔයා ඔයාගෙ පියවර තියන්න ඉදිරියටම යන්න ජය වේවා!
😇😇😇
29/07/2023
😇🥀
29/07/2023
😍😍
28/07/2023
මේ දවස් වල අමාරුවෙන්ද ගෙවෙන්නෙ.......
තවත් නම් බෑ කියලා හිතෙනවද.......
වැටෙන්න නොදී අල්ලගන්න.......
හීන පස්සෙ හඹා යන්න.......
ඔව් ඔයාට පුළුවන්........
ඔව් මට පුළුවන්........
හරියන දවස ළග ළගමයි.......
හිනා වුනු අයට රිදෙන්න නැගිටින්න......
අන්න එදාට ඔයා දිනලා........😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Opening Hours
| 09:00 - 17:00 |
