Yellow Skin

Yellow Skin

Share

( Official page )
Ruu Ceylon is Ayurvedic products. Stay healthy and beautiful join with Ruu Ceylon
Contact us - 0763296656 ( Whatsapp )

08/10/2026

😍


බලන්නකො එයාගෙ තියෙන සතුට,
Rs.2000/= තියෙන අපේ ක්‍රීම් පැක් එක පාවිව්වි කරල එයාට ලැබුන ප්‍රතිඵල තමයි මේ 😍😍

ඔයත් ඇනවුම් කර වෙනස බලන්න 🤗
076 329 6656 (Whatsapp )

03/10/2026

නිරෝගී, ශක්තිමත් සහ දිගු කෙස් කළඹක රහස
Ruukesha Herbal Hair Oil

Rs.890/=

ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද?
කෙස් කළඹේ ස්වභාවික පෙනුම සහ නිරෝගී බව රැකගන්න දැන්ම රූ කේෂා - Ruukesha භාවිතා කර වෙනස වටහා ගන්න.

✨ මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ හිසකෙස් ගැලවී යාම පාලනය කරයි:
කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් හැලීම අවම කරයි.

✅ වේගවත් වර්ධනය:
හිසකෙස් ඉක්මනින් වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.

✅ හිස්හොරි පාලනය:
හිස්කබලේ ඇති වන හිස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.

✅ අකලට කෙස් සුදුවීම වැළැක්වීම:
කෙස් කළඹේ ස්වභාවික වර්ණය රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගනී.

🧪 100% ස්වභාවික ඖෂධීය සංයෝගයකි
#නෙල්ලි, #කෝමාරිකා, #කිකිරිඳිය, #මුකුණුවැන්න සහ නිල්අවරිය ඇතුළු ඉතා වටිනා දේශීය ඖෂධ වර්ග 18ක සාරය මෙහි අඩංගු වේ. කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් භාවිතා කළ හැකිය.

📦 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න
ඔබේ නම
ලිපිනය
දුරකථන අංකය Whatsapp කරන්න.

076 329 6656 ( Whatsapp )

29/09/2026

මාසයකට 4kg ප්‍රමාණයක් අඩු කර ගන්න ඕනිද ?
මේ දින වල හැමෝම හොයන කෙට්ටු වෙන බෙහෙත 😀

ශරීරයට කිසිම හානියක් නැතිව
ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත
ruu ceylon silm drink එක මගින් සිහින් සිරුරකට හිමිකම් කියන්න

අමුද්‍රව්‍ය

🍀 #මහදුරු 🍀 #සුදුරු
🍀 #කොත්තමල්ලි
🍀 #ඉගුරු 🍀 #අරළු 🍀 #සුදුලුණු
🍀 #කරපිංචා 🍀 #කුරුඳු 🍀 #ගොරකා

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.

✔ අධික තරබාරුව අඩු කරයි.

✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.

✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.

✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.

✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.

✔ ආහාර ජීර්ණය පහසු කරයි.

✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.

✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.

✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.

✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.

👉 Rs.1880/=
(100g )

076 3296656 (whatsapp )

23/09/2026

.

පැහැපත් සමක් ලබා ගන්න අවශ්‍ය ද ,කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥

එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇

Soap 1ක් - Rs.290/=

❤️❤️ අලුහම් ,දද ,කුශ්ට
📍 අවුවට පිළිස්සුනු,
📍 අවපැහැ ගැනුනූ,
📍 උෂ්ණ බිබිලි ඇති,
📍 අත් කකුල් රැලි වැටුනු,
📍 අත් යට, බෙල්ල, කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...

පාවිච්චි කරන්න පුළුවන් සබන් කැටයක් තමා මේ...

මොනවද මෙහි අඩංගු දේවල් 🤔...,
🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸මි පැණි
🔸කුරුදු තෙල්
අන්තර්ගත කරමින්
නිෂ්පාදනය කර ඇත..

සත්ත්ව තෙල් අඩංගු නැත.

සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර පැහැපත් සමක් ලබා දෙයි.

රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.

076 329 6656 (Whatsapp)

13/09/2026

🌼🌼 🌼🌼

✅ සුදු හදුන්,
✅ කස්තුරිකහ,
✅ කහ,
✅ වැල්මී ,
✅ කොකුම්පොතු,
✅ වෙනිවැල්

🎀 වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🎀 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1290/=

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඔයාගේ ස්වභාවික සුන්දරත්වය රැක ගන්න අදම ඇනවුම් කරන්න 📩
Inbox හෝ WhatsApp කරන්න.

#ආයුර්වේදසමරැකවරණය
#සුදුහදුන්
#ලංකාවේනිෂ්පාදනයක්
#සමපැහැපත්කරගන්න

076 329 6656 (Whatsapp)

https://wa.me/p/31142380135352825/94763296656

13/09/2026

ඔයාගෙ ඇගත් අවුවට අවපැහැවෙලාද?
මෙන්න හොදම විසදුම
මාස 03ටම Rs.1450/=
🌿❤️

⁣දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

🌼 දෙළුම් සාරය
🌼 Alpha arbutin
🌼 vitami C

දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

✅ සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✅ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි.

✅ ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

✴️ 300ml - Rs.1450/=

ඔයාගේ ස්වභාවික සුන්දරත්වය ආපහු ගේන්න අදම ඇනවුම් කරන්න 📩
Inbox හෝ WhatsApp කරන්න.

#ආයුර්වේදසමරැකවරණය
#සුදුහදුන්
#ලංකාවේනිෂ්පාදනයක්
#සමපැහැපත්කරගන්න

https://wa.me/p/23976620682000255/94763296656

076 329 6656 (Whatsapp)

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.

13/09/2026

Experience the Essence of Natural Beauty with Ruu Ceylon! ✨

Join us for a special television feature showcasing the journey and the secrets behind Ruu Ceylon products. Discover how we blend nature’s best to give your skin the care it truly deserves.

📅 Date: september 14 2026

⏰ Time: 09.20 AM
📺 Channel: Jathika rupawahini

Don't miss out on this insightful session about authentic Sri Lankan beauty care!

25/08/2026

💋✨ Petal Kiss Lip Balm 🌸💕

වියළි හා පැලුණු තොල්වලට සුවදායක තෙතමනයක් ලබාදී, තොල් මෘදු හා සුන්දරව තබාගන්න. 🌷💄

✅ තොල් වල අදුරු බව මැකීයයි
✅ මෘදු හා ආකර්ෂණීය තොල් සඳහා
✅ තොල්වල තෙතමනය රැකගැනීමට
✅ දෛනික තොල් සත්කාරයට සුදුසුයි

💰 මිල – Rs. 1420/=
35g

📩 අදම ඔබේ Petal Kiss Lip Balm එක වෙන්කරවා ගන්න

076 329 6656 (Whatsapp)

🌸💋

23/08/2026

✨ Private areas dark වෙලාද? ✨
ඔබේ intimate area එකට දිනපතා පිරිසිදු, fresh සහ confident feeling එකක් ලබාගන්න 💜

🌸 Ruu Ceylon Whiten & Tightening Feminine Wash 🌸

💜 Dark areas care කිරීමට
💜 Unpleasant odour අඩු කිරීමට
💜 පිරිසිදුව හා fresh feeling එකක් ලබා ගැනීමට
💜 Skin එක moisturize කර ගැනීමට
💜 Daily intimate care සඳහා

🌿 Gentle • pH Balanced • Daily Care

💰 Rs. 1400/=

📲 WhatsApp Orders:
+94763296656

https://wa.me/p/28002822102660288/94763296656

✨ ඔබේ personal care routine එකට අදම එකතු කරගන්න! ✨

💜

Photos from Yellow Skin's post 05/08/2026

Category

Telephone

Address

Delgoda, Gampaha
Delgoda

Alerts

Be the first to know and let us send you an email when Yellow Skin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Delgoda.