Serendi Herbs
We believe in Natural Ayurvedic products and beauty starts within Yourself
Your morning cup can change your health. ☕
A warm cinnamon tea with a touch of lemon may help support to reduce bad cholesterol levels and boost your wellness naturally. 🍋🌿
Start today — just 3 times a week for a healthier lifestyle. Your body will thank you.
Butterfly flower tea # blue tea # feel the wonder of nature
of yuzu tea
04/06/2025
මේ දින වල කතා වෙන ස්වසන පද්ධතිය ආශ්‍රිත පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩයේ වෛරස ආසාදන 🦠ගැන සැලකිලිමත් වෙමු.👇
❌රෝග ලක්ෂණ කිහිපයක් බලමු..
✅උණ
✅කැස්ස
✅උගුරේ වියලි ස්වභාවය
✅හිසරදය
✅සෙම්ප්‍රතිශ්‍යාව
✅අධික තෙහෙට්ටුව
✅මස්පිඩු වේදනාව
✅අධික දහඩිය සහ ශීතල බවක් දැනීම
✅කනේ කැක්කුම
❌කොහොමද මෙම රෝගී තත්වය පැතිරෙන්නේ...
👨👨👧👧මෙය ඉතා පහසුවෙන් පැතිරී යන රෝගී තත්වයක්. ජන ගනත්වය අදික ස්ථාන එනම් පාසල , කාර්යාල, වෙලදසැල් ආදී මිනිසුන් බහුලව ගැවසෙන ස්තාන වල ඉතා සීග්‍රයෙන් මෙය පැතිරීම ට ලක්වේ.
🤧ආසාදිත පුද්ගලයෙකුගේ කතනයේදී, කිවිසුම් යාමකදී හෝ කැස්ස සහිත අවස්ථාවකදී පිට වන ආසාදිත කෙල බිදිති අවට වාතය හා මුසු වී ඒ අවට සිටින වෙනත් අයකුගේ ස්වසන පද්ධතියට ඇතුලු වීමෙන් හෝ
🖐ආසාදිත පුද්ගලයන් ගේ අත් මගින් ද මෙම වෛරසය පැතිරීමට ලක්වේ.
බොහෝ පුද්ගලයන් ගේ ඉහත සදහන් රෝග ලක්ෂණ තම ප්‍රතිශක්තිකරණය අනුව ක්‍රමයෙන් සුව වී යා හැක. නමුත් අවදානම් සහිත පුද්ගලයන්ගේ මේ තත්වය ඉතා බරපතළ විය හැක.. එවැනි පුද්ගලයන් වනුයේ ,
✅වයස අවුරුදු 2 ට අඩු දරුවන්
✅වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්
✅අඩු ප්‍රතිශක්තිකරණ හැකියාවක් සහිත පුද්ගලයන්
✅දීර්ඝ කාලීනව රොගී තත්ව සහිත පුද්ගලයන්
✅ගැබිනි මව්වරුන්
❌මේ රෝගී තත්වයේ ප්‍රචාරනය අවම කරගන්නේ කෙසේද ?
😷මුහුනු ආවරණ පැලදීම
🙌සබන් හෝ alcohol(>60%)-based Hand Sanitizer භාවිතා කරමිනි දෑත් සේදීම.
🤐නිතරම අත් වලින් ඇස් නාසය මුඛය ඇලිලීමෙන් වැලකීම.
🚶♂️අධික පිරිසක් සහිත ස්ථාන වල ගැවසීමෙන් වැලකීම.
✅අවදානම් කාණ්ඩයේ සිටින අයෙකු නම් ඒ අදාල රෝගී තත්වය මත වෛද්‍ය උපදෙස් ලබා ගත් යුතුය.ඊට අමතරව ඔබට නිවසේදී
✅නිතර දෑත් පිරිසිදුව තබා ගැනීම,
✅වෛද්‍ය උපදෙස් මත නියමිත ඖෂධ නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීම
✅ලුණු මිශ්‍ර මද රස්න වතුරින් උගුර කට සේදීම,
✅මී පැනි මේස හැදි 2 ක්, දෙහි යුශ මේස හැදි 1ක් වතුර අඩු කෝප්ප එකකට මිශ්‍ර කර පානය කිරීම
✅ඉගුරු තේ පානය කිරීම
✅විටමින් C බහුල ආහාර ගැනීම
✅විවේකීව සිටීම
ආදිය සිදු කල හැකිය.
✅මීට අමතරව ඔබට මේ ආකාරයේ යම් රෝගී තත්වයක් පවතීනම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
සටහන✍️
වෛද්‍ය සපුන් කේ. හැන්නදි
31/08/2024
Now open for you.
Contact for appointments
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
Tangalle
12016
