KT LIFE STORE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KT LIFE STORE, Beauty, cosmetic & personal care, Main Street, Eheliyagoda.
https://www.facebook.com/profile.php?id=61554757410236&mibextid=LQQJ4d
Follow pag 🥰❤️ and share
Mira Miracle Skin Glowing Health/beauty
26/10/2023
https://www.facebook.com/100070574136802/posts/369702248725577/? රසම රස කේක් කමූද .එහෙන්ම ඔන්න පේජ් එක ෆ්ලොව් කරන් යන්න ලමායි ❤️
09/10/2023
🆕Limited quantity available
🆙Book your order now
👖Denim size =26:28:30:32:34:36
🌈( There are many colors)
💲Rs= 2990.00
👕Baggy T shart size= .S.M.L
Rs -1750.00
Crop top T shart -S.M.L
RS- 1650.00
RIB sknny -S.M.L
Rs- 1550 .00
📞Call us soon↩️
☎️ whatsup =0761658623
🔛Available- Cash on delivery 🚚
Bank deposit
🆓 delivery around Eheliagoda‼️
Model- 🌸thanks Nangi@followers
04/10/2023
🦋
04/10/2023
🖤
🆕Limited quantity available
🆙Book your order now
👖Denim size =28:30:32:34:36
🌈( There are many colors)
💲Rs= 2990.00
👕T shart size= .S.M
Rs-1650.00
📞Call us soon↩️
☎️ whatsup =0761658623
🔛Available- Cash on delivery 🚚
Bank deposit
🆓 delivery around Eheliagoda‼️
Model- 🌸thanks Nangi@followers
ඇත්තටම මේ දේ මම කරන්නේ හරිම ආසාවෙන්.මට මේ දේ කරන්න හයියක් වෙන තව දෙන්නෙක් ඉන්නවා.ඒ එක්කෙනෙක් තමා මගේ TOM 💫❤️.අනික් කෙනා ඉතින් ගොඩාක් අය දන්නවා මගේ හොදම යාලුවා ශානි 😘.ඔයාලා දෙන්නට තමා මේ මහන්සියේ සතුට ගොඩාක් අයිති.හැම තැනකදීම මට කිව්වේ ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ගමන යන්න කියලා.මම වැරැද්දක් කරන හැමවෙලේම මගේ පස්සෙන් ඉදලා ඒ හැමදේටම මට හරි පාර පෙන්නුවේ ඔයාලා දෙන්නා.ඉතින් ඔයාලා දෙන්නට තමා මේ ගමනේ අයිතිය තියෙන්නේ 🥺❤️
මගෙන් ඕඩර් දාන ඔයාලා මේ ඇදුම් ඇදලා මට කතා කරලා කියද්දී අනේ ඒක හරිම ලස්සනයි කියලා අන්න ඒ වචනේන් මට දැනෙන මහන්සිය සතුටක් වෙනවා.🥺 මම මේ දේ කරන්නේ කවදා හරි KT LIFE STORE කියලා මගේ පේජ් එකේ නමින්ම shop එකක් දාන්න බලාපොරොත්තුවෙන්. මම දන්නවා මට ඒක කරන්න පුලුවන් කියලා..because I am strong garl 🥰.අන්න ඒ හීනෙට පුංචියට පාරක් කපන්නයි මට ඕන .මට ඕන මේ නම brand එකක් වෙන්න.මේ හම්බකරන්නේ සල්ලි නෙමෙයි ඒ නමට ගරුත්වයක් විතරයි ☺️. මාව විස්වාස කරලා මට මෙහෙම ඕඩර්ස් දෙන ඔයාලට ස්තූති 🙏😘.හරිම ටික කාලයකින් මෙච්චර ආදරයක් මෙහෙම විස්වාසයක් දිනා ගන්න පුලුවන් උන මම හරිම වසානාවන්තයි 🥰. ඉතින් KT ඔයා brand එකක් වෙනකන්ම ඔයාව අතාරින්නේ නැ 🤝.දවසක අපිට තියෙයි කියන්න ලස්සන කතාවක් 😇.
01/10/2023
🥰🥰
29/09/2023
🥰🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Eheliyagoda
70600

05/10/2023