Eco Glow Cosmetics By Ransi

Eco Glow Cosmetics By Ransi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eco Glow Cosmetics By Ransi, Beauty, cosmetic & personal care, Eheliyagoda.

04/04/2026

ඔෆර් එක තාම ඉවර නෑ ඉක්මනින් කතාකරන්න.
බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි අප්‍රේල් 12 වෙනකල් කාලය දීර්ඝ කරා...

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣ whatsapp

5000/= ට වටිනාකියන පැකේජ් එකක්🔥🔥🔥
🍀🍀Kojic Soap
🍀🍀Fairness Day Cream
🍀🍀Fast Whitening Night Cream

31/03/2026

5️⃣0️⃣0️⃣0️⃣/=
අවුරුදු 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔෆර් එක RESTOCK කරා ගන්න බැරි උන අය ඉක්මනින් කතාකරන්න

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
🍀🍀whatsapp 🍀🍀

29/03/2026

සියත ටීවී ප්‍රෝග්‍රෑම් එක බලන්න බැරි උනාද????

🍀🍀Eco Glow Cosmetics 🍀🍀

භාවිතාකරන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි...ඔයාලා නිසයි මට මෙහෙම දවසක් ලැබුනෙ 😍😍😍😍

ඒ වගේම මගෙ මහත්තයගෙන් මට ලැබෙන සහයෝගය ගැන මතක්කරන්නම ඕනි..ඔයා වගේ මහත්තයෙක් ලැබුණ මං ගොඩාක් වාසනාවන්ත යි..ඒ වගේම මගෙ අක්කා ඔයා තමයි ගොඩක් සතුටුවෙන්න මං යන ගමන දිහා බලලා..අම්ම තාත්ත මගෙ නංගි ඔයාලාත් ඒ වගේම තමයි..මං ගොඩාක් ආදරෙයි..මගෙ යාලුවෝ තමයි ඉතිං මාව විශ්වාසෙන් ඉස්සෙල්ලාම මගෙ නිශ්පාදන ගත්තෙ අද වෙනකොට දන්න නොදන්න හැමෝම විශ්වාසෙන් යුතුව මේ නිශ්පාදන භාවිතාකරන වා..ඒකට ගොඩාක් ස්තුති 🙏🙏🙏
ඉදිරියට ත් මගෙත් එක්ක මේ වගේම එකතුවෙලා ඉන්න...🔥🔥🔥😍😍😍

🍀🍀Eco Glow Cosmetics 🍀🍀

Follow my page 👍👍🙏
Eco Glow Cosmetics By Ransi

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣✅
Whatsapp

🍀Cash on delivery ✅
🍀Bank deposit ✅
🍀Online transfer ✅

🌸Island wide delivery available ✅

25/03/2026

5000/= ට ගන්න පුලුවන් සෙට් එකක්ම...

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp

🍀COD ✅
🍀Online transfer✅
🍀Bank deposit ✅

Island wide delivery available ✅

18/03/2026

🛑🛑🛑දැන් ඉතින් ක්‍රීම් හදලා ඉවරද?

ඔව්, ඔයා අහපු දේ හරි!

මෙන්න මේ දවස්වල හැමෝම කලබලයෙන් කතා වෙන ප්‍රවෘත්තියක්. රජය මැදිහත් වෙලා ප්‍රමිතියෙන් තොර, Fast whitening ක්‍රීම්, සේරම්, සහ රූපලාවන්‍ය නිෂ්පාදන වටලන්න තීරණය කරලා. විශේෂයෙන්ම, Salons සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන Shops සහ Online Business දැඩි පරීක්ෂාවට ලක් වෙනවා.

🔴ඇත්තටම මේක කාටද වැඩ වරදින්නේ?

මේ නීති ක්‍රියාත්මක වෙද්දී, වඩාත්ම අවදානමට ලක් වෙන්නේ මේ කණ්ඩායම්

🚫. රීසෙල් (Resale) කරන ව්‍යාපාරිකයින් (The Biggest Risk): මේක තමයි ලොකුම ගැටලුව. තව කෙනෙක් හදන නිෂ්පාදන, තමන්ගේම Brand එකකින් හෝ වෙනත් නමකින් විකුණන අය ඉන්නවා. ඒ නිෂ්පාදනය හැදුවේ කොහොමද, මොනවා දැම්මද, pH අගය කීයද, Preservatives (කල් තබා ගන්නා ද්‍රව්‍ය) නිවැරදිව පාවිච්චි කරලා තියෙනවද, Formula එක ස්ථාවරද (Stability) කියලා ඔයාලා දන්නවද? "අනේ මම දන්නේ නෑ, මම වික්කා විතරයි" කියලා පාරිභෝගිකයෙකුට හරි, නිලධාරියෙකුට හරි කියන්න බෑ. වගකීම ඔයාලගේ.

🚫. වැරදි විදිහට හදන, උගන්වන සහ ඉගෙන ගත්ත අය: "ක්ෂණිකව සුදු වෙන්න" කියලා, නිකන්ම "VIP/VVIP" ලේබල් ගහලා, ප්‍රමිතියක් නැති ක්‍රීම් වර්ග හදන අයට, නිවැරදි විද්‍යාත්මක පදනමක් නැතුව "YouTube බලාගෙන" ක්‍රීම් හදන හැටි උගන්වන අයට මෙන්ම, එහෙම තැන්වලින් ඉගෙන ගත්ත අයටත් දැන් වැඩ වරදින කාලය ඇවිත්. "ලේබල් සහ පැකේජින්" (Labeling & Pricing) ප්ලෑන් එක නෙවෙයි, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තමයි දැන් වැදගත් වෙන්නේ.

✅කවුද බය වෙන්න ඕනේ නැත්තේ?

🟢 තමන් කරන දේ ගැන නිවැරදි දැනුමක්, වගකීමක් සහ වෘත්තීයභාවයක් තියෙන කෙනෙක් බය වෙන්න ඕනේ නෑ.

🟢 නිවැරදි අධ්‍යාපනයක් ලැබූ අය: පිළිගත්, වගකීමක් සහිත අධ්‍යාපන ආයතනයකින් රූපලාවන්‍ය නිෂ්පාදන තාක්ෂණය (Cosmetic Technology) පිළිබඳව විද්‍යාත්මකව හදාරා, නිවැරදි සහතික පත්‍රයක් සහිතව ක්ෂේත්‍රයට පිවිසි නිෂ්පාදකයින්,

🟢 සමේ ව්‍යුහය (Skin Structure) සහ වර්ග ගැන විද්‍යාත්මක අවබෝධයක් තියෙන,

🟢 සෑම සමක වර්ගයකටම (Dry, Oily, Sensitive) ගැළපෙන pH Balancing ගැන දන්න,

🟢 අමුද්‍රව්‍ය විද්‍යාව (Ingredient Science), විශේෂයෙන්ම Active Ingredients ගැන ගැඹුරු දැනුමක් ඇතිව ආරක්ෂිතව සූත්‍රගත කිරීම (Formulation) දන්න,

🟢 සූත්‍රගත කිරීමේ (Formulation) දැනුම ඇති අය: නිකන්ම අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්නේ නැතුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ආරක්ෂිතව Formulas නිර්මාණය කිරීමට දන්නා අය.

🟢 GMP (Good Manufacturing Practices) වගේ ජාත්‍යන්තර ප්‍රමිතීන් ගැන දන්න,

🟢 ලේබල් කිරීමේදී (Labeling) නිවැරදිව අන්තර්ගතය සහ අවවාද සටහන් කරන,

මේ කිහිපයක් විතරයි...

අන්න ඒ වගේ Professional Cosmetic Product Manufacturer කෙනෙක් වෙන්න. එතකොට කිසිම බයක් නැහැ.

✅මොකක්ද කරන්න ඕනේ?

කලබල වෙන්න එපා.🚫
බය වෙන්න එපා. 🚫
කරන්න ඕනේ එකම දේ, ✅
"වැරදි ක්‍රමයෙන්" මිදිලා, "හරි ක්‍රමයට", "විද්‍යාත්මක ක්‍රමයට" නිෂ්පාදන සිදු කරන්න ඉගෙන ගන්න එක.

ඔබේ ව්‍යාපාරය, ඔබේ නම, සහ පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිගුකාලීනව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ එතකොට විතරයි. නිවැරදි දැනුම ලබා ගැනීම තමයි මේ ප්‍රශ්නයට තියෙන එකම විසඳුම.
වෘත්තීය නිෂ්පාදකයෙක් වෙන්න, හරි දේ ඉගෙන ගන්න.

මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?
වැදගත් කියල හිතෙනවනම් මේ පෝස්ට් එක ශෙයාර් (Share) කරන්න. සැළෝන් පවත්වාගෙන යන, ක්‍රීම් විකුණන, හෝ නිෂ්පාදනය කරන්න හිතන තව කෙනෙක් දැනුවත් වෙන්න. අපි එකතු වෙලා අපේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ප්‍රමිතියෙන් උසස්, ආරක්ෂිත ක්ෂේත්‍රයක් බවට පත් කරමු.

අමා මිස්.✍🌻
Copied ..🙏

miss #

🛑🛑🛑දැන් ඉතින් ක්‍රීම් හදලා ඉවරද?

ඔව්, ඔයා අහපු දේ හරි!

මෙන්න මේ දවස්වල හැමෝම කලබලයෙන් කතා වෙන ප්‍රවෘත්තියක්. රජය මැදිහත් වෙලා ප්‍රමිතියෙන් තොර, Fast whitening ක්‍රීම්, සේරම්, සහ රූපලාවන්‍ය නිෂ්පාදන වටලන්න තීරණය කරලා. විශේෂයෙන්ම, Salons සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන Shops සහ Online Business දැඩි පරීක්ෂාවට ලක් වෙනවා.

🔴ඇත්තටම මේක කාටද වැඩ වරදින්නේ?

මේ නීති ක්‍රියාත්මක වෙද්දී, වඩාත්ම අවදානමට ලක් වෙන්නේ මේ කණ්ඩායම් තුන:

🚫1. Salon හිමියන් සහ රූපලාවන්‍ය ශිල්පීන් (The Silent Victims): පාරිභෝගිකයින් ඔයාලාව විශ්වාස කරනවා. හැබැයි ඔයාලා Salon එකේ පාවිච්චි කරන හෝ පාරිභෝගිකයින්ට හඳුන්වා දෙන නිෂ්පාදනවල ඇත්තම අන්තර්ගතය (Ingredients) ඔයාලා දන්නවද? "කවුරුහරි හදපු" එකක් ගෙනැල්ලා තව කෙනෙක්ගේ මූණේ ගාන එක දැන් බොහොම භයානකයි. ඔබේ Salon එකේ කීර්තිනාමය විනාශ වෙන්න එක වැරදි නිෂ්පාදනයක් ඇති.

🚫2. රීසෙල් (Resale) කරන ව්‍යාපාරිකයින් (The Biggest Risk): මේක තමයි ලොකුම ගැටලුව. තව කෙනෙක් හදන නිෂ්පාදන, තමන්ගේම Brand එකකින් හෝ වෙනත් නමකින් විකුණන අය ඉන්නවා. ඒ නිෂ්පාදනය හැදුවේ කොහොමද, මොනවා දැම්මද, pH අගය කීයද, Preservatives (කල් තබා ගන්නා ද්‍රව්‍ය) නිවැරදිව පාවිච්චි කරලා තියෙනවද, Formula එක ස්ථාවරද (Stability) කියලා ඔයාලා දන්නවද? "අනේ මම දන්නේ නෑ, මම වික්කා විතරයි" කියලා පාරිභෝගිකයෙකුට හරි, නිලධාරියෙකුට හරි කියන්න බෑ. වගකීම ඔයාලගේ.

🚫3. වැරදි විදිහට හදන, උගන්වන සහ ඉගෙන ගත්ත අය: "ක්ෂණිකව සුදු වෙන්න" කියලා, නිකන්ම "VIP/VVIP" ලේබල් ගහලා, ප්‍රමිතියක් නැති ක්‍රීම් වර්ග හදන අයට, නිවැරදි විද්‍යාත්මක පදනමක් නැතුව "YouTube බලාගෙන" ක්‍රීම් හදන හැටි උගන්වන අයට මෙන්ම, එහෙම තැන්වලින් ඉගෙන ගත්ත අයටත් දැන් වැඩ වරදින කාලය ඇවිත්. "ලේබල් සහ පැකේජින්" (Labeling & Pricing) ප්ලෑන් එක නෙවෙයි, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තමයි දැන් වැදගත් වෙන්නේ.

✅කවුද බය වෙන්න ඕනේ නැත්තේ?

🟢 තමන් කරන දේ ගැන නිවැරදි දැනුමක්, වගකීමක් සහ වෘත්තීයභාවයක් තියෙන කෙනෙක් බය වෙන්න ඕනේ නෑ.

🟢 නිවැරදි අධ්‍යාපනයක් ලැබූ අය: පිළිගත්, වගකීමක් සහිත අධ්‍යාපන ආයතනයකින් රූපලාවන්‍ය නිෂ්පාදන තාක්ෂණය (Cosmetic Technology) පිළිබඳව විද්‍යාත්මකව හදාරා, නිවැරදි සහතික පත්‍රයක් සහිතව ක්ෂේත්‍රයට පිවිසි නිෂ්පාදකයින්,

🟢 සමේ ව්‍යුහය (Skin Structure) සහ වර්ග ගැන විද්‍යාත්මක අවබෝධයක් තියෙන,

🟢 සෑම සමක වර්ගයකටම (Dry, Oily, Sensitive) ගැළපෙන pH Balancing ගැන දන්න,

🟢 අමුද්‍රව්‍ය විද්‍යාව (Ingredient Science), විශේෂයෙන්ම Active Ingredients ගැන ගැඹුරු දැනුමක් ඇතිව ආරක්ෂිතව සූත්‍රගත කිරීම (Formulation) දන්න,

🟢 සූත්‍රගත කිරීමේ (Formulation) දැනුම ඇති අය: නිකන්ම අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්නේ නැතුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ආරක්ෂිතව Formulas නිර්මාණය කිරීමට දන්නා අය.

🟢 GMP (Good Manufacturing Practices) වගේ ජාත්‍යන්තර ප්‍රමිතීන් ගැන දන්න,

🟢 ලේබල් කිරීමේදී (Labeling) නිවැරදිව අන්තර්ගතය සහ අවවාද සටහන් කරන,

මේ කිහිපයක් විතරයි...

අන්න ඒ වගේ Professional Cosmetic Product Manufacturer කෙනෙක් වෙන්න. එතකොට කිසිම බයක් නැහැ.

✅මොකක්ද කරන්න ඕනේ?

කලබල වෙන්න එපා.🚫
බය වෙන්න එපා. 🚫
කරන්න ඕනේ එකම දේ, ✅
"වැරදි ක්‍රමයෙන්" මිදිලා, "හරි ක්‍රමයට", "විද්‍යාත්මක ක්‍රමයට" නිෂ්පාදන සිදු කරන්න ඉගෙන ගන්න එක.

ඔබේ ව්‍යාපාරය, ඔබේ නම, සහ පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිගුකාලීනව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ එතකොට විතරයි. නිවැරදි දැනුම ලබා ගැනීම තමයි මේ ප්‍රශ්නයට තියෙන එකම විසඳුම.
වෘත්තීය නිෂ්පාදකයෙක් වෙන්න, හරි දේ ඉගෙන ගන්න.

මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද?
වැදගත් කියල හිතෙනවනම් මේ පෝස්ට් එක ශෙයාර් (Share) කරන්න. සැළෝන් පවත්වාගෙන යන, ක්‍රීම් විකුණන, හෝ නිෂ්පාදනය කරන්න හිතන තව කෙනෙක් දැනුවත් වෙන්න. අපි එකතු වෙලා අපේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ප්‍රමිතියෙන් උසස්, ආරක්ෂිත ක්ෂේත්‍රයක් බවට පත් කරමු.

අමා මිස්.✍🌻

(නිවුස් එකේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ..)

miss #

12/03/2026

ගොඩාක් ආසාවෙන් මට කතාකරල විශ් කරපු හැමෝටම කියන්න ඕනි අපි බලාහිටපු දවස ආවා...සියත ටීවී එකෙන්

🍀🍀Eco Glow Cosmetics 🍀🍀

ගැන ලෝකෙටම පෙන්වන්න අවස්ථාව ලැබුණා..මං වගේ පුංචිම තැනින් පටන් ගත්ත කෙනෙක්ට මේක ලොකු වටිනාකමක්..මේ හැමදේම මට ලැබෙන්නේ මගේ කස්ටමර් ලගෙ විශ්වාසෙ නිසා...ඒ වගේම මට මගේ පවුලෙන් ලැබෙන මගෙ කියලා මට ඉන්න අයගෙන් මට ලැබෙන හයිය නිසා...විශේෂයෙන්ම මගේ හබී නිසා එයා නැත්නම් අද මෙතන මං නෑ...😍😍😍

15 වෙනි ඉරිදා සවස 4ට හැමෝම සියත බලන්න...😍😍
ආදරෙයි ඔයාලා හැමෝටම....

🍀🍀Eco Glow Cosmetics 🍀🍀

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣✅
Whatsapp

Online transfer accepted ✅
Bank Deposit ✅
Cash on Delivery ✅

Island wide delivery available ✅

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ
Eco Glow cosematics by Ransi follow my page

27/02/2026

ඔයාලත් ගොඩාක් විශ්වාසෙන් භාවිතාකරන මගේ Eco Glow cosematics by Ransi පේජ් එකෙන්

🌹🌹 Eco Glow products 🌹🌹

පිලිබදව සියත ටීවී නාලිකාවෙන් හදුන්වාදෙන්න අපිට අවස්ථාව ලැබුණා.....
ඉදිරි දිනකදී ඔයාලා හැමෝටම දැකබලාගන්න පුලුවන්...
ඉතිං මගෙත් එක්ක මේ තරම් දුර ආව ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුති ඒ වගේම ආදරෙයි...
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp

Cash on delivery ✅Bank Deposit ✅Online Transfer accepted🧿

🍀🍀lsland wide delivery available 🍀🍀
゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

25/02/2026

මෙහෙම සීරම් එකක් නම් හාද??????

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp

Cash on delivery ✅Bank Deposit ✅Online Transfer accepted🧿

Island wide delivery available 🍀🍀
☎️☎️☎️ 0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣

Eco Glow cosematics by Ransi fans Aruna Gomes ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

23/02/2026

නිරෝගී ලස්සන රන්වන් පැහැයක හිමිකම් කියන්න ඕනි නම් අදම කතාකරන්න ඉතිං ලස්සන ළමයෝ 🌹🌹🌹🌹🌹

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp

Cash on delivery
Bank deposit
Online transfer accepted 🍀🍀
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚

23/02/2026
23/02/2026

ලස්සනට ඉන්න තව ටිකක් ලස්සන වෙන්න ඕනි අයට
ඇස් වටේ කලු
නහය දෙපැත්ත කලු අයට
මූනෙ ගොඩාක් මාර්ක්ස් තියෙන අයට
පිම්පල් එන එකට
සන් බර්න්ස්

එකී මෙකී නොකී හැමදේකට විසදුමක් ලබාගන්න පුලුවන්
එත් දවස් දෙකෙන් තුනෙන් මේ කිසිම දෙයක් කරන්න බෑ..
මං මේ හැම ප්‍රොඩක්ට් එකක්ම බොහොම හොද ප්‍රමිතියකින් නිශ්පාදනය කරන්නෙ
ඉතිං මොනම දෙයක් නිසාවත් මං අහිතකර කිසිම දෙයක් එකතුකරන්නෙ නෑ..
ඒ වගේම බ්ලීචින් කොහෙත්ම නෑ.
මගෙ ප්‍රොඩක්ට් යූස් කරන අය දන්නවා කොහොමද රිසල්ට් එක කියලා..
ඒ නිසා ඒ විශ්වාසෙ මං හැමදාමත් රකිනවා...

ඔයාලත් නිරෝගීව සම රන්වන් කරගන්න
ලස්සනට ඉන්න ආස නම් අදම මට කතාකරන්න
100% බෙස්ට් ඉන්ග්‍රීඩියන්ස් 🔥🔥🔥
අදම කතාකරන්න

0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp

Cod
Online transfer
Bank deposit

ඕනිම විදියකට ඔයාලට දින 3ක් ඇතුළත නිවසටම ගෙන්වාගන්න අදම කතාකරන්න 😍😍😍😍😍😍😍😍

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚

Want your business to be the top-listed Beauty Salon in Eheliyagoda?
Click here to claim your Sponsored Listing.

Website

Address

Eheliyagoda
70600