Skip to content
Salons10
Salon sandu

Salon sandu

Elpitiya, Elpitiya Makeup artist

makeup artist

01/10/2026

💅💅💅ඔයත් ආසද මේ වගේ ලස්සන 💅💅Nail Set එකක් දාගන්න
Sandu Mudiyanselage
Salon sandu
Elpitiya
0787963458

30/09/2026

Unisex

✨ගෙල, මුහුණ හෝ ශරීරයේ ඇති ස්වභාවික ඉන්නන් (Skin Tags) නිසා ඔබේ පෙනුම කැත වෙලාද? ඒවා ලෙහෙසියෙන්ම ඉවත් කරගන්නේ කෙසේද කියා සිතමින් කනස්සල්ලෙන්ද ඉන්නේ?
තවත් ලැජ්ජා වෙන්න හෝ ලතැවෙන්න ඕන නැහැ! 💆‍♀️✨
සුරක්ෂිතව, වේදනාවකින් තොරව සහ ඉක්මනින් ඔබේ ඉන්නන් ඉවත් කරගැනීමට අදම එන්න අප වෙත.
📍 ස්ථානය:
Salon Sandu
(ඇල්පිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට)
📞 වැඩි විස්තර සදහා අමතන්න:
078 796 34 58

29/09/2026

✨ Get Ready to Glow with HydraFacial! ✨
ඔබේ මුහුණේ තියෙන අඳුරු බව, කුණු දූවිලි සහ බ්ලැක්හෙඩ්ස් ඔක්කොම අයින් කරලා Glass Skin එකක් ගන්න ready ද? 💆‍♀️✨

සුහදශීලී සේවාව සහ හොඳම ප්‍රමිතියෙන් යුතු ප්‍රතිකාර සඳහා අදම පිවිසෙන්න.
💅
සැලෝන් සඳු - ඇල්පිටිය
📍 බස් නැවතුම්පොළ ඉදිරිපිට,
📞 078 796 34 58 / WhatsApp

29/09/2026

ඔයගෙත් කොණ්ඩෙ ඩැමේජ් වෙලාද
එහෙනම් ඔයා දැන්ම කතා කරන්න අපිට
☎️ 0787963458
📍Salon sandu
Front of bus stop elpitiya

22/09/2026

ඔබේ විවාහ උත්සවය, උපන්දින සාදය හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට ලස්සනම ලස්සන මෙහෙන්දි මෝස්තරයක් අඳින්න එන්න අපේ ආයතනයට! 🥰
✔️ මනාලියන් සඳහාම විශේෂිත මෙහෙන්දි (Bridal Mehendi)
✔️ සරල සහ මෝස්තර සහිත මෙහෙන්දි (Simple & Detailed Designs)
✔️ ඕනෑම උත්සවයකට ගැලපෙන ආකර්ෂණීය මෝස්තර
දැන්ම ඔබේ වේලාව වෙන් කරවා ගන්න! 🌸
📞 අමතන්න: 078 796 34 58
📍 ස්ථානය: සලෝන් සඳු, ඇල්පිටිය බස් නැවතුම ඉදිරිපිට (Front of Bus Stop, Elpitiya)

Photos from Salon sandu's post 20/09/2026

Normal dressing -🍁Salon sandu
🍁Hair beauty & bridal
🍁In Front of bus stand elpitiya
📞 0787963458

Photos from Salon sandu's post 17/09/2026

Hair color
Done by🔥 salon sandu
🔥Front of bus stop elpitiya
📞0787963458

Alerts

Be the first to know and let us send you an email when Salon sandu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Elpitiya.