Sewwandi sewwandi
Herb line products
19/12/2021
🌿🌿සමෙි පැහැපත් බව රැක ගැනීම සදහා ඔබටත් අවස්තාවක්🌿🌿
මෙම නිෂ්පාදනය තුලින් ඔබෙි සම,
🌺පිරිසිඋු කරයි,සම පැහැපත් කරයි .
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌺සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌺සමෙහි රැලි ගතිය නැති කරයි.
🌺සමට ඒකාකාරී පැහැයක් ලබාදේ එමෙන්ම ඔිනෑම සමකට ගැලපේ.
රැ.299/=ක් පමනයි .
🌹ගැහැණු,පිරිමි දෙපාර්ශයටම පාවිච්චි කල හැකිය .
🌸ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.ඇණවුම් කිරිමට inbox විමසන්න........
19/12/2021
🌴🌴🌴බඩ අඩුකරගෙන ලස්සනට ඉන්න ආස කවුද?
ඒ අයට අපි ගෙනාවා Herb Line වෙතින් Fat burner green tea එකක් අවෂ්‍යය අය inbox කෙටි පනිවිඩයක් තබන්න 🌿🌿🌿🌿🌿🌿🌿🌿
19/12/2021
🌿🌿🌿මාස තුනටම රැ.1767/=❤️❤️❤️
🌼සුඋුු නෙමෙයි කැලැල් මැකිලා කහ පාට සමක් තමයි ලැබෙන්නෙ.
🌼අත් කකුල් වෙිලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌼Veet කරලා ඩැමෙිජ් උණු,කසන සමටත් හොදයි.
🌼ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටෙ ගොඩක් කලු වෙලාද? අන්න ඒ තැන්වල අඋුුුරැ බව නැති කර ගන්නත් පුලුවන්.
😍මිලත් සාදාරනයි..
🍊🍊ෆෙස් වොෂ්,ෆේස් ක්‍රීම් ,day cream,night cream මෙි වෙනිවැල් නිෂ්පාදන පෙලක්...
🚐මෙම නිෂ්පාදන පෙල ගෙදරටම ගෙන්වා ගත හැකිය.අවෂ්‍යය නමි inbox කෙටි පනිවිඩයක් තබන්න...🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
19/12/2021
🌿🌿🌿වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබටත් දැන් ගෙදරදීම Facial එකක් කරගන්න පුලුවන් 🌿🌿🌿🌿🌿
මෙි සියල්ලටම අවෂ්‍යය රැ.1096.ක් පමනයි.😍😍
19/12/2021
🌿🌿100%ප්‍රතිඵල ලබාදෙන කුරැළෑ වදය සැනකින් ඉවත් කරන නිෂ්පාදන පෙලක් හර්බිලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගතහැක. 🌴🌴🌴🌴🌴🌴තාරැණ්‍ය පිඩිකා නැතහොත් කුරැළෑ තරැන තරැනියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.දින කිහිපයක් ඇතුලත ඔබට මෙි කුරැළෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසුකර නිෂ්පාදනය කල හර්බිලයින් නිෂ්පාදන පෙල සමග අවස්තාවක් උදා වෙනවා.🌴🌴🌴🌴🌴ටී ට්‍රී ඔයිල්,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිෂ්පාදන පෙල භාවිතා කිරිමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගතහැක.🌴🌴🌴🌴🌴🌴
(01)Pimple control face wash 120 ml-345/=දිනපතා උදෑසන හා සවස භාවිතාකල යුතුය.මාස තුනක් පමන භාවිතා කලහැකිය.🌿🌿🌿🌿
(2)Pimple control deep cleansing milk 120 ml-499/=සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබෙි සම හොදින් පිරිසිඋ්‍ර කරන්න.සම මතුපිට අාලේපකර විනාඩි තුනක් තබා හොඳින් පිරිසිඋ්‍ර කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට ලැබෙන්න පුලුවන්.🌿🌿🌿🌿🌿
(3)Pimple control scrub pack 120ml-499/=ස්වාභාවික මඩ,ටී ට්‍රී ඔයිල්,කරාබු නැටි තෙල්,සුඋු හඋූන් කැබලි එකතුකර නිෂ්පාදනය කර ඇත.මෙම නිෂ්පාදනය මුහුනේ ආලේපකර විනාඩි තිහක් තබා ඉවත් කරන්න.ඉවත් කිරිමට පෙර පිරිසිඋ්‍ර ජලයෙන් තෙත්කර කුරැළෑ නොමැති ස්ථාන හොඳින් scrub කරන්න එවිට මැරැන සම ඉවත් වෙි.🌿🌿🌿🌿
(4)Pimple control moisturizer 120ml-499/=සෑම දිනකම නින්දට යෑමට පෙර මෙම ආලේපනය කුරැළෑ මතුපිට අාලේපකරන්න.සමට උරාගැනිමට ඉඩ දෙන්න.🌿🌿🌿🌿
(5)Pimple control astringent 100ml-399/=සෑම දිනකම උදෑසන හා රාත්‍රී කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට අාලේප කරන්න.මෙමගින් කුරැළෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමෙි විවරයන් විවෘත විම වලකා දමයි.🌿🌿🌿🌿🌿🌿🌿
Cashon delivery පහසුකම් ඇත.Inbox maseeg ekak danna awashya aya pamanak.🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
19/12/2021
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Embilipitiya
