Beauty Heber line
Health & Beauty
03/07/2023
Herbline saffron range
🌼බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.🌼
🙍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
මීට අමතරව තවත් නිෂ්පාදන රැසක් අප සතුව ඇත
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
Cash on delivery island wide ..
ඇනවුම් කිරීමට ඔබේ
නම
ලිපිනය
දුරකතනය අංක 2ක්
ලගම නගරය
inbox හෝ Watsapp හරහා යොමු කරන්න 075-6017217
03/07/2023
😍😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම 😍😍
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐
😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා ත්බ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..
😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...
🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....
👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...
👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....
💚💚💜️100% ස්වාභාවිකයි..
💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න..
💗කේශවර්ධනී oil - 599/=
❤කේශවර්ධනී shampoo -499/=
❤කේශවර්ධනී conditioner- 499/=
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරිමට
Inbox හෝ Whatsapp: 075- 6017217
භාවිතා කරන්න.
නම:
ලිපිනය:
දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery (දින 3-5 ඇතුලත)
නිශ්පාදන පිළිබඳව විමසීමට
Hotline : 075 - 6017217
Cash On Delivery 🚚🚚🚚🚚
03/07/2023
මේ තියෙන්නෙ මේ මාසෙ ග්‍රොසරි පැක් එක......ඕන කෙනෙක්ට ඕඩර් කරන්න පුලුවන්.මිල රු.2616/=යි.
මොනවද මේ පැක් එකේ තියෙන්නෙ 🤔
⚜️ සැෆ්‍රන් ෆේස් වොෂ් 1
⚜️ කුංකුමාදීලේපය 1
⚜️ නරිෂිං හෙයා ඔයිල් 1
⚜️ හෙලරාජ ඔයිල් 1
⚜️ හෙලරාජ බාම් 1
⚜️ අසමෝදගම් 1
⚜️ Tanjee orange බීම කුඩු බොක්ස් 1
⚜️ හෑන්ඩ් වොෂ් 1
⚜️ ෆ්ලේවර්ස් 4කින් සෝයා මීට් 4
ඔන්න ඔය ටික තමා හම්බ වෙන්නෙ.ටිකක් නෙවෙ ගොඩක් තියෙනවා.ඕන අය ඉක්මනින් කියන්න.ගෙදරටම ගෙනත් දෙනවා 😍
Watsapp - 075 601 7217
03/07/2023
🏵️🏵️🏵️🏵️ බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️
මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.
🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍
🌹 නියම විසදුම අපෙන්💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .
🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු
🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .
✨️අවශ්‍ය අය පමනක් විමසීමට කාරුණික වෙන්න......
Rs990/=
ඇනවුම් කිරීමට ඔබගේ නම,ලිපිනය ,දුරකතන අංක 2ක් සහ ඔබගේ ආසන්නතම නගරය inbox හෝ පහත අංකයට whatsapp කරන්න.
Whatsapp 075 - 6017217
නැතහොත් පහලින් comment කරන්න 😍
03/07/2023
💞HERBLINE BB+ CREAM💞
♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰
♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්
♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න
♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න
♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰
♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.
❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..
🌹සමට පැහැපත් බවක් ලබා දේ.
🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.
🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්
❤🌹බල බල ඉන්න එපා.අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..
Cash on delevery available ❤️
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
Whatsapp 075 - 6017217 Inbox මැසේජ් එකක් දාන්න☺️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Embilipitiya
20700
