Emar International - Beauty

Emar International - Beauty

Share

Bio beauty lanka

Natures' Dietary supplement..

නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය..

Brand name : Bio beauty lanka

Company name : tagzolo marketing pvt ltd (PV00301821)

Ayurwedic reg Number : 6/2/1/14/22

19/01/2026

Bio Beauty Cinnamon Capsule..
LKR 1620.00 ( කරල් 60 ක් )
Quantity 💊 550mg Vegetable Capsule (60)

❤ 🎷📯 Iconic සම්මානයෙන් පිදුම් ලැබූ එකම ආයුර්වේද නිෂ්පාදන පෙළ..

🥰Cinnamon Capsule💚

ඔයාගෙ තඩි බඩ නිසා වයසටත් වැඩිය වයසක් පෙනුනද?
කලගෙඩියක් වගේ බඩ එලියට පනින නිසා ලස්සනට ඇඳුමක් අඳින්න ඕනි උනත් ඒක කරන්න බැහැ නේද?
මහත් වෙයි කියලා භයට තෙල් කෑම ලඟින් වත් ගියෙ නැහැ නේද?

😍ඔන්න දැන් බඩට භය වෙලා කෑම නොකාපු කාලේ ඉවරයි.👍

බැරල් ඇඟත් අඩුකරගන තඩි බඩ ගෙඩියටත් තිත තියන්න හොඳම විසඳුම Bio Beauty Cinnamon Capsule..

දේශීය කුරුඳු සාරයෙන් පමණක් නිශ්පාදිත Cinnamon Capsule එක භාවිතයෙන් ඔබේ සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරමින් සිරුරේ බර අඩු කරගන්න පුලුවන්..

ඒ විතරක් නෙවෙයි කොලෙස්ටරෝල් පාලනය කරගන්න ආහාර ජීර්ණය පහසු කරවන්න හෘද රෝග අවධානම අඩු කරගන්න වගේම රුධිර සීනි මට්ටම පාලනය කරගන්නත් මෙම capsule එක ඉතාම හිතකරයි.

vegetable capsule එකක් වීම නිසා මෙම capsule එක ශරීරයට බොහෝ සෙයින් හිතකරයි.
GMP , Organic , FSC22000 වැනි තත්ව සහතික පමණක් නොව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිශ්පාදනයක් නිසා ඔබට කිසිඳු බියක් නැතිව මෙම නිශ්පාදනය භාවිතා කරන්න පුලුවන්..

⚡ එයට අමතරව විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා ගත හැකි වේ:

- 🤧 සෙම සහ පිත පාලනය කරයි
- 💗 කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
- 🍽️ ආහාර දිරවීමට හොඳයි
- 😋 ආහාර රුචිය උත්තේජනය කරයි
- 🌿 සමේ රෝගවලට ප්‍රතිකාර කරයි
- 🤒 මලබද්ධය, හුස්ම හිරවීම.

📜 මෙවැනි විශාල රෝග ප්‍රමාණයක් අපිට නිශ්‍ඨාවටම සුව කර ගන්න හැකියාව තියෙනවා!

🏭 ආයුර්වේද නිෂ්පාදනාගාර අංකය : 6/2/1/14/22
📝 නිෂ්පාදනයේ රෙජිස්ටර අංකය : Ayu Teac / 02/01/PB/24/1626

👌 ස්වභාවික වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර ඇත..

👉දිනකට capsule දෙකක් මාස 02-05 ත් අතර භාවිතයෙන් සැබෑ වෙනසක් ලබාගන්න අදම ඇනවුම් කරන්න ..

🛍️ ඇනවුම් කීරීම සදහා ..
👉 සම්පුර්ණ නම
👉 ලිපිනය
👉 දිස්ත්රික්කය
👉 දුරකතන අංක 2ක් අපට WhatsApp කරන්න ➡️ https://wa.link/imhqz9 ..

👉 වෙලදපොලේ ඇති බාල අනුකරන වලට නොරැවටෙන්න, ගොඩක් අඩුවට හොදම product අපෙන්ම පමණයි..

🚛 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීමේ ගාස්තුව රුපියල් 350.00 ක් පමණයි..

🚚 Delivery within 2 to 5 working days..

📦 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න..

💸 Price : 1620 /=

👉 වැඩි විස්තර සදහා අපට WhatsApp කරන්න ➡️ 071 908 3539

👉 100%ක් හානිකර රසායන වලින් තොරයි..

👊 මාස 5ක් එක දිගට පාවිච්චි කරලා බලා, වෙනස වටහාගන්න..

Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Embilipitiya
70205