Binu Shop & Collection

Binu Shop & Collection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Binu Shop & Collection, Health/Beauty, higura pallebadda, Embilipitiya.

01/09/2025
01/08/2025

ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏🙏

Photos from Binu Shop & Collection's post 16/07/2025

ඔන්න ආයේම අරන් ආවා හුස්ම ගන්න ටෙඩියා
ඔයාලගේ ආදරණියන්ට අරන් දෙන්න ඔයා ලගම ඉන්නවා වගේ දැනෙන්න හරි ලස්සන breathing taddy bear
price 2...
delivery 4..
color (brown /ash/blue /pink)
feedback tiyenawa

Photos from Binu Shop & Collection's post 14/07/2025

ගමුද උපන්දිනේට අනුව වාසනාවන්ත පෙන්ඩන්ට් එකක්🥰

Photos from Binu Shop & Collection's post 09/07/2025

💥ගත්තේ නැති උනාට up එකක් දාගෙන යමුද🙏
ඔන්න ආයෙමත් ගෙනාවා breathing taddy bear 💥
😍BREATHING TEDDY BEAR😍

🟠Price -2200

🚛Delivary 450
🥰color _(pink/blue/ash/brown )
මේ මිලට සෙනසුරාදා වෙනකන් විතරයි .

09/07/2025

අද දවසම ලස්සන වෙන්න මේ විශේෂ මායාව පිරුණු අකුරු කියවන්න....✨

මම මට ආදරෙයි !
මම මං ගැන හිතනවා!
මට මාව ලස්සනයි !
මම මගේ පෙනුමට ආදරෙයි !
මම මගේ ජීවිතයට ආදරෙයි !
මම අසමසමයි !
මම දක්ෂයි !
මම ආකර්ශනීයයි !
මම නිරෝගී !
මම මට ආදරෙයි !
මම මට කැමතියි !
මම මට ස්තුතිවන්ත වෙමි !
මම මගේ ජීවිතයට ස්තූතිවන්ත වෙමි !
මගේ ජීවිතයට සතුට, සැනසීම, සාර්ථකත්වය පමණක් ලබාදෙන විශ්වයට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි !!!...."

අද ඉඳන් හැමදේම හරි ලස්සනට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතය හිතාගන්න බැරිතරම් ලස්සන වෙනවා ඔයා විශ්වය විශ්වාස කරන්න ලස්සන ළමයෝ......💗🌺
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🥀💗

Photos from Binu Shop & Collection's post 05/07/2025

තරහ නැතුව ලෝබ නැතුව ඔයාලගේ උදව්ව මට දෙන්න අනිත් අයටත් දකින්න 🥹
🔵Offer💥 rs7...💥 rs7...💥 3days offer

💥බලන්න කෝ ඔයාගේ උපන් මාසය අනුව වාසනාව ගෙනෙන එයා.. 😍😍 පාට තෝරාගන්න උපන් මාසය අනුවත් පුළුවන් 😍

💥ගෝල්ඩ් ස්ටෝන් කැරට් 18 ස්ටෝන් පෙන්ඩන්ට් rs7...යි.. රන් බර 150 mg

ස්ටෝන් 35 යි තියෙන්නේ මේ මිලට.. ඉක්මනින් order එකක් දාගන්න..

odara දාගන්න මට masseg එකක් දාන්න කෙල්ලනේ😍
✴️cod available

゚viralシfypシ゚viralシalシ

Photos from Binu Shop & Collection's post 01/07/2025

💥ඔන්න හැමදාම අඩු බජට් ඒකට මුදු ඉල්ලපු අයට Rs11000 ට ලස්සන මුදු ඩිසයින් 3 ක්‌ තියෙනවා..

💥size තියෙනවා.. ලොකුම ඇගිලි අයට පවා ගන්න පුළුවන් 🥰

💥18kt
💥280-300 mg
💥rs11000💥

Speed පොස්ට් හරහා දින 2 න් dilivery.. Dilivery rs200 යි.

Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address

Higura Pallebadda
Embilipitiya