MOYA Online Store

MOYA Online Store

Share

We produce and distribute 100% high-quality spices and other food ingredients.

16/09/2026

ලෝක ගුරු දිනය හා ළමා දිනය වෙනුවෙන්
Moya Saree Arts වෙතින් ආදරණීය ඔබට පිදෙන තිළිණයයි!

😍ඔබ මිලදී ගන්නා ඕනෑම සාරියක් සඳහා
Free Delivery

😍මිල රු.5500 සිට ඉහළට(Free Delivery)

😍Staff Saree සඳහා විශේෂ වට්ටම්!

😍Staff Saree 20ට වැඩිනම් අපට ඇණවුම් ලබාදෙන ඔබට සාරියක් නොමිලේ!

😍ඔබ කැමති ලෙස වමට,දකුණට සාරි පොට සකස් කරදෙනු ලැබේ.

😍Uncommon Design

😍Fast Delivery

ඉක්මන් කරන්න...ඔබේ ඇණවුම් අදම වෙන්කරගන්න😍

👇👇👇👇👇
Whatsapp
0705145207

16/09/2026

ඔබේ පෞරුෂයට අසමසම සුන්දරත්වයක් එක් කරන, " Moya Saree Arts " අපගේ අතින් නිර්මාණය කරන ලද නවතම කලාත්මක ඔසරිය දැන් ඔබේම කරගන්න! 💜

​සාම්ප්‍රදායික හැඩතල අතරින් කැපී පෙනෙන, අලංකාර දම් පැහැ මෝස්තරයකින් හැඩගැන්වුණු මෙම විශිෂ්ට නිර්මාණය ඔබව ඕනෑම විශේෂ අවස්ථාවකදී අනෙක් අය අතර කැපී පෙනෙන්නට සලස්වනු ඇත.

​🌟 විශේෂතා:
​උසස්ම තත්ත්වයේ රෙදි මත ඉතා සූක්ෂම ලෙස අතින් අඳින ලද අද්විතීය කලාත්මක මෝස්තරය.

​ඔබගේ අභිමතයට ගැළපෙන පරිදි ඉතා චාම්, අලංකාර (Elegant) සහ ගාම්භීර පෙනුමකින් යුක්ත වීම.

​මංගල උත්සව, විශේෂ රැස්වීම් හෝ ඕනෑම උත්සව අවස්ථාවකට කදිම තේරීමක්.

​මිලදී ගැනීම් සඳහා හෝ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපට Inbox පණිවිඩයක් එවන්න! 💌

ලංකාව පුරා බෙදාහැරීම නොමිලේ 😍

Whatsapp
0705145207
​👉Moya saree arts - Elegance in Every Weave

​

Photos from MOYA Online Store's post 16/09/2026

100%ක් අතින් පින්තාරු කළ නවතම සාරි විලාසිතාව....

හෙට එයා යන්නයි මේ සූදානම...🥺❤️

දෙන්න ලෝබ හිතෙන ලස්සනක් එයාට තියෙන්නෙ 🤗🥺❤️

හැබැයි මට විශ්වාසයි අනිවාර්යයෙන් මේ සාරියේ අයිතිකාරිය හරි ලස්සනට ඉඳීවි...

Moya Saree Arts

15/09/2026

හැමෝම අඳින විදියට නැතුව වෙනස් රටාවන් මැවුණු සාරි කලාවක් දැන් ඔයාටත්...

අදම ඇණවුම් කරන්න.

මිල රුපියල් 5500ක් පමණයි.
🔴Free Delivery

0705145207
Whatsapp

Moya Saree Arts

15/09/2026

ලස්සන මෝස්තරයක් ....

14/09/2026

🌸අතේ තැවරුණු වර්ණ… ඔබේ හැඩයට එක්වන රාජකීය අලංකාරය! 👑❤️

සුන්දර Hand Painted Kandyan Osariya ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇත. ✨

🌸 අතින් පින්තාරු කළ ලස්සන මල් මෝස්තර

👗 Elegant Peplum Blouse Design

❤️ ආකර්ෂණීය Royal Red වර්ණය

🎨 ආදරයෙන් හා නිර්මාණශීලීව අතින් නිම කළ නිර්මාණයක්

💰 මිල – රු. 5,600/- පමණයි!

🚚 දිවයින පුරා FREE DELIVERY 🎁

ඔබේ විශේෂ දවසට… ඔබේම රාජකීය පෙනුමක් ලබාගන්න. 👑🌺

📩 Order කිරීමට “0705145207” Whatsapp Message කරන්න.

Moya Saree Arts
“සාරියක් නොවෙයි… ඔබේම කලා කෘතියක්.” ❤️

Photos from MOYA Online Store's post 01/09/2026

🌸 MOYA SAREE ARTS 🌸

✨ Hand Painted Sarees – Elegance in Every Brush Stroke ✨

🎨 අතින් පින්තාරු කරන ලද අලංකාර Saree Designs
💎 Premium Quality Fabric
🌈 ඔබ කැමති Customized Colours & Designs
🚚 Cash on Delivery – දිවයින පුරා
🔥 Limited Stock Available!

💰 Prices Starting From Rs. 5,500/-

ඔබට කැමති Design එක තෝරාගෙන අදම Order කරන්න. ❤️
ඔබේ style එකට, ඔබේ කැමැත්තටම අපි නිර්මාණය කරමු! 🌷

🟢 WhatsApp: 0705145207
📞 Call: 0705145207

━━━━━━━━━━━━━━
🌺 MOYA SAREE ARTS 🌺
Beauty in Every Brushstroke
━━━━━━━━━━━━━━

🟢 [ WHATSAPP NOW ]
📞 [ CALL NOW ]

23/08/2026
22/08/2026

🌸 අතින් පින්තාරු කළ සාරි එකතුවක් 🌸

✨ සාරි එකකට සාරි එකක් වෙනස්ම ලස්සන නිර්මාණයක්
🎨 100% Hand Painted Design
💐 අලංකාර මල් සහ නවීන රටා
👗 විශේෂ අවස්ථාවකට වගේම දෛනික භාවිතයටත් සුදුසුයි

💰 මිල – රු. 5,800/- පමණයි! ❤️

🌷 ඔබ කැමති වර්ණයෙන් සහ මෝස්තරයෙන් තෝරාගන්න පුළුවන්.
📩 අදම ඔබේ කැමති design එක සඳහා අපට Inbox කරන්න.

Moya Saree Arts 🌸
✨ ඔබේ ලස්සනට තවත් වටිනාකමක්… ✨

Website

Address

52/C/1, Palapathwala, Wasalacotte
Galewela
21160

Alerts

Be the first to know and let us send you an email when MOYA Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galewela.